වෙසක් පෝය හෙට.. ජනපති කී කැබිනට් සංශෝධනය අද..
May 9, 2017 at 8:40 am | lanka C news
පසුගිය අපේ‍්‍රල් මස 20 වැනිදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ එන වෙසක් පෝයට පෙර කැබිනට් සංශෝධනයක් වනු ඇති බවයි.
වෙසක් පෝය යෙදී ඇත්තේ හෙට දිනයේ වන අතර ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව අද දිනය තුල එදා කී කැබිනට් වෙනස සිදු විය යුතුය.