වෙල්ගම අලුත් පක්‍ෂයක් හදයි.. සජිත් සමග සන්ධානගත වී මැතිවරණයට..

March 6, 2020 at 6:28 am | lanka C news
වෙල්ගම අලුත් පක්‍ෂයක් හදයි.. සජිත් සමග සන්ධානගත වී මැතිවරණයට..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මීළඟ මහ මැතිවරණය සඳහා තරග වැදීමට පෙරාතුව නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටී.

එම පක්ෂය පිහිටුවීමේ උත්සවය අද දිනයේ පිටකෝට්ටේදී පැවැත්වෙයි.

පක්ෂය නම් කර ඇත්තේ ‘නව ලංකා නිදහස් පක්ෂය’ නම් යනුවෙනි.

පක්ෂ නායකයා ලෙස කුමාර වෙල්ගම මහතා කටයුතු කිරීමට නියමිතය.

ඔහුගේ එම පක්ෂ මැතිවරණට තරග වදින්නේ ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සමඟ සන්ධාන ගත වීමෙන් පසුව බවද වාර්තා ආරංචි මාර්ග පවසයි.

23,348 Viewers

16 Comments to “වෙල්ගම අලුත් පක්‍ෂයක් හදයි.. සජිත් සමග සන්ධානගත වී මැතිවරණයට..”

  1. ගන්ජ බන්ඩා says:

    අපි යූඑන්පී ගොන්නු ෂුවර් එකටම වේල්ගමයට ඡන්දෙ දෙනවා. ටොමියා ගෙදර යනවා නිසැකය්.

    • සිරිසේන says:

      ඒ කියන්නෙ වේල්ගම මගේ උකුසු වැඩේ කරනවා. 🤡

  2. Chinthana says:

    Sajith -New Party , Welgama -New party , Parthali Champika -New Party, New People, New Philosophy, But never change their attitudes, Thuggery Mind, Theft mind sets. Finally they did not contribute to Sri lanken economy and those citizens.

  3. කන්දක් විලිලා කෙන්දක් වැදුවා ...ගොනාට යන්ට දිනය විස්සේදී උදා වේවා... says:

    කන්දක් විලිලා කෙන්දක් වැදුවා …ගොනාට යන්ට දිනය විස්සේදී උදා වේවා…මක බෑ වෙයන් සදහටම. දෙපැත් නයා ලකුණ හොදා.

Main News