වෙසක් අසිරියෙන් ඒකාලෝක වී කූරගල යලි පිබිදෙයි..
May 21, 2022 at 6:20 pm | lanka C news
2566 වන වෛශාඛ්‍ය මහෝත්සවයට සමගාමීව කූරගල රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන වෙසක් සතිය වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් විසින් සිය නොමසුරු දායකත්වය ලබාදෙමින් උතුම් සම්බුදු තෙමඟුල සිහි කෙරෙන අළංකාර වෙසක් පහන් කූඩු සහ විදුලි බුබුළුවලින් එකාලෝකවත්වන වෛශාඛ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සැලසිණි.
පසුගිය දිනක මුළු මහත් ලෝකයේම පිං කැමති සැමට යහපත සලසන පුන්‍ය කර්ම සිදුකරගැනීමට අවස්ථාවක් උදාකරමින් කූරගල රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ‘ඇසිදිසි ශාක්‍යමුණි මහාසෑයේ’ කොත් වහන්සේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ නිරාවරණය කෙරිනි.
බෞද්ධ ජනතාවට පමණක් සීමා නොවුණු විචිත්‍රවත් කලා අංගයන්ගෙන් අළංකාරවූ දකින මිනිසුන්ගේ නෙත් වසගයට පත්කරමින් සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් සනසන කූරගල රජමහා විහාරස්ථානය අප රටේ පූජනීය ස්ථානයන්ගෙන් ප්‍රධාන පූජනීය ස්ථානයක් වනු නොවනු මානයි.
පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන්ගේ සුපසන් පිංවත් සංකල්පයකට අනුව ගොඩනැගුණු මෙම විහාරස්ථානය ඉතා කෙටිකාලයක් තුළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය මහත් පිටුවහලක් වූණා. එම නිසා අද කූරගල රජමහා විහාරස්ථානය මුළු මහත් ලක්වාසි සහ ලෝක වාසි බෞද්ධ ජනතාවගේ සිත්සතන් තුලට කාවද්දමින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඓතිහාසික කූරගල ‘ඇසිදිසි ශාක්‍යමුණි මහාසෑයේ’ නිරාවරණය කළ කොත් වහන්සේගේ අනුහස් බලයෙන් මුළුමහත් ලෝකවාසි බෞද්ධ ජනතාවගේ සිත් පිනෙන් පුරවන්නට ද අවස්ථාවක් උදාවුණා.
රට තුළ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම ඓතිහාසික මොහොතට ඔබට මට එක්වන්නට අවස්ථාව නොලැබුනද කූරගල රජමහා විහාරස්ථානය සියැසින් දැකබලා සිතැගි පරිදි පිං දහම් කර සිත් පිනෙන් පුරාවාගන්නට මේ පිං බලයේ මහිමයෙන් අනාගතයේ දවසක් නොබෝ දිනකින් උදාවේවායි අප සැදැහැ සිතින් ප්‍රාර්තනා කරන්නෙමු.
– Army midea
මමත් බෞද්ධයෙක්. නමුත් මේවගේ රටේ කන්න බොන්න නැති වෙලාවෙ පන්සල් කරන නාඩගම් හරිම පිලිකුල්…
මමත් බවුද්දයෙක් කියලා පටන් ගන්න එවුන් බෞද්ධ නොවන බව කවුරුත් දන්නවා.බෞද්ධ අපි ධර්මය ශාසනය අපට පෙර තියපු අය එනිසා බෞද්ධයන්ගේ අරමුදල වලින් තැනෙන කූරගල, දීගවාපිය ගැන අන්‍ය ලබ්දිකයෝ තොපේ වැඩක් බලා ගනු
@ස්වදේශී you are hundred percent right.All those who say I’m a Buddhist & criticize Buddhist monks like Ven Gnanasara or Buddhism are disguised muslim or catholic extremists surely.They think they can fool us but only themselves get fooled.Great to see such Vesak celebrations after three years even in this difficult time.The world would be amazed how a country with long queues for food & petrol give such public alms givings & celebrations.Only we can do & Sinhala Buddhist should marvel at their inherent wonderful quality to safeguard Buddhism.Surely it is irritating non Buddhists.In fact the media did not give enough coverage to these Vesak events this time they were more interested to show dirty politics.Hail Buddhism Hail Sri Lanka.
