වෙසක් කූඩු ප‍්‍රදර්ශණය පොලිසියෙන් තහනම් කරයි.. කූඩු 500ක් නගරය මැද ගිනිතබයි.. සාලිපුර උණුසුම්.. අමතර බලඇණි කැදවයි..

May 19, 2019 at 8:40 am | lanka C news
වෙසක් කූඩු ප‍්‍රදර්ශණය පොලිසියෙන් තහනම් කරයි.. කූඩු 500ක් නගරය මැද ගිනිතබයි.. සාලිපුර උණුසුම්.. අමතර බලඇණි කැදවයි..

වෙසක් පොහොය වෙනුවෙන් සාලියවැව ප‍්‍රදේශවාසීන් විසින් සකස් කරන ලද වෙසක් කූඩු 500ක පමණ ප‍්‍රමාණයක් ප්‍රදර්ශනය පොලීසිය තහනම් කිරිම නිසා ඒවා ගිනි තබන්නට ඊයේ දිනයේ ප‍්‍රදේශයේ තරුණයන් කටයුතු කලහ.

සතියක පමණ කාලයක් තිස්සේ සාලියවැව ප‍්‍රදේශයේ තරුණ පිරිස් විසින් සකසන ලද මෙම වෙසක් කූඩුවල එක් පසක ධර්ම චක්‍රයද අනෙක් පසක කුරුසයද ප‍්‍රදර්ශණය කර තිබීම නිසා එල්ල වූ විරෝධයක් නිසා පොලිසිය විසින් තීරණය කරන ලද්දේ කුඩු ප්‍රදර්ශනය නැවැත්වීමටයි.

එම තීරණයත් සමගින් ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සදහා අමතර පොලිස් භට පිරිස් කැදවා ආරක්ෂා තර කර තිබින.

47 views

35 Comments to “වෙසක් කූඩු ප‍්‍රදර්ශණය පොලිසියෙන් තහනම් කරයි.. කූඩු 500ක් නගරය මැද ගිනිතබයි.. සාලිපුර උණුසුම්.. අමතර බලඇණි කැදවයි..”

  1. Aceman says:

    කූඩු වල කුරුස දාන්න හොන්දද නරකද කියලා අපි තර්‍ක කරකර ඉන්න අතරේ…මේ පොඩ්ඩකට හරි ඇති වෙච්ච සාමය හොන්ද නැති එකක් කියල හිතන කොටසකුත් ඉන්නව.

    මේ ආරවුල් අතර ඒ අය සපොර්ට් කරන අර මිලෙනියෙම් චැලේන්ජ් එකෙන් (ඒ කියන්නෙ සී අයි ඒ එකේ පොඩි commercial branch එකක්) අපේ රට උන්ට ඔනේ විඩියට control කරන්න පියවර ගන්නව.

    නියම සර්පයා හන්දුනාගැනීම වැදගත්.

    • ගරසරප says:

      නියම කතාව. මේ වගේ ගොන් දේවල් නිසා මොලෙන් කරන්න තියන දේවල් මග හැරෙනවා.

    • porolis says:

      Umbahari mama kiyanneth mokakhari henagediyakdei sathange horawamey

  2. porolis says:

    Munkelaganna asse badulasthikaraganiy eelanga poyata boradiya malu bamata ithama sudusuya

  3. porolis says:

    Kadu container dahayak paminaatha

  4. porolis says:

    Kanaththa sudanamkireema sandaha

  5. janaka says:

    ඕක කරන්න ඇත්තේ අර නාරාහේන්පිට වංචා විමර්ශන අංශයේ SSP රොහාන් කියන පොර වෙන්න ඇති. මිනිහා දැන් ගෙවල් වල ගෑනියි මිනිහයි සන්ඩු වුනත් මිනිහව බන්ධනාගාරගත කරලා ගැනිට අයුතු යෝජනා කරලා මිනිහව නිදහස් කරන්න ලිංගික අල්ලස් ඉල්ලනවාලු. නීතිය නවනවා විතරක් නෙමෙයි නීතිය පලනවා.

  6. dil says:

    api atara ey bedha sinhalaya ekathu unoth me rata beraganna puluwan.api baudda katolika siyalu dena mulu lokayata adarshayak dunne.ema tiranaya ita kanagatuy.api sinhala agam awe passe api bauddada katolikada kiyala prasnayak nea ape le ekama le.

  7. Ravi says:

    Due to the uncivilized nature of the Sri Lankan people, most tragic incidents happen due to various religious reasons. Our education system, governance and almost everything else is `totally incompatible with this century. Unfortunately, the time is correct for some foreign power to take over and put us in the correct track before we destroy ourselves!

  8. Sarath says:

    The Cross symbolizes not only the crucifixion of Jesus, but many more including the Catholic Inquisition, Crusades and systematic destruction and genocide in non-Christian Countries. It was a lowly act to add a cross to the Vesak Lanterns.

    I hope such acts will not be repeated in the future. Hats off to the Police who defused an unnecessary provocation.

  9. Gamini says:

    I saw lot of churches have been decorated with Wesak lanterns, and I think it is good sign. If Buddhists and Cristians joined hands to celebrate Wesak, what police has to with that.?

Main News