වෙල්ගම ජනාධිපති සිහිනයේ.. ඔහුගේ මොලේ නරක් වෙලා..- ගෝටාට ගහන්න ආ වෙල්ගම ලොකුගේගේ ප්රහාරයෙන් ගවු ගාණක් විසිවේ..
October 21, 2018 at 10:55 pm | lanka C news
කුමාර වෙල්ගම මහතාගේ ඔළුව නරක් වුනාට ඔහුට පිලිතුරු බදින්නට තමන් සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිනී ලොකුගේ මහතා පවසයි.
රටේ සියළුම ජනතාවට ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර දුන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා ප්රධාන හමුදා විසින් බව ඔහු කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්රජාතන්ත්ර විරෝධියෙකු යයි කුමාර වෙල්ගම මහතා විසින් කරන ප්රකාශයට පිලිතුරු ලෙසයි.
‘මේ රටේ වේදිකාවට නැග්ගම ඕනවට වඩා අත්පුඩි ගැහුවම මටත් හිතෙනව ජනාධිපති වෙන්න පුළුවන් කියලා’ යයිද ඔහු සදහන් කලේය.
ගරු වෙල්ගම මැතිඳුනි……..
ඔබතුමා සැබෑ ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් බව හොඳාකාරවම දනිමු……
එහෙත් ජනතා මතයට ගරු කිරීමට තරම් බුද්ධියක් නොමැති නම් එය දේශපාලනයේ අවසානය විය හැකි බව නොදන්නේද?
ලංකාවේ සියලුම ප්රධාන දේශපාලන පක්ෂ, විශේෂයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය පවුල් මත පදනම්ව ඇත…..(රනිල්ට පවුලක් නැති වීම නිසා එය වලංගු නැත).
පවුල කෙසේ වෙතත්, වර්තමාන ලංකාවේ ජනාධිපති තනතුරට සුදුසුම පුද්ගලයා ගෝඨාභය බැව් සෘජුවම ප්රකාශ කරමි…..
අද පවතින්නේ හුදු දේශපාලඥයකුට පමණක් විසඳිය හැකි සරල තත්වයක් නොවේ…..
හමුදාව, විදේශ කටයුතු ආර්ථිකය ඇතුලු සියලුම අංශ දැඩි ප්රතිසංවිධානයකට ලක්විය යුතුය….
එය හුදු දේශපාලඥයකුට පමණක් ඉටුකිරීම අසීරුය……
එයට හේතුව ඔබට අවබෝධ විය යුතුය……
එබැවින් පටු අදහස් වලින් මිදී, රටේත් ජනතාවගේත් යහපත උදෙසා කටයුතු කරණ මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලමි…..
ME ATHARATHURA JVP AKA
KIYANAWA LE THAWARUNA ATH
ATHI AYA JANADEPATHI THANA
THURATA ELLANA BAHALU
AHE NAM JVP AKATA
KAWADA WATH ELLANA BAHA.
Gotta can’t be a president. Modi Bai don’t like him. Indian choose the Sri Lankan President. Haaa you know what happened in 2015.we send Mahinda home by creating the problem between moda Buddha and hambiyas. Jay hai ELAM
Who is this Lokuge? He is double tongue idiot. Bloody old codger is trying to be in power with someone to maintain his Hotel businesses. But not far too long, in the near future he could go to Weligama. Still I can remember when he was in UNP how he did the thuggery to poor men.
Sri Lankan patriotic people’s no.1 choice is non other than GOTA.It is good for the M.P.
from Kalutara district (ex.Minister), intelligent and wise enough to understand that.
welga kiyana widiyata wasu awoth thawath pabayek rata kanaeka thamayi wenne. sudossek nathnam nikam ina wadakata nathi durwala ayage nam yojana nokara,. welgama pissu kiyanaw. thamanta janapathi wenna onenam kelin kiyanna. thawa pabayo gennathiwa.,
mr nandasoma i agri with you
මේ යන විදියට පෙන්නේ යූ ඇන් පී 2020 ජනාධිපති අපේක්ෂකයා වෙල්ගම බවයි. කලින් කරන ලද ප්ලෑන් එකකට අනුවයි ඔහු ගෝටාට විරුද්ද වෙන්නේ. 2020ට කිට්ටු වෙද්දී මහින්ද එක්ක ආප්ප කාල පොදු අපේක්ෂකයා වෙයි