Bandara ඥනසාර හිමියන්ට බනින්න තෝ කවුද ගොන් හරකො? උන්වහන්සෙ නැත්නම් අද බුද්දාගමක් නෑ.
ඌ ඥාණසාර හිමිට බැනලා නෑ බං,
English පොඩ්ඩක් හදාගනිං.
පන්සල් වලින් මිනිස්සුන්ට කන්න වියලි ආහාර බෙදා දෙනවා, පන්සලට සල්ලි නැත්තන් වෙන දායකයො ලවා පුලුවන් විදියට උදව් කරනවා. පන්සල් වලට රටවල් වලින් ඩොලර් මිලියන ගනන් වලින් උනන්නේ නෑනේ. ගමෙන් හම්බෙන දෙයක් විතරයි. ඩොලර් උඩ පීනන පල්ලි වලින් උන්ගෙ උන්ට උදව් කරපු විදිය මුන්ගෙන් ඇහුවනම් බලන්න පුලුවන් පන්සලෙන් කරපු තරම් වත් දෙයක් කරන්නෙ නෑ.
ඔයා 3% බෞද්ධයෙක් නේද? ලංකාවේ දුක් විඳින මිනිස්සුන්ගේ එකම ගැලවීම පන්සිල් රැකීම හා පින්කම් කිරීම පමණක් බව බෞද්ධයෙක් විදිහට ඔයා දන්නැද්ද? මිනිස්සුන්ට බුදුබණ තේරෙන්නෙ නැත්තෙ මුළු රටේම අවාසනාවට. අඩු තරමින් මේ පින්කම් දැක බලාවත් අනුමෝදන් වෙන්න.
පන්සිල් රැක්කම ආර්ථික ප්‍රශ්න විසඳෙන හැටි කියල දෙන්නකො උතුමානනි.
හරකා තොපි ජනතාවගේ මුදල් හොරා කෑමක් ගෙන කියනවා නේද ?හොරකම් කිරීමෙන් වැලකීම පන්සිල් වල තියෙනවා නේද?එතකොට ඔය ප්‍රශ්ණය නෑ නේද .තමුන්ගේ රැකියාව යහපත් කර්මාන්ත කරගෙන ජීවත් වෙනවා නම් සතර අගතියට නොයා ජීවත් වෙනවානම් බුදු බණ හැටියට ආර්ථික දියුණුවද ලැබෙනවා.තොපි ජේවීපී බුරු හරක්ට ධර්මයට අපහාස කරන්න බෑ .උබළගෙ න්‍යාය ආචාරියාලාට හිතාගන්නවත් බැරි මානසික ශක්තියක් තිබුණු කෙනෙක් දෙසූ දහමක් බුදුදහම හෙවත් සිතේ විද්‍යාව.උබල කාලකන්නි
ඇත්තද? ඔතන තම්බි අල්ලගෙන සෙල්ලිපි ගිණි තිය තිය කලු ගල කඩලා, පල්ලි ගහලා අරාබි තොරණ් ගහද්දි උඹට පිලිකුළක් දැනුන් නැද්ද මයෙ පුතේ..
අද ගෝල්පේස් ගිහිං සහජීවනය ගැන කතා කරන තම්බි රැල, ඔතන අනවසර පල්ලි ඉදිකරන අන්තවාදීන්ට වචනයකින් වත් එරෙහි වුනා දැක්කද? නිකං පොල් බූරුවො වුනාට කමක් නෑ බූරු කම ප්‍රදර්ශනය නොකර හිටු.
මමත් බෞද්ධයෙක්. මේ කාලයේ හැටියට මේවා බොරු සෝබන.
ආණ්ඩුවට නැතිවී ගෙන යන ජනප්‍රියත්වය
නිසා මේවා කරන්නේ මෝඩ බෞද්ධයන් රැවටීමට.
