වෙල්ගම ආපසු ශ‍්‍රිලනිපයට ආවා.. අප ඔහු ආදරයෙන් පිලිගත්තා..- ශ‍්‍රීලනිප මහ ලේකම්

July 1, 2019 at 3:29 am | lanka C news
වෙල්ගම ආපසු ශ‍්‍රිලනිපයට ආවා.. අප ඔහු ආදරයෙන් පිලිගත්තා..- ශ‍්‍රීලනිප මහ ලේකම්

මතවාදී ලෙස යම් විරෝධී අදහසක් දැරුවද කුමාර වෙල්ගම මහතා කිසිදිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියේ නැති බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද වනවිට වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමග ආදරයෙන් එකතු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පක්‍ෂය වෙත නැවත පැමිණි විට ඔහු ඉතා ආදරයෙන් පක්ෂය විසින් පිළිගත් බවද මහ ලේකම්වරයා පැවසීය.

ජන හමුවක් අමතමිනි ශ්‍රීලනිප මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

21,147 Viewers

11 Comments to “වෙල්ගම ආපසු ශ‍්‍රිලනිපයට ආවා.. අප ඔහු ආදරයෙන් පිලිගත්තා..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. Rata Wenuwen says:

    හලෝ රිලාසිරියෝ වල්ගමයා කිව්වේ නැහැනේ ස්‍රිලනිපයෙන් ගියාකියලා, මොලේ කචල් වගෙයි,ආපසු ආවා කියන්න.
    හොඳ වචන මාලාවක්. ” බෙනේ රිලවාට වල් ඌරෙක් එකතුවුනා වගෙයි”

    • සිරා says:

      තමන්ගේ උපන් බිමේ පුරවැසිභාවය අතහැර පරදේශයක් වෙනුවෙන් අවි දැරීමට (තම උපන්දේශයට එරෙහිව පවා) සිය පපුවේ අත තබා දිවුරා පර-වැසිභාවය ගත් දේශද්‍රෝහියෙකුට වඩා ඕනෑම කෙනෙක් උසස්ය.
      එවන් පහත් නීචයෙක්ව දැකීමත් පිලිකුලකි.

      • එතකොට අරාබියට ගිහින් වහල් වැඩ කරලා සල්ලි ගෙනත් කන්ට දෙන එක හොදයි නේද. අන් පලයන් පකෝ යන්න. තොපි වගේ පරයන්ට කන්ට ඕන උනහම කබරයත් තලගොයා වෙනවා. ඕක ලියන්ටද මංගල සමරවීර තොට සල්ලි ගෙවන්නේ මේ දවස් වල.

    • Samuel says:

      මට පේන විදියට වල්ගමට වල් කැවිල. රිලාසිරිට අමු කැවිල.

  2. අඩෝ මු රෙදි ඇදන්ද ආවේ? says:

    අඩෝ මු රෙදි ඇදන්ද ආවේ? ඔට්ටුයි අමුඩේත් නැතුව යන්න වෙනවා.

  3. Mangala says:

    මේ යන විදිහට ශ්‍රි ල නි ප එකේ ඉතුරු වෙන්නේ මෛත්‍රීපාලයි , දුමින්දයි , දයාසිරියි වෙල්ගමයි විතරයි කරදරයක් නැතුව ඔක්කොම තනතුරු බෙදාගන්න පුළුවන් .

  4. don katugampala says:

    KALUTHARIN BADULLATA MARUKALA HINDA ” MUNA EKKA THARAHATA NAHAYA KAPAGATHTHA” EKA.

  5. පොඩි එකා says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් කල් ඉකුත්වූ භාණ්ඩයක් වැනිය. එය සියතින් ගෙළ කපා ගත් පක්ෂයකි.

  6. pisso says:

    uuu porak da ban,awa nam aran dan janadipathi karapan puluwannam ubala maha loku jana balayak thiyana un nam,nikan palayan ban ban yanna

  7. පොරමෝලා says:

    වල්ගමගේ ඔය හැසිරීමට හේතුව ඔහුගේ වංචාවන් සම්බන්ඳයෙන් එජාප රජය මගින් කරනු ලබන පරීක්ෂණ යට ගසා ගැනීමේ අවශ්‍යතාවයට එජාපයේ රූකඩයක් බවට පත්වීමයි.ඔහු මෛත්‍රීපාල මහතාට එරෙහිව කරන ප්‍රකාශ අනුව සැලකීමේදී ඉදිරියේදී එජාපයේ අවශ්‍යතාවය අනුව මෛත්‍රිපාල මහතාට එරෙහිව ට්‍රෝජන් අශ්වයකුගේ කාර්යය ඉටු කරනු ඇත

  8. කුඩා දරුවා says:

    දයාසිරි ආයෙම දවසක ආපසු UNP ට නොගියොත් මම කුඩා දරුවා නොවෙයි ඔන්න

Main News