වෙලෙන්දෝ දුම්වැටි සගවති.. අලූත් බද්දෙන් දුම්වැටි මිල රුපියල් 50 ආසන්නයට..

October 2, 2016 at 5:30 pm | lanka C news
වෙලෙන්දෝ දුම්වැටි සගවති.. අලූත් බද්දෙන් දුම්වැටි මිල රුපියල් 50 ආසන්නයට..

ආන්ඩුව විසින් දුම්වැටි හා දුම්කොල නිෂ්පාදන බදු වඩිකිරීමත් සමග වෙලදපලේ දුම්වැටි හිගයක් ඇති වී තිබේ.

පසුගියදා කැබිනෙට්ටුව විසින් සම්මත කරනු ලැබුවේ දුම්වැටි සදහා 15%ක වැට් බද්ද හා එක් දුම්වැටියක මිල රැපියල් 5කින් ඉහල දැමීමටයි.

මේ තත්වය මත ඉදිරියේදී වෙලද පලේ දුම්වැටි ගෝල්ඞ් ලීෆ් රු. 48ක්, බෙන්සන් ඇන්ඞ් හෙජස් රු.51ක්, ඩන්හිල් රු.54ක්, බි‍්‍රස්ටල් රු.35-38ක් ලෙස ඉහල දැමෙනු ඇත.

209 views

10 Comments to “වෙලෙන්දෝ දුම්වැටි සගවති.. අලූත් බද්දෙන් දුම්වැටි මිල රුපියල් 50 ආසන්නයට..”

  1. SAPU says:

    දුම් බිම නැවැත්වීමට නම් පුළුවන් තරම් දුම්වැටි මිල වැඩි යුතු යි
    සිගැරට් එකේ රසයත්..
    එහි ඇති මහා ගුණයත්..
    බොන උතුමෝ මිසක්..
    නොබන උන් කිසි දිනෙක් නොමදත්. …….( .මෝඩයෙක් කිවේය )
    ….. නමුත් ………..
    දුම්කොළ වල අඩංගු නිකොටින් වලට ලොල්වී
    පිළිකා රෝග ඇතිවී රෝහල් ගතවී
    .මිනිසාට වින කරන දුම් මාරයා
    සමග ඉක්මණින් යා හැක මරණය කරා

  2. John says:

    දුම් බොන හැටි බලන්න සැන්දෑවට නුවර අවට මුස්ලිම් ගෙවල් වලට යන්න කාන්තාවන් රංචු පිටින් එකතු වී වතුර පයිප් ප උරණ හට දැක්කම පුදුම හිතෙනවා

  3. ගිරවා says:

    ඕනෑම කෙනෙක්ට නීති විරෝධී නොවන ඕනෑම දෙයක් කෑමට බීමට නිදහස ඇත. එම නිදහස අයුතු ලෙස භාවිතා කිරීමෙන් ගැටළු ඇතිවේ. එසේ ගැටළු ඇති කරගැනීම අරක්කු සිගරට් භාවිතා කරනා පුද්ගලයින්ගේ ගැටළුවක් මිස කයක් හෝ මනසක් නොමැති අරක්කු සිගරට් වල ගැටළුවක් නොවේනමුත් සිගරට් පානය කරනා බොහෝ දෙනෙක් හුරුවී සිටින්නේ සිගරට් දුම තම කටට සමාන්තරව අවට වාතයට මුදා හැරීමටය. එසේ කිරීම මගින් අවට සිටිනා සිගරට් පානය නොකරන අනෙකුත් අයවද අක්‍රීය දුම්බොන්නන් ලෙස හවුල් කරගැනීම ඔහු සිදුකරයි සිගරට් දුම මගින් රුධිරයේ ඇති සෙලීනියම් සාන්ද්‍රණය අඩු කරයි. සෙලීනියම් යනු පිළිකා මඩින අලෝහමය මූලද්‍රව්‍යයකි. එනිසා සිගරට් දුම මගින් පිළිකා රෝග ඇතිකරයි ඒ නිසා දුම් බිම මුළු සමාජයටම අහිතකරය එය නැවැත්වීමට කටයුතු කිරීම රජයේ වගකීමකි ….සිගරට් වල මිල වැඩිකිරීම ඉතා හොද ක්‍රියාවකි

