වෙල්ගම පෙරලියක.. ශ‍්‍රීලනිප මූලස්ථානයේ.. මහ ලේකම්ලා බදාගෙන පිලිගනිති..

June 26, 2019 at 10:31 pm | lanka C news
වෙල්ගම පෙරලියක..  ශ‍්‍රීලනිප මූලස්ථානයේ.. මහ ලේකම්ලා බදාගෙන පිලිගනිති..

මේ දිනවල විවාදාත්මක පුද්ගලයකු වී සිටින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද පස්වරුවේ ගොස් තිබේ.

මන්ත‍්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොස් ඇත්තේ එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වීමටයි.

එම අවස්ථාවට ගිය මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඉතා සුහදව පිළිගනු ලැබීය.

සන්ධාන මූලස්ථානය විවෘත කිරීම වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සූදානම් කර ඇත.

වෙල්ගම මහතා ශ‍්‍රීලනිප මූලස්තානයට ගියේ දීර්ඝ කාලයකට පසුවයි.

56 views

31 Comments to “වෙල්ගම පෙරලියක.. ශ‍්‍රීලනිප මූලස්ථානයේ.. මහ ලේකම්ලා බදාගෙන පිලිගනිති..”

  1. Love nature says:

    මිරිගුවක් පස්සේ යන එක පමණයි

    මේ ලෝකයේ මිනිසුන් කොට්ටාශ දෙකක් ඇත.ඒ වැඩක් කරන මිනිසුන් හා ලතුනු දාගන්නා මිනිසුන්ය.ඔබ තොරාගත යුත්තේ ඉන්වැඩක් කරන මිනිසුන් කොට්ටාශයයි.මක්නිසාද වැඩක් කරන මිනිසුන්ට සිටින තරගකරැවන් ගණන අඩුය.එහෙත් ලතුනු දාගන්නා මිනිසුන්ට වැඩිපිරිසත් සමග තරගකිරිමට සිදුවේ
    “මහත්මා ගන්ධ් තුමා”

Main News