වෙල්ගම විපක්‍ෂයේ අසුනක් ඉල්ලයි.. එජාපය සමග එක්ව ඉදිරියට..

December 25, 2019 at 12:00 pm | lanka C news
වෙල්ගම විපක්‍ෂයේ අසුනක් ඉල්ලයි.. එජාපය සමග එක්ව ඉදිරියට..

ජනවාරි තුන් වැනිදා ඇරඹෙන පාර්ලිමේන්තු නව සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විපක්ෂය නියෝජනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව තමනට විපක්ෂය පාර්ශවයේ අසුනක් පනවන්නැයි කථානායකවරයාගෙන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර තිබේ.

ජේෂ්ඨත්වය සහ පක්ෂ නායකත්වය පදනම් කරගනිමින් පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සිදුවෙමින් ඇති අතර වෙල්ගම මහතාට ඉදිරි පෙළ හෝ දෙවෙනි පෙළ ඒ අනුව හිමිවීමට නියමිතව ඇත.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ වසන්ත සේනානායක යන එජාප මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලීම් කර ඇත.

33,999 Viewers

20 Comments to “වෙල්ගම විපක්‍ෂයේ අසුනක් ඉල්ලයි.. එජාපය සමග එක්ව ඉදිරියට..”

  1. Ranjan says:

    PAWWU neda Honda miniha. Modaya wuna.

  2. dev says:

    A man with a honor and dignity . Welcome your decision sir.

  3. Papadam says:

    තණකොළ නොකී සිංහ පැටව් .
    වෙල්ගම යනු සිංහ පරම්පරාවකින් පැවතෙනෙකි

  4. Dil says:

    එල එල , මේ වාගේ කෙලින් වැඩ කරන මිනිස්සුත් අප අතර සිටීම අපගේ වාසනාවක්

    • නිමල් says:

      මූ කොහොමද ජනාධිපති තුමාගේ මූන බලන්නේ… මුන් වැඩ කරන්නේ තමා ගේ වාසියට මිසක් රටට නෙවේ

    • MD says:

      Eyala wage aya wasanawak kiyana oyala Rate Awasanawak.sorry hode

    • saman says:

      Dil. walgama walatthyaa ekka chade illanta umbath waren.
      me ratata aadaraya karana janathaawa
      thopita guoo kawala guoo walin naawala yawanne.
      gu.n.p. kiyanne thanikarama guoo godak.
      ekama gu.n.p. kaarayekutawath kiyanta puluwanda.
      api guoo gode upan panuwo newi kiyala.

  5. Nirmala Perera says:

    We should respect this guy , he is not a Rajapakshe henchmen from the day first,
    we salute you sir

  6. Nishantha says:

    ow wipalshaye asun ganna.jeewitheta parliment inna awasana masa 2 ne.aye kawda meyawa chandekin thoranne

  7. gihan says:

    Balala mallen eliyata panee.
    walgama walatthya mecchra kal berihan dunne rata jaathiya aagamata aadarekin nowei
    gu.n.p.wuwamanaawata. iallaawak gawilaawath nathi wasalayo
    munta chande dena un gana monawa hithantada….

  8. දුවන කෝච්චියට පනින උඋරෙක් says:

    දුවන කෝච්චියට පනින ගං ඌරෙක් අම්මපා මුඋට නෙලාපියව්.

  9. UNP-GALIBBA says:

    මේ අර දේෂපාලනයෙන් සමුගන්නවා කියාපු එකානේද.
    මේ මලත් ශ්‍රීලංකා පක්‍ෂයේ ලෙබල් ගහගනිපු එකෙක් මුංන්ට කියන්න තියෙන්නේ දේෂපාලන අලපාලුවන් කියා පමණයි ඉල්ලන් කැම කියන්නේ ඕකට තමා ගොයියෝ??????

  10. siri says:

    sinhayek wenna haduwata buruwek, karapu buruwadaya vahaganna kawadawathma baha.

  11. Anuruddha says:

    අනේ මයෙ පුතාට ⁣හොඳ සැප අසුනක් දෙන්න ඕන.
    මොකද ඉතින් මේ පාර විතරයිනෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ…
    ඊළඟ වාරෙ ගෙදරනෙ ඉන්න වෙන්නෙ…
    දුකයි… දුකයි…. දුකායි………

  12. සරා says:

    වෙිස ගැනියෙක් නිසා තමන්ගේ ‌ෙදේශපාලන දිවියම නැති කරත්තා.ඒකත් එක අතකින් සුළු ‌ෙදෙයක්.එංගලන්තේ රජ කුමරෙක් ගැනියෙක් නිසා රජකම නැති කරගත්තේ.‌ෙවෙල්ගමට ‌ෙදේශපාලනයට වඩා නයනා ‌ෙලොකු වුනා.

Main News