වෙහෙස වන ජනතාව මානසික ශක්තිය ලබා ගන්නේ බෝධීන් වහන්සේගෙන්.. එනිසා විදුලි සහන දෙන්න..- මහ නාහිමි

September 21, 2022 at 10:22 pm | lanka C news
වෙහෙස වන ජනතාව මානසික ශක්තිය ලබා ගන්නේ බෝධීන් වහන්සේගෙන්.. එනිසා විදුලි සහන දෙන්න..- මහ නාහිමි

වෙහෙස මහන්සි වන ජනතාව සන්ධ්‍යා කාලයේ දී විහාරස්ථානවලට පැමිණ බෝධීන් වහන්සේ වන්දනාමාන කර මානසික ශක්තියක් ඇති කර ගන්නා බව අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නා හිමියෝ සඳහන් කරති.

මෙරට බොහෝ විහාරස්ථාන ආදායම් ලබන විහාරස්ථාන නොවන බවත් එවන් විහාරස්ථානවල විදුලි බලය මිල අධික කිරීම විශාල ගැටළුවක් බවත් උන්වහන්සේ සඳහන් කරති.

එනිසා විහාරස්ථානවල විදුලි බලයෙන් බිලට සහන සැලසීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති තුමා ඇතුළු වගකිව යුතු සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

ආගමික ස්ථානවලද විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

14,047 views

26 Comments to “වෙහෙස වන ජනතාව මානසික ශක්තිය ලබා ගන්නේ බෝධීන් වහන්සේගෙන්.. එනිසා විදුලි සහන දෙන්න..- මහ නාහිමි”

  1. Dracula says:

    Yako, gediyak kanna bari, leeyakata ganna bari, kolayak mallumata ganna bari, darata wath ganna bari, yakekutawath alak nathi Bo Gaha wikunaagana kana Kahakadayini ! Thopi Bawudhayoda ?

  2. ආගමික ස්ථානයක වැදගත්කම දන්න එවුන් පාර්ලිමේන්තුවේ නැහැ . හාමුදුරුවනේ .

    • Sunil says:

      පාර්ලිමේන්තුවයි ආගමික ස්ථානයි මිනිස්සුන්ට කරන සේවය අතිමහත්. හික්. ස්

  3. ගොඩයා says:

    Talking nonsense

    • බොච්චං says:

      හාමුදුරුවනේ, පන්සල් වලට තියෙන ආදායම බලන්න, සහන වලින් වෙන්නේ ඒකත් ජනතාවගේ කරට. පන්සල් වලට දානේ දෙන්නේ ජනතාව. ඔක්කොම අපිටද? පන්සල් වලට ලැබෙන ආදායම බෙදී යාමේ ක්‍රමයක් හදාගන්න පල්ලි වගේ.

  4. john the baptice says:

    මහ නායක ගනයන්ගෙ දෙපල වල ආදායමෙන් ලංකාවෙම පන්සල් වල ලයිට් බිල් ගෙවන්න පුලුවන්.

  5. මහජනතාව says:

    ලවුඩ්ස්පීකර් – බෆල් දාලා මිනිස්සුන්ගේ කන් පලන්න එපා ගෙරි තට්ටයනි !

    • ජුවානිස් says:

      💯 ඇත්ත.
      මුන්ට තේරෙන්නේ නෑ අහල පහල ඉන්න මිනිස්සුන්ට තියෙන කරදරය. කිසිම වැඩක් නැති, මොඩ වැඩක්.

      • රටම අන්දවන කහ මුදළාලි සංගමය​ says:

        පිරිත් කියන්නේ හුදෙක් ප්‍රචාරක පටයක් පමණි. සැබෑ ගැරිල්ල ඇත්තේ කථින මහා පිංකමේය​.

  6. විදුළිබළයෙන් තොරව ආලෝකය තමා තුළින් දැකීම,.! says:

    විදුළිබළයෙන් තොරව ආලෝකය තමා තුළින් දැකීම,.!

    කිසිම ආගමික ත්‍රස්තවාදයකට ලව්ඩ්ස්පීකර් ගස්බැද අසල්වාසීන්ගේ කන්පැළීමට කිසිලෙසක අවසර නොදිය යුතුවන අතර, ඉන්දියානු නිඝන්ඨවාදී චීවරධාරී කුළවාදී කූඨ වංචනික හොරිකඩ බේබදු පාහරයන්ට කිසිලෙසකින් කිසිම විදුළිබළ සහන ලබා නොදිය යුතුයි,.!

    බනභාවනා කරනා පිරිස් සවභාවධර්මයට අනුගත වියයුතුයි රාත්‍රී අඳුර අඳුරලෙසත්, දහවල් ආලෝකය සවභාවධර්මය ලෙසත් හඳුණාගනිමින් අඳුරැ වැටුනපසුව වත් බණභාවනාවට සිත කය යොමුකර චීවරය දැරීමේ මූළීක සුදුසුකම් සපුරාළිය යුතුයි විදුළිබළයෙන් තොරව ආලෝකය තමා තුළින් දැකීමට සිත , කය,අධ්‍යාත්මය පුරැදු පුහුණු කර ගැනීමට ලබාදුන් අවස්ථාව උපයෝගී කරගතයුතුයි,.!

    සූර්‍යාගෙන් විදුළිය ලබාගැනීමට සැමට සහන සැළසිය යුතුයී,. රඡය මැදිහත්වී සමස්ථ බැංකුපද්ධතිය මෙහෙයවා සූර්‍යකෝශ සෑම වහළක් මත ස්ථාපිතකිරීම සඳහා මුළිකතවය ලබාදිය යුතුයි,.!

  7. ටිකා says:

    හිට්ලර්ලා ඉල්ලපු නාකි හම්පඩයොත් හිටියා.
    දැන් එකෙක්වත් කන්න අදින්න නැති මිනිස්සු ගැන වචනයක් කතා කරන්නෑ.

  8. Sajja says:

    ධර්මාලෝකයෙන් බබලුවනු මැනවි. බැරිනම් ගිහිව රස්සාවක් කර යැපෙනු .

  9. Lalla says:

    දවල් එලිය තියෙන වෙලාවේ ඕන පූජාවක් කරගන්න පුලුවන්.වායුසමන සරණං ගච්ඡාමි සඳහා විදුලිබිල් වල බර දරන්න මහජනතාව සූදානම් නෑ.

  10. Namal says:

    Pansal walata witharak wenama sahana denna oni ne.Hemotama eka widiyata salakanna oni.Pansalwala hambakarana salli walin light bill gewanna kiyanna.Pansal thanikarama karanne business.

Leave a Comment

Main News