වෙල්ගම එජාපය හා එක් වෙයි.. සන්ධානයේ පොදු මතයට පයින් ගහයි…

January 8, 2019 at 10:50 pm | lanka C news
වෙල්ගම එජාපය හා එක් වෙයි.. සන්ධානයේ පොදු මතයට පයින් ගහයි…

දැන් පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එම ජනාධිපතිවරණය සදහා කවුරුන් හෝ අලුත් මුහුණක් එනු ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේය.

සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු මහ මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් අවශ්‍ය යයි පවසන ලද්දේ මුල් වරටයි.

වෙල්ගම මහතා හැර සෙසු සියුළු දෙනාම අදහස් පල කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් දැන් වහා කැදවිය යුතු බවටයි.

එක්සත් ජාතික පක්‍ෂයද වෙල්ගම මහතා දරණ මතය ඒ සමානවම දරමින් සිටින අතර ඔවුන් පවසන්නේද ජනාධිපතිවරණයක් අවශ්‍ය බවයි.

66,075 Viewers

13 Comments to “වෙල්ගම එජාපය හා එක් වෙයි.. සන්ධානයේ පොදු මතයට පයින් ගහයි…”

  1. Audit Superintendent says:

    A square peg in a round hole!

    • කාදිනල් ගොනා says:

      ජනපතිඅවරණයක් තමා ඕන. අපිට ගෝටාබය මැතිතුමාව රජ කරවන්න.

      • Migara says:

        Yes in order that mr gotabaya to be elected as next president,this is the most appropriate time to hold presidential election.
        But unless incumbent president is not contesting he can not call early presidential election

  2. "සරම ගැලවි" says:

    මැට්ටෝ ටික වට කරගෙන කියන කතා
    කටින් බතල හිටවලා රටට බෙදපු කතා
    කිව්වානම් රටටම සේවයක් කරපු කතා
    අඹුඩෙ ඕනිද සරම ගැලවි පෙන්නු කතා

  3. Nim says:

    OYA BOORUWA
    OYA TEKATA THAMY
    DAGALA DAGAL
    HETIYE

  4. n.s fasions kurunegala says:

    MEYA UNP AGENT

  5. බන්ඩා says:

    වේල්ගම ට පොහොට්ටුවෙ බහුතර මතය පිළිගන්න බැරිනම් එජාපය ට ගිහින් රනිලට එකතු වෙන එක පොදුජන පෙරමුනේ අනාගතයට හොඳය්.

  6. Ray says:

    වෙල්ගමමහතා එජාපයේ ඊලග පොදු අපේක්‍ෂකයා ඔය ටික කියාගන්නබැරිනිසා වටේ යනවා

  7. Nalin says:

    Meyata Janadipathi una gahala. Rajayoge, Pa-a Thamai

  8. Nishantha says:

    Paksha mathatata wiruddai kiyala vinaya parikshanayak tiyala oka elewwa nam hari.ethakota age idan kana kanda bahane.unp ekata ekatu wenda puluwan ethakota

  9. vishnu says:

    මූ හිතා ඉන්නෙ මූ හරි ලොකු මිනිහෙක්
    කියල.උඹ නියම වසල බල්ලෙක්

  10. Abbadaa says:

    මූ නයි නටවන්නෙකි. මූ ලොකු නයි මල්ලකටම දමා ගින්නට දැමිය යුතුය.

  11. gadol says:

    “පසුගිය කාලය තිස්‌සේ දෙමළ ජනතාවට තමන්ගේ සුන්දර සිහිනය සැබෑකර ගැනීමට නොහැකි වුණා. ජනවාරි 8 දා එකී සිහිනය සැබෑ කර ගන්නවා. ඉන්පසු දෙමළ ජනතාව පෙළ ගස්‌වනවා.

    මනෝ ගනේෂන්

Main News