වෙසක් සතියත් ලොක්ඩවුන්…?

May 16, 2021 at 11:20 am | lanka C news
වෙසක් සතියත් ලොක්ඩවුන්…?

එළැඹෙන වෙසක් සතියේ ද රට පුරා සංචාරණ සීමා පැනවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

දැනට පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම ඉවත් කිරීමෙන් පසුව එළඹෙන සති අන්තයේ නැවත පනවා වෙසක් සතිය නිම වන තෙක් එලෙසම ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී ඇත්කේද දැනට පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ වෙසක් සතිය පුරා ද රට පුරා සංචරණ සීමා පැනවිය යුතු බවයි.

එම ඉල්ලීම් අනුව රජය එකී තීරණ ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

48,723 views

16 Comments to “වෙසක් සතියත් ලොක්ඩවුන්…?”

  1. ක්‍රිමිනල් says:

    ඩෝං ගාලා සද්දෙකුත් දාගෙන නයා ,අර රැවුලට කිව්වේ මේ වගේ සෞභාග්‍යමත් කාලයක් ගැන වෙන්නැති , මදැ වෙසක් බලන්න හිටියා , වෙන රටකටවත් ගිහින් වෙසක් බලන්න චෑන්ස් තියෙන්නෙත් ලොකු උන්දැලැට විතරයි. නයත් නෑ ,ධාතුත් නෑ ,වෙසකුත් නෑ..🙈🙈🙈

Main News