වෙසක් පෝයට සල්ලි දන්සලක්.. දන්සල වදින්න දිග පෝලිම්..

April 29, 2018 at 12:00 pm | lanka C news
වෙසක් පෝයට සල්ලි දන්සලක්.. දන්සල වදින්න දිග පෝලිම්..

වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් සිය නිවස ඉදිරිපිට සල්ලි දන්සලක් පැවැත්වීමට සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රි ඉදුනිල් ශාන්ත ගුණසේකර මහතා කටයුතු කලේය.

මාවනැල්ලේ ඔහුගේ නිවස ඉදිරිපිට මෙම දන්සල ආරම්භ වූයේ පෙරවරු 09.00 වන අතර මුදල් ලබා ගැනීම සදහා දීර්ඝ පෝලිමක් දක්නට ලැබින.

එක් පුද්ගලයෙකුට රුපියල් 100 බැගින් මුදල් බෙදා දීමට හිටපු මන්ත‍්‍රීවරයා එහිදී කටයුතු කලේය.

22,548 Viewers

27 Comments to “වෙසක් පෝයට සල්ලි දන්සලක්.. දන්සල වදින්න දිග පෝලිම්..”

  1. අමා says:

    නැති බැරි අයට මුදල් ලබා දීම හොද දෙයක් නමුත් වෙසක් දවසේ උදේ පන්සල් වලට නොගොස් සල්ලි ගන්න මිනිසුන් පෝලිම්වල සිටීම ගැන කනගාටුවක් ඇති වෙනවා.

    • සුමා says:

      හැමෝම පන්සල් වලට ගිහිං හිටියාම දානෙ දෙන්නෙ භූතයොද ?

      • Mahasona says:

        සුමා
        උබලා වගේ මිනිස්සු නිසයි අපේ රට ජාතිය ආගම විනාශ වෙන්නේ ..නිතරම බඩ ගැනම හිතපල්ලා ..කාපල්ලා .ජොලි කරපියව්
        .ඊට පස්සේ රට විනාශවූ පසු පැනපල්ලා මුහුදට

      • අමා says:

        සුමා කියන විදියට රුපියල් සියය ගන්න පොලිම්වල හිටියම දානේ උයන්නේ භුතයෝද

      • අමා says:

        සුමා කියන විදියට රුපියල් සියය ගන්න පොලිම්වල හිටියම දානේ දෙන්න‍ෙ භුතයෝද

    • JOY says:

      මුදල් බෙදනවාට වඩා හොදයි රටේ දුප්පත් ජනතාවට මුදල් සොයා ගතහැකි ස්වයන් කර්මාන්ත ආරම්භ කිරීමට උදව් කිරීම

  2. Saman Lakmal says:

    Salli Karayek 2000, 5000 bedaddi meya 100 gane denawa nama news hadanna.

  3. Saman Lakmal says:

    Moo Patta Kapatiyek. Senaga 1000k awath yanne Lakshayayi. Hebei News wala wetenawa…

  4. SUNIMAL says:

    දැන් තේරනවද යමපාලනයේ කොච්චර හිගන්නෝ බෝකරලද කියලා තවත් මුන්ට උබලගේ වටිනා චන්දෙ පුජා කරපල්ලා

    • Vasana says:

      රනිල්ගේ බැංකු හොරකමෙන් දුන් මුදල් වෙන් නැති ..ජන්දෙට හොද ad එකක්
      When people see political ads, they think someone’s lying to them…but if people get money forget everything Money can’t buy life.
      Money bring power, power bring fame, fame change the game.
      Mr. Gunasekara .its a good work ..Thanks for helping our society…

  5. siran says:

    mee inna katawath rupiyal seyak nathi anathayo kiyala peenne ne.kauru monawa dunnath awasya unath nethath eka ganna ita wada karadara wenna apee minissu hari dakshayi.

  6. Sunil Dahanayake says:

    Income tax commisioner should immediately sent this fellow a tax assessment and recover the due income tax.

    This is a clear case of distributing money earned on illegal means.

    • CAT says:

      @ Sunil Dahanayake
      Why Income tax commissioner should send only to Mr. Gunaseraka? What about Yahapalana Ministers and their family members ( relations)?
      If you sure about that he is donating black money why not you report him to Income Tax anonymously
      At least he is doing some help to poor people ..Don’t write bullshit you fool

  7. Kinkini says:

    තොපේ උලව් ආන්ඩුව ගෙනාව සංවර්දනේ තරම තමයි මේකෙන් පේන්නෙ. රුපියල් සීය නෙමෙයි පනහක් දෙනවා කිව්වත් පෝලිමේ ඉඳලා ඒක ගන්න තරමට මිනිසුන් අද හිඟමනට වැටිලා.

    • maraya says:

      දැන් අපේ රටේ සිටින්නේ නොමිලේ ලැබෙනවා නම් ඔලුව කැක්කුම උනත් ලබා ගන්න දගලන මෝඩ මීහරක් …

      • SALMAL says:

        Money has never made man happy, nor will it, there is nothing in its nature to produce happiness.
        The more of it one has the more one wants.

    • Hitan@hutan.com says:

      දේවක ජයසූරිය මරදානෙ සීයෙ කෑලි අරන් පුරුදු එකෙක්?

    • kinki says:

      These idiotic Sri Lankans even they give their wives for a meal. They DO NOT understand what a disaster country is experiencing.

  8. Kevin says:

    නෑ මේ උඹලගෙ පංචවිධ කාර් ගන්න ආපු පෝලිමක්

  9. Nim says:

    BANKU MANKOLLAYE SALLI DA?

    • Gonsirage golaya says:

      NAAAA , Mawanelle sabhapathi kaale unawesara idikereem pass karanda gaththa laksha koti walin bohoma sochchamak.

  10. asoka says:

    FCID PLEASE LOOK INTO THIS

  11. Go says:

    100 or 1000?

  12. Raawana says:

    Rs 100 ganna Rs 200 ka kaalaya naasthi karana ethi.

  13. Power says:

    මිනිස්සු කිරිසප්ප දරුවොත් වඩාගෙන ඇවිල්ලද කොහොද සල්ලි දන්සැලට..😞😞

  14. parakum says:

    Easy come easy go. Must have earned this by illegal means?

Main News