වෙල්ගම, මහින්දානන්ද ඇතුළු පිරිස ඉවත් කර ඇත්තේ මධ්‍ය කාරක සභා අනුමැතිය නැතිව.. ශ‍්‍රීලනිපය අවුලෙන් අවුලට..

October 15, 2017 at 3:24 am | lanka C news
වෙල්ගම, මහින්දානන්ද ඇතුළු පිරිස ඉවත් කර ඇත්තේ මධ්‍ය කාරක සභා අනුමැතිය නැතිව.. ශ‍්‍රීලනිපය අවුලෙන් අවුලට..

කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු කිහිප දෙනෙකු ශ‍්‍රිලනිප ආසන සංවිධායක ධුරයන්ගෙන් ඉවත් කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව සිදු වූ දෙයක් බව ඇමති සුසිල් ප්‍රෙම්ජයන්තක් මහතා පවසයි.

නිලතල දරන වගකිවයුත්තන්ට ඇති නොහැකියාව මෙන්ම නොමේරූ ස්වභාවය මෙමගින් පෙන්නුම් කර ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

මධ්‍යම කාරක සභාවේදී මෙවන් යෝජනාවක් ආවේ නම් තම අදහස් ප‍්‍රකාශ කිරීමට තිබුනු බවද ඒ මහතා කියයි.

මෙවැනි සිදුවීම් පක්‍සය ඒකරාශී කර ගැනීමට බාධාවක් විය හැකි යයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

18 views

2 Comments to “වෙල්ගම, මහින්දානන්ද ඇතුළු පිරිස ඉවත් කර ඇත්තේ මධ්‍ය කාරක සභා අනුමැතිය නැතිව.. ශ‍්‍රීලනිපය අවුලෙන් අවුලට..”

  1. ඡන්දදාස says:

    මොනව කිව්වත් මූට රැවටෙන්න එපා. ඊලඟ ඡන්දෙදි හොඳට සළකමු.

  2. kamalsiri kuruwita says:

    ඔය කියන මධ්‍යම කාරක සභාව නිකන් පුස්සක්. දැන් චන්ද්‍රිකා තමයි මුළු මධ්‍යම කාරක සභාවම. තනි චන්ද්‍රිකා තමයි මුළු මධ්‍යම කාරක සභාවම. චන්ද්‍රිකා ඔලුවෙන් හිටගනිල්ලා කිව්වොත් මයිත්‍රී , දුමිය ඇතුළු ඔක්කොම රෙදි නැතුව ඔලුවෙන් හිටගන්නවා ෂුවර්. මේ ගෑනිට පුදුම බයක්නේ තියෙන්නේ.

Main News