වෙල්ගම අලුත් පක්‍ෂයක් පිහිටුවයි.. සෝලිස් ශාලාවේ උත්සවයට 50ක්වත් නෑ..

March 6, 2020 at 5:32 pm | lanka C news
වෙල්ගම අලුත් පක්‍ෂයක් පිහිටුවයි.. සෝලිස් ශාලාවේ උත්සවයට 50ක්වත් නෑ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් අද නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන ලදී.

‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස’ එම පක්ෂය නම් කර ඇති අතර පක්ෂ නායකයා ලෙස කුමාර වෙල්ගම මහතා කටයුතු කරයි.

මෙම පක්ෂය එළිදැක්වීමේ උත්සවය අද පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්විණි.

සැලකිය යුතු ජන සහභාගීත්වයක් එහි දක්නට නොලැබුණු අතර ප‍්‍රමාණයෙන් උත්සව ශාලාවේ බාගයක්වත් ජනතාව මිටියේ නැත.

මෙම පක්‍ෂය ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාගෙන් සමගි ජන බලවේග සමඟ සන්ධාන ගත වනු ඇති බවද වාර්තා වෙයි.

48,287 Viewers

14 Comments to “වෙල්ගම අලුත් පක්‍ෂයක් පිහිටුවයි.. සෝලිස් ශාලාවේ උත්සවයට 50ක්වත් නෑ..”

  1. saman says:

    50කට වැඩියෙන් ඉන්නවා වගේ.

  2. ඇත්ත යථාර්ය says:

    වල්ගමයා පිස්සෙක්, සැබෑ වල් මිනිසෙක්. ‌ ‌මොහුගේ ‌බොරු වැඩට ඇති පිරිසකි නැත ‌.මෙවර පාර්ලිමේන්තු යා ‌නොහැකිය ‌ගෙදර තමා.

  3. Political Joker says:

    Mamath yanna hitiye, Aparade Wiskey Shot ekkak gahalaa, Buryani Kamak kalaa enna tibunaa.

  4. John smith says:

    Wonder whether those sitting in the audience have any brains. May be they are blinded by anyone’s political humbug!

  5. Chath says:

    හැබැයි රාජිතගෙ පක්ශයට වඩා සෙනග ඉන්නවා. ඔය ශූ ගාලා 35 විතර ඉන්නෙ. රාජිතගෙ පක්ශෙට ඉන්නෙ තුන්දෙනයි. තාත්තියි,අම්මියි,චතුරයයි දැන් තියෙන්නෙ. පුතානෝ එක්ක අවබෝදතා ගිවිසුමක් අත්සන් කරන්න

  6. Gotaimbara says:

    It is time for Welgama to retire from politics.

  7. nuwaraone says:

    වෙල්ගමයා එක.පැත්තකින් හරි …දැන් ශ්‍රිලනිප උන් පොහොට්ටුව ඉස්සරහ පදිරි වෙන විදිහ දැක්කාම අනේ යසයි කියලා අපිට හිතෙනවා …රිලාසිරි සිරිසේන අමරවීර නිමල් සිරිපාල මෙකී නොකී දෙපත් නයි පොහොට්ටුව ඉදිරියේ පට්‍ටම පදිරි වෙලා….වෙල්ගම එදා ඉදන් හිටපු ස්තාවරේ ඉන්නවා හරි හෝ

  8. තණ්හාය ජායති ශෝකෝ- සදා සොත්ති භවන් තුතේ... says:

    තණ්හාය ජායති ශෝකෝ- සදා සොත්ති භවන් තුතේ… රට කන ගොන් කම.

  9. kirihami says:

    50 කට වඩා ඉන්නවා c news එකේ එවුන්ට ගණන් බැහැ

  10. Jban says:

    Inna tikenuth bageta wada media wala set eka.. 😂😂😂

  11. වෙල්ගම ටුවර්ස් says:

    හරි පරන ලංගම බස් එකක ගොඩම දාගෙන වට වන්දනාවේ යා හැක කොන්දොස්තරනෝනා හොරගොල්ලේදි නගිනවා කිච්වා

  12. ලොලිපොප් මොංගල් says:

    නයන ආවේ නැතෙයි.

Main News