වෙසක් පෝය හෙට.. ජනපති කී කැබිනට් සංශෝධනය අද..

May 9, 2017 at 8:40 am | lanka C news
වෙසක් පෝය හෙට.. ජනපති කී කැබිනට් සංශෝධනය අද..

පසුගිය අපේ‍්‍රල් මස 20 වැනිදා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ එන වෙසක් පෝයට පෙර කැබිනට් සංශෝධනයක් වනු ඇති බවයි.

වෙසක් පෝය යෙදී ඇත්තේ හෙට දිනයේ වන අතර ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය අනුව අද දිනය තුල එදා කී කැබිනට් වෙනස සිදු විය යුතුය.

37 views

5 Comments to “වෙසක් පෝය හෙට.. ජනපති කී කැබිනට් සංශෝධනය අද..”

  1. Yahapala says:

    “බම්බුව තමා”

    මට සිල්ගන්න තියනවා !

    මොදිට දෙනවා මගේ සුට් එක.
    මම අදිනවා එයාගේ ජකෙට් එක
    සරත්ට දෙනවා ජම්පරේ

    රනිලය නාවට කමක් නෙහෙ
    උට සරමක් නෑ

  2. වසන්ත ගුණරත්න says:

    මෝඩි එනව මෝඩි එනව…
    උන්නැහේ ගියාම බලමු.

  3. බකලදාස says:

    අයිසෙලා!
    ආයෙත් රැවටුනා නේද මයි3 ගෙ චෙස් ගැටේට?

  4. samayan says:

    Ona ottuvak damu.maaru karanna be lejjaven berenna s l eke inna aya katha vela maru kara ganeeve

  5. Lapaya says:

    Mata kiuwe 2018 wesak walin passe kiyala.

Main News