වෙසක් පෝදා රුවන්මැලි මහා සෑය සමනල වර්ණ ගන්වයි.. සමාජ ජාලා කිපේ..[Photo]
April 30, 2018 at 12:02 am | lanka C news![වෙසක් පෝදා රුවන්මැලි මහා සෑය සමනල වර්ණ ගන්වයි.. සමාජ ජාලා කිපේ..[Photo]](https://lankacnews.com/wp-content/uploads/2018/04/5655666.jpg)
වෙසක් පොහොය නිමිත්තෙන් අනුරාධපුර රුවන්මැලි මහා සෑය ආලෝක කිරණ භාවිතයෙන් විවිධ වර්ණ ගන්වා තිබේ.
එම වර්ණ ගැන්වීම සම්බන්ධයෙන් සමාජ ජාලවන්හි එල්ල වන්නේ දැඩි විරෝධයකි.
අද කලු සල්ලි සුදු කරගන්න ගොඩක් ජාවාරම් කාරයො බැහැල ඉන්නවා සමාජ සේවයෙ සුපින්වත් පින් කදවල් කිය කිය.
මුන් දැන් පන්සල් පවා කලු සල්ලි විසිකර කර ආක්රමනය කරනවා.අපේ උන්නාන්සෙලටත් වැරදි විදිහට සල්ලි හොයපු එවුන්ව අයින්කරල ඉන්න බැනෙ.
ඔය ඉරිද සෙනසුරාදට ටීවි චැනෙල් වලට වෙසගනන් ගෙනැල්ල,අපේ කෙල්ලො කොල්ලො ගෙනල්ල රෙදිගලවල වතුර ගහල නටවනවා මුන්.රටේ තියෙන විලිසංගෙ ලැජ්ජ බය බින්දුවට බස්සනවා.කෙල්ලො කොල්ලන්ව නටවන්න පෙති පොවනවා..රටත් ඉවරයි..පරම්පරාවත් ඉවරයි
අන්තිමට හිතට සහනයක් ගන්න තියෙන සිද්ධස්ථාන ඔක්කොමත් නයිට් ක්ලබ් බයිස්කෝප් කරල මුන්…කෝ මේ රටේ පාලකයො නිදි වැදලද
ay mewata ida dunne hamuduruwane
meeka nam honda wedak noweyi.
මේකේ චේතනාවයි වැදගත් . මම හිතන්නේ නැහැ මහා සෑයට අපහාස කරන්න හිතාගෙන මේ දේ කරා කියලා . මේ දේ ගැලපෙන්නේ නැති බව පැහැදිලි නිසා මීට පස්සේ මේ වාගේ දේවල් නොකර ඉන්න තමයි ඕනේ . අනික් අතට ලනු පැදුරු දාපු එකනම් කෝටියක් වටිනවා . එක දවසක් මහා සෑය ලඟට යන්න බැරිව ආපසු හැරිලා එන්න වුනා කකුල් පිච්චෙන නිසා. එදා හිතුනා රෙදි පාපිසි ටිකක් වත් තිබුනානම් කියලා.
budu dahama shadrawa wikunaagena kamakk……….?
Meke kohoeda samanala warna tiyenne? Me tiyenne Buddha kodiye Pata. Ekata samanala warna kiyana moda website ekkane tiyenen. Meka dapu eka danne na Buddha kodeye patawath
දම් පාටවල්, රෝස පාටවල් එහෙම තියෙන්නෙ උඹේ බෞද්ධ කොඩියෙද?
සමනල රෑනක් රට පාලනය කරන විට සෑම දෙයක්ම සමනල වර්ණ ගැන්වීමට ඔවුන් පෙලඹෙනූ ඇත..
mahanayaka wahansela nidi. rajaye prasnawalata eka parama prakasha nikuth karanawa………. mewata sadda na……….. kudu salli……………….
Why did the Chief Mahanayeka of Ruwanweliseya allow this stupid colouring. The seya must always be in pure , white and not with other colours.
Hiru nam salli thamai. ekane… dan therunada mahanayakala wadakarana widiha.
Harsha, oba hariyata hari.
apita mahanayaka la avashya naha
there were no mahanayake’s in the Buddha’s time
salli valata vada karana cheevara dhariyo
තිරිසන්නු රට පාලනය කරනව වගේ මේ කරන අපරාධ ගැන බලාගෙන ඉන්න අමේ ගෞරවනිය මහාසංඝරත්නය දොයිද ? යන්තමින්හරි රැකිල තියෙන මේ ශාසනේ විනාශ කරන්න ඉඩදිල බලාගෙන ඉන්න අටමස්ථානාධිපතිවරුන්ට පුළුවන්ද? මේවට කථා කරන්න පෙරට එන්නකවුරුත් නැද්ද?
hiru thamai ruwanwali maha sayai jethawanaramayai wesak ekata badu gatthe. kata ariyoth mahindage puke lassana thamai kiyanne.
me gana MR monawada kiyanne kiyalath danagaththoth hondai