වෙසක් පෝයට සල්ලි දන්සලක්.. දන්සල වදින්න දිග පෝලිම්..
April 29, 2018 at 12:00 pm | lanka C news
වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් සිය නිවස ඉදිරිපිට සල්ලි දන්සලක් පැවැත්වීමට සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්රි ඉදුනිල් ශාන්ත ගුණසේකර මහතා කටයුතු කලේය.
මාවනැල්ලේ ඔහුගේ නිවස ඉදිරිපිට මෙම දන්සල ආරම්භ වූයේ පෙරවරු 09.00 වන අතර මුදල් ලබා ගැනීම සදහා දීර්ඝ පෝලිමක් දක්නට ලැබින.
එක් පුද්ගලයෙකුට රුපියල් 100 බැගින් මුදල් බෙදා දීමට හිටපු මන්ත්රීවරයා එහිදී කටයුතු කලේය.
100 or 1000?
Rs 100 ganna Rs 200 ka kaalaya naasthi karana ethi.
මිනිස්සු කිරිසප්ප දරුවොත් වඩාගෙන ඇවිල්ලද කොහොද සල්ලි දන්සැලට..😞😞
Easy come easy go. Must have earned this by illegal means?