වෙල්ලස්සේ අක්කර හැට දෙදහස් පන්සියයක් ඇමරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව පරිසර ඇමති ජනපතිගෙන්..

May 23, 2017 at 3:50 pm | lanka C news
වෙල්ලස්සේ අක්කර හැට දෙදහස් පන්සියයක් ඇමරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව පරිසර ඇමති ජනපතිගෙන්..

පරිසර ඇමතිවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කර ඇති කැබිනට් පත‍්‍රිකාවක් මගින් වෙල්ලස්සේ ඉඩම් අක්කර හැට දෙදහස් පන්සියයක් සිංගප්පූරු සමාගමක් හරහා ඇමරිකාවට ලබා දීමට කටයුතු කර ඇති බවට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය හා අදාල කැබිනට් පත‍්‍රිකාව පහත දැක්වෙයි.

500 views
Main News