වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුමට මෙවරත් සූදානම්.. අතහිත උතුරු පළාත් සභාවෙන්…
May 8, 2018 at 4:40 pm | lanka C news
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි වාර්ෂිකව සැමරෙන් යුද සැමරුම මෙවර 09 වන වතාවට සැමරීම් සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.
උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති අතර මේ සඳහා උතුරු පලාත් සභාවේ මැති ඇමති වරුන් සියලු දෙනාම සහභාගී වී සිටි අතර මෙම සාක්ඡාවට යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්රිෂ්ණමේනන් ඇතුලු සිසුන් පස් දෙනෙකුටද ආරාධානා කොට තිබුණී.
මෙවර මුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී යුද්දය හේතුවෙන් මිය ගිය වැසියන් සිහි කොට සිදු කෙරෙන සැමරුම් උත්සවය එක් එක් දේශපාලන පක්ෂ වෙන් වෙන්ව සිදු නොකට සියලුම දේශපාලන පක්ෂ හා අනෙකුත් අය එක්ව එකම පූජාවක් වශයෙන් සිදු කිරීමට පියවර ගත යුතු බවට මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.
මේ අනුව මුල්ලි වයික්කාල් යුද සැමරුම සිදු කරන ආකාරය පිළිබඳව සියලු දෙමළ දේශපාලන පක්ෂ නායකයින් හා සාමාජිකයින් සමග සාකච්ඡා කොට අවසන් විසඳුමකට ඉදිරි දින කිහිපයේදී එලඹීමට අවශ්‍ය මූලික සාකච්ඡා සිදු කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
උන් කොටි සැමරුම කරනවා. රජයේ අනුග්‍රහය ඇතිව. රජය ඒවා නවතන්නේ නෑ කියන්නෙ අනුග්‍රහය දෙනවා කියන එකනේ. මෙහේ කොටි ත්රස්තවාදීන් නැතිකල වීර හමුදාවේ යුද ජය සැමරුම නවතනවා රජය විසින්ම, ලොකු රටවල නියෝග සහ කොටි බලපෑම් වලට බයේ. මේ වාගේ පාවාදීමක් සහ දීන වීමක් තවත් ඇතිද.
Mullaivaikal eke LTTE antha parajayata path wuna. Ithin kohmda Mullaivaikal samaranna puluwan. Meke FAKE NEWS. E marichcha ayage maw piyo, paule kattiya pooja karanawa athi. Mewage Fake News dana ayawa hiri damanna oni. Lankawe aya ochchara modada?
උතුරු පළාත් සභාවේ නිලධාරින් වහාම අත්අඩංගුවට ගනු …වසර 30 මෙලෙච්චේද LTTE ත්රස්තවාදයට නැවත පන දීම නතර කරනු
සිරිසේන මේකද ඔබ පවසන දෙමල සංහිදියාව ?
සිංහල ජනතාවගේ විරෝධතාවයකට ජල ප්‍රහාර ..කදුළු ගෑස් ..පහර දීම් …උතුරේ මෙලෙච්චේද LTTE ත්රස්තවාදීන්ට දැන් නිදහසේ ත්‍රස්තවාදය පැතිරවීමට අවසර, මේකද යහපාලන ? ලැජ්ජයි වැඩේ කැතයි
ජනපති කරුණාකර පාර්ලිමේන්තුව විසුවා හැර ගෙදර යන්න අපේ රට ජාතිය ආගම විනාශ නොකර …යමපාලනය අපේ රටට සාපයක් ..පිළිලයක්
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි මිනීමරු LTTE ත්රස්තවාදීන් සැමරීම අපි හෙළා දකිමු ..එයට අපේ සම්පුර්ණ විරුධතාවය පල කරමු
උතුරු පළාත් සභාව වහාම ඉවත් කරනු …නැවත LTTE ත්රස්තවාදයට පණ නොදෙනු …
උතුරේ කොටි තස්තවාදින් ඇතුළු උතුරේ පළාත් සභාවට මිනීමරු LTTE ත්රස්තවාදීන් සැමරීමට ඉඩ දී බලා සිටීමත් , මෙයට සහය දීමෙන් යහපාලන ආණ්ඩුව කරන්නේ මුළු සිංහල ජාතියටත් , අපේ රට ජාතිය වෙනුවෙන් ජිවිත පුජාකල විරෝධාර රණවිරුවන්ට අවමානයක් නින්දාවක් ..පාවාදීමක්
…සටන් කර දිනාගත් නොහැකිවූ ඊළම සහ තර්ස්තවාදී බලය දේශපාලන බලයෙන් ලබා දීමට වත්මන් ආණ්ඩුවේ නිවට දුර්වල රූකඩය සිරිසේන සහ යමපාලනය මගින් ලබා දීම ජාතික අපරාධයක් ..සිහලුනේ මේ යමපාලනය නෙරපා දැමීමට පෙරට වරෙව්
උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වහාම තනතුරෙන් ඉවත් කරනු… කොටි පුලලි දැන් උතුරේ මතුවෙයි
උතුරේ දෙමල සංහිදියාව කොටි ත්රස්තවාදයට පන දීමද ?
මේකද දෙමළ සහජීවනය ? සහිදියාව ?
කොටි තස්තවාදයට උදව් කරමින් දෙමළ ඩයස්පොරාවේ ඩොලර් වලට කහින මේ යමපාලනය නෙරපා දැමීමට දැන් කාලයයි
ඩොලර් වලට දෙමළ චන්දෙට කොටියාට කඩේ යන මේ බල්ලන් ට කුමක් කරමුද ?
මේ ත්‍රස්තවාදී සැමරුම් කුමටද? හැඩි දෙමළ බෙදුම්වාදී ක්‍රියාවලට මිස අන් කුමකටද?
මොකද යකෝ මැරිච්ච උන් සැමරුවාම වෙන්නේ, උන් මඩකලපුවෙ ඉඳන් යාපනේ යනකම් අපේ ලොක්කට ඊලඟ සැරේදිත් එන්න චන්ද ලක්ශ 12ක් දෙනවා නම් .
මැරුණු දෙමළ LTTE මිනීමරු මෙලෙච්චේද ත්රස්තවාදීන් මිනිස්සු නොවේ යක්ෂයෝ ,, එවැනි මිනීමරුවන් සැමරීමට ඉඩ දීම අපේ රට ජාතියට කරන අවමානයක් ….ජාතික අපරාධයක් …. කොටින් සැමරීමට පලයව් තැමිල් නාඩුවට ..මේ සිංහල මව් බිම