වෙල්ගමත් සමනල යායට.. සජිත්ගේ සන්ධානයෙන් තරග කරන්න සූදානම්..

February 16, 2020 at 6:48 pm | lanka C news
වෙල්ගමත් සමනල යායට.. සජිත්ගේ සන්ධානයෙන් තරග කරන්න සූදානම්..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයෙන් තරඟ වැදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සුදානමකින් සිටින බව වාර්තාවෙයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණු බව ද තොරතුරු වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේදීද ඔහු ශ5ීලනිප තීන්දුවට විරෝධය පල කරමින් ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමෙන් වැලකී සිටියේය.

35,264 Viewers

15 Comments to “වෙල්ගමත් සමනල යායට.. සජිත්ගේ සන්ධානයෙන් තරග කරන්න සූදානම්..”

  1. kkuruwita says:

    මෙහෙමත් ගොනෙක් !!!

    • Silva says:

      pad sajiya pitipasse inna hama ekaatama tiyenne jada kamai…vaachaala kamai..
      wal kamai. wanachara kamai pamanai.
      walgamaya gana monawa kiyantada.

  2. Bandq says:

    සමනල් යාය 😂😂😂🙄

  3. ජනතාවට ජනලි # නයලි (නි) වලි හුට පට බලතහැකි %%%% එච්චරයි මුට පුළුවන්<<<<<<<

  4. Lamaya says:

    Eka bottuwe inna one aya Welgama, Ranjan, John, Mangala e nisa waradak naha.

  5. Jude says:

    Kalakanni minihek

  6. සරා says:

    දැන් ඉතින් ‌ෙවෙල්ගමට ගන්න තියෙන අවසාන ‌ෙතේරිම තමයි ඔය කරලා තියෙන්නේ.ඒක ඉතින් වැඩිය ගනන් ගන්න එපා.

  7. 🤣🤣🤣😄😄😄 says:

    වෙල්ගම මහත්තයො…
    ගෙදරට වෙලා ඉඳලා ගමේ තිරික්කලෙන් ගමන් ටික ගිහිල්ලා ..
    ඔබතුමා කෝටිගානක් දීල ගත්ත …
    අලුත්ම වාහනය ලංකාෙව් පළමු Aston Martin DB11 රථය
    විකුණලා දුප්පත් ඉස්කෝලවලට තාක්‍ෂණ විද්‍යාව දියුනු කරලා
    දුන්නොත් …. කොච්චර ලොකු දෙයක්ද…? ඒ ටිකම ඇති..
    “ගමේ වෙල්” වල ඔබට පිං දෙන්න..! 😊😲

  8. වෙල්ගම මහත්මයා බය නැතුව ඉදිරිපත්වෙන්න බුද්ධිමත් ජනතාව හොඳ තීරණයක් දෙයි.

  9. Saman says:

    Pad premadhasatath ehenum abasaranayi.

  10. n.s fasions kurunegala says:

    wairaya – mu maha kapiti wedak mahinda ta karanna giye – janathawa nisa beruna

  11. බන්ඩා says:

    වේල්ගම ngo ජරාව කාලා එජාපයට කහින අපි ඒ දවස් වලම කිව්වා. රත්තරන්ලා හරි කැමතිය්. නූගත් හරකට අඹ සරනය්.

  12. Parakum says:

    SAJITH be aware of GREEKS bearing gifts.

  13. nakandala says:

    වෙල්ගමටත් වෙන්නේ මහින්ද සමරසිංහට වෙච්චදේම තමයි….. පුලුවන්නම් ජාතික ලැයිස්තුවට පැනපන්….. නැතිනම් ලේසි වෙන්නේ නෑ ……පව්……අහිංසක වල්ගමයා …..

  14. Gonsun says:

    Welo, Wele Sudata wath kiyapan chanda tikak hoyala denna kiyala.
    Tho than bankolth hinda kage hari reeri mansa tikak kala hari gatha manawak hoyanna ona neda.

    Emathi kan not sure
    Manthiri kan also not sure
    Divorce SURE.

Main News