වෙල්ගම එජාය දිනවන්න ආ පිල්ලියක්..- දයාසිරිගෙන් දැඩි ප‍්‍රහාරයක්..

September 25, 2019 at 3:00 pm | lanka C news
වෙල්ගම එජාය දිනවන්න ආ පිල්ලියක්..- දයාසිරිගෙන් දැඩි ප‍්‍රහාරයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර එකමුතු බිඳින පිල්ලියක් ලෙස බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම කටයුත්ත එක්සත් ජාතික පක්ෂය උදව්වක් බවත් වමේ දේශපාලනය පරාජය කිරීමේ ක්‍රියාවලියක් බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනට තල්ලු කරන්න එපා යැයි තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

48,247 Viewers

9 Comments to “වෙල්ගම එජාය දිනවන්න ආ පිල්ලියක්..- දයාසිරිගෙන් දැඩි ප‍්‍රහාරයක්..”

  1. migara says:

    මේ පනින්න බලාගෙන ඉන්න රිලව් මොනවා කලත් දැන් වැඩක් නැ..බිම් මට්ටමේ ඔක්කොම ගොටාබයව දිනවන්න තීරණය කරලා ඉවරයි.මුන් හැමදාම බොරු සාකච්චා තිය තියා මහජනයා මුලා කළා,ඇමතිලා ට තියෙන්නෙත් එක චන්දයයි,මහජනයා තීරණය කරයි …

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Dayasiri Jayasekara kiyanne Slfp eka winasa karapu pililayak thama.

  3. සිංහල බන්ඩා says:

    ශ්‍රිලනිප පාක්ෂිකයා වෙනුවෙන් කිය කිය දයාසිරි කරන්නෙත් වේල්ගමය කරන කාරිය මය්. මුන් ගෝඨා පරදවන්න කාගෙ දෝ කොන්තරත්තුක් කරන බව පැහැදිලිය්.

  4. සිංහල බන්ඩා says:

    ශ්‍රිලනිප පාක්ෂිකයා වෙනුවෙන් කිය කිය සිරිසේන කරන්නෙත් දයාසිරි කරන්නෙත් වේල්ගමය කරන්නෙත් එකම කාරිය මය්. මුන් ගෝඨා පරදවන්න කාගෙ දෝ කොන්තරත්තුක් කරන බව පැහැදිලිය්.

  5. Nawodhi says:

    You will see defeating every candidates JVP ADK will win with second preference vote counting.

  6. gamarala says:

    j v p වඩා මුන් පහතට යනවා

  7. MD says:

    YANTAN OLUWA TIKAK WITARA PADEELA WAGE.ME DAWAS WALA WADIYA TEMENNA YANNA EPA.MOLE DIYAWELA YAI.

    • LAKWESIYO says:

      Actually,he seems to be behaving against the motherland and the whole Nation at this very crucial juncture ,for his personal grudges.His actions are inexcusable,as far as the welfare of the motherland is concerned.

Main News