මේවට යන වියදම් වලින් එදා වේල අමාරුවෙන් පිරිමසා ගන්නා බඩවල් කීයක් පුරවන්න පුළුවන්ද?
නියම බෞද්ධ දර්ශනය එයයි.
බෞද්ධ කම කෙසේ වෙතත් බඩගොස්තර යෙක් කියල නං පේනවා 😂
කෑම මොකට ද බොල තෝ වගෙ බඩජාරියෙක් ඊලඟ ආත්මෙ වෙනුවෙන් පිනක් දහමක් කරපිය කාලකන්නිය.
umbai lankaawe inna hondama bauddhaya. janayaage badhu salliwalin mewa hadala thattayan dahas gananakata pinbath gilinna deela maha awwe eka balanna ena asarana minissunta vathura tikakwath nodee inna ekada yako thope manushyathwaya? oya jaraaval balanna kisima bauddhayekwath pitarataka indalaanam
ennama epaa. BH kavadaawath oyavage naasthikaara wedawal korannai kiyala nehe.
මේ ජීවිතය සිත කය වචනය අනිත්තියයි කවදාහෝ රැස්කල දේ පමනක් ඉතිරිවේ.පාපිස්ඨ ජිවිතයට වඩා …
මමත් බෞද්ධ කියල තියෙනව නම් අනිවාර්යෙන්ම කතෝලික හෝ මුස්ලිම්. කන්න නැත්තන් ඉල්ලගනින් පල්ලියෙන් මොකද උන් තමයි ලංකාවට ඩොලර් එවන්න එපා කියලා උන්ගේ කුක්කන්ව වලක්වලා තියෙන්නේ. ඩොලර් මිලියන ගානක් ලංකාවට එවන්නෙ නැතුව තියෙන්නේ මිනිස්සු අසීමිතව දුක් විඳින එකත් අමතක කරලා.
ඊනියා සහජීවනයේ නාමයෙන් මේ ගැන කිසිවක් මෙරට ප්‍රධාන මාධ්‍යවල පෙන්නුවෙ නැ. හම්බයින්ට සහ කුරුසකාරයින්ටම ගිය රටක් මේක දැන් .
ගෝඨාව පරද්දපු එකේ ප්රථිඵලයක් නේද?
ස්තූතියි සහ පින් ජනධිපතිතුමනි.
සිංහල බෞද්ධයාව රවට්ටලා ඡන්ද අරගෙන රටේ ආර්ථිකය කාබාසීනියා කරලා බෞද්ධ විරෝධියෙක් කියලා ආසනයක්වත් නැතිව ගෙදර යවපු එකාට බහුතරය හදලා දීලා අගමැති කරලා සිංහල බෞද්ධකම හෑල්ලුවට ලක් කළාටද?
පිපෙන හැම මලක්ම පවසාවී ජීවිතය යනු පරවීම බව.
ගෝටා කෘෂිකර්මය ගැන මෝඩ තීන්දුවක් අරගෙන කිච උනත් කූරගල පුදබිම පිබිදීම ගැන ගෞරවය ඔහුට හිමියි. මුස්ලිම් ජනතාව විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන පුරාවිද්‍යා වටිනාකමක් ඇති ගල් පිලිම ගල් කනු කුඩු කර තමන්ගේ ගෙවල් හදාගත්තා. යහපාලන ආන්ඩුව ඔවුන්ට උල්පන්දම් දීලා ඉතුරු ටිකත් විනාශ කරවන්න ගියේ. මේ බෞද්ධයන් කියලා කොමෙන්ට් ලියන්නේ මුස්ලිම් පිරිසක් බව පැහැදිලිය. ඔවුන්ගේ ආගමික පිලිගැනීමට අනුව බුද්ධාගම හිසරදයක් විය හැකිය. නමුත් මේ රටේ අපි හැමෝම සමගියෙන් ජීවත් විය යුතුය
රටේ defence budget එක 1.5+ bn USD . 350000 කට වැඩි හමුදාවක් නඩත්තු කරගෙන කරන්නේ මේවා ….