    • sira kolla says:

      sirawatama hamoma hithan inne dumwati mila wadikireema honda wadak kiyala.Anik ratawala kolloth ekka baluwama me rate kollonta thiyenne koitharam adu nidahasakda.api dannawa dumwati shareerayata ahithakarai kiyala.eth minissunta kamathinam bonna nidahasak thiyenne one.api podi lamai nemei.apita puluwan api gana bala ganna.rajaya ekata madihath wenna one na.ai kawruwath me gana katha karanne naththe.meka manawa nidahasa amu amuwe ullanganaya kireemak.pirimi aithiwasikam ullanganaya kereemak.Rajayata kisima aythiyak na onama deka mila mehema wadikaranna.kawadahari me rate minissu marenne manasika peedanaya wadiwela.

    • hiru akalanka says:

      wata pita inna ayata ahithakara nisa thamai prasidda sthanawala dumbeema thahanam karala thiyenne.ehema kiyala dumbeema sampurnayen thahanam karanna rajayata kisima aythiyak na.awata inna ayata ahithakara nisa dumbeema nawaththanna one wage moda katha kiyanna epa.

  4. Champa says:

    This is a good move by the government.

  5. FUK says:

    ekektawath therenne naha mun mila wadi karanne aadayama wadi karaganna kiyala . janathawata adarei nam karanna ona lankawe dumvati thahanam kirimayi . bona ayawa athadanguwata gena usavi damaa dada gasimayi .

    • Sihala Yaka - සිහල යකා says:

      ඔබ හරි.
      නමුත් මිළ වැඩි කිරීමේ සීමාවක් තිබිය යුතු බව ආදායම පතා බදු ගසන උන් ට තේරෙන්නේ නෑ. (මෙය දුම් වැටිය ගැන පමණක් නොවේ)
      දරන්න බැරි තරම් බදු මිල ඉහල යන විට මිලට ගැනීම ඒ හා සාපේක්‍ෂව අඩු වෙනව​. එවිට පිරිවැටුම අඩු වී එම බදු මෙන්ම ආදායම් බදු වලින් ලැබුන ගාන රිවර්ස් වෙනව​.
      ඒ විතරක් නොවේ භාවිතාව විකල්ප වලට විතැන් වෙනව​.
      වෙනද බීඩි ඉල්ලු වේ කණට කොඳුරල​. දැන් කවුරුත් බීඩි ඉල්ලනව එලිපිට​. වෙනද බීඩි නොබීපු අය බීඩි බොනව​. සුදු සිගරට් හෙවත් අතේ ඔතන සිගරට් ජාතියක් තියෙනව පිට පලාත් වල​. ඒවගේ ඉල්ලුම වැඩි වෙලා.
      දුම් කොල අරන් ඔතල බොන අයත් වැඩි වෙන්න පුලුවන්. ඒව ගේ විස තවත් වැඩියි. ඒ වගේම හොරෙන් එන සිගරට් ප්‍රමාණය හා වාර ගණන් ඉහල යයි.

  6. Nareen says:

    Kauruth mokuth kiyanna epaa. Mila vadi karanne janathaava dumbeemen valalvaganna misak Hooragena badu ganna nove. AAnduva indala hitala janathaavata honda vihilu sapayana bava nam penenavaa.

  7. ala says:

    samastha minis samajaya venuven ganna thiranayak nam badu vedikarakara innethuva oya den ratakata avashya aayathana vikunanava vage meka vahala daanna berida parlimenthuve oona dekata atha ussana amathi mandalayak inna kale

Main News