වෙල්ගම හද්දා අමාරුවේ.. ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට විරුද්ද වේ.. ස්වාධීන අපේක්‍ෂකයෙක් ගැන කියයි..

August 15, 2019 at 10:40 am | lanka C news
වෙල්ගම හද්දා අමාරුවේ.. ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට විරුද්ද වේ.. ස්වාධීන අපේක්‍ෂකයෙක් ගැන කියයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වූ ශ්‍රීලනිප ඉදිරිපත් නොකළ හොත් ස්වාධීන කෙනෙකු ඉදිරිපත් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට සහය දක්වන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ නිවැරදි තීන්දු ගත යුතු බවද නිවැරදි තීන්දු නොගතහොත් තමනට එතන ඉන්න බැරි බව ද ඔහු කීවේය.

එක් එක් පුද්ගලයා කියන කතා තමනට වැඩක් නැති බවත් තමන් සිටින්නේ නිවැරදි තීරණය මත බවත් පැවසූ ඔහු කෙසේ නමුත් පක්‍ෂයේ අනන්‍යතාවය ආරක්ෂා වන තීරණයක් ගතහොත් තමන්ගේ සහාය ලැබෙන බව ද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ සමග එකතු වීමට නොහැකි බවත් එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකතු වෙනවාට ද තමන් අකැමැති බවත් ඔහු සඳහන් කළේය.

59 views

23 Comments to “වෙල්ගම හද්දා අමාරුවේ.. ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමට විරුද්ද වේ.. ස්වාධීන අපේක්‍ෂකයෙක් ගැන කියයි..”

  1. sw says:

    අන්තිමට මූට ඉතිරිවෙන්නේ චන්ද්‍රිකාගේ රෙද්ද අස්සේ රිංගන එක විතරයි .

  2. don katugampala says:

    muta S.L.F,P EKE “board lella ” vitharak ithuru veyi, chandrika, naganada england yavi.

  3. Gonsun says:

    Velgama kiyanne goviyeki muday sitie
    Sidadiyata awath mada gathiya pirie
    Mola horai gahuwa honda gahillie
    Piyun wedata nam sudusuma mini _hekie

    • රජ කමට කාටත් වඩා සුදුසු ගොවියාට වෙල්ගම ගොවියෙකි කියා අපහාස නොකරනු. ගොවියා තම දහඩිය මහන්සියෙන් රටටම බත සපයන ගරු කටයුතු පුද්ගලයෙකි.

  4. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    පව් ආයිත් පෙම්වතියගෙ සැලෝන් එකට පොලිස් ආරක්ෂාවක් දුන්නා නම් මේ ප්‍රෂ්ණ මොකක්වත් ඇතිවෙන්නේ නැහැ.

  5. basil Rajapaksha says:

    agamathi kamata kewal karanna thibba chance eka nathi una neda lokkoo
    dan umbata mama amathi kamak wath denne na

  6. Sun says:

    This man is displaying the foolishness from his actions and actions. Not morally developed mind to guide the people in the country. You must show the examples of leadership qualities to the people in the country rather than boasting blank words to the innocent people in the country. First of all think of the leaders who developed the countries in olden days sacrificing the lives. Just by talking you cannot come to that position. You have to show the moral values to the people. Our whole political system is corrupted full of bank looters of drug dealers. Where is democracy my friends.

  7. Sun says:

    This man is displaying the foolishness from his actions and actions. Not morally developed mind to guide the people in the country. You must show the examples of leadership qualities to the people in the country rather than boasting blank words to the innocent people in the country. First of all think of the leaders who developed the countries in olden days sacrificing the lives. Just by talking you cannot come to that position. You have to show the moral values to the people. Our whole political system is corrupted full of bank looters and drug dealers. Where is democracy my friends.

  8. ඇත්ත යථාර්ය says:

    වල් ගමයා පිස්සෙක්, මූට කිසිවක් කල ‌ෙනොහැකිය, මූ අවසානයේ රනිල්ගේ ඉත්තෙක් ‌ෙවෙනවා,

  9. THILAK says:

    DUMINDA DISSANAYAKATA GALAPENAWA

  10. asitha says:

    පිස්සු වුනත් මුගේ කතාව හරි. වහල්ලුන්ට ඕවා තේරෙන්නේ නැහැ

Main News