වෙහෙර විහාරස්ථාන ඇතුළු සියළු පුණ්යායතනවලින් 14%ක බද්දක්..
July 18, 2017 at 10:40 am | lanka C news
රජය විසින් ගෙන එන නව බදු පනත මගින් මෙරට සියළු පුණ්යාතනවලින් 14% බද්දක් අය කිරීමට යෝජනා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ නව දේශීය ආදායම් පනත පිලිබදව මහනාහිමිවරුන් දැනුවත් කිරීම සදහා ඊයේ දිනයේ එම විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේදීය.