වෙසක් පෝය දාත් බැසිල්-නාමල් FCIDයේ..

April 29, 2018 at 4:40 pm | lanka C news
වෙසක් පෝය දාත් බැසිල්-නාමල් FCIDයේ..

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද දියේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටියේය.

අධිකරණයේ පවතින නඩුවල ඇප කොන්දේසි මත සෑඹ මසකම අවසන් ඉරු දිනයේ ඔවුන් මෙසේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට වාර්තා කල යුතුය.

40 views
Main News