වේලාසනම පරදිති.. ප‍්‍රබල ඇමතිලා අමාත්‍යංශවලින් භාණ්ඩ, ලිපිගොනු අස්කරති..

November 14, 2019 at 2:10 pm | lanka C news
වේලාසනම පරදිති.. ප‍්‍රබල ඇමතිලා අමාත්‍යංශවලින් භාණ්ඩ, ලිපිගොනු අස්කරති..

එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකුම අද දිනයේ සිය අමාත්‍යංශ කාර්යාලවලින් පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බව වාර්තාවෙයි.

ඊයේ දිනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමත් සමඟ අද පෙරවරුවේ සිය අමාත්‍යාංශ වලට පැමිණ ඇති මෙම කීපදෙනා පුද්ගලික කාර්ය සහ තමන්ගේ පුද්ගලික බඩුබාහිරාදිය අස්පස් කරමින් සිටී.

ඇතැම් ඇමතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයන්ද පරිඝණක තුල ඇත්තේ දත්ත මකා දමනින් සිය බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටිති.

එළඹෙන 18 දා මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවන්නේ යැයි පැතිරී යන තොරතුරු හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ඉහල පෙලේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා කර නව ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පහළොස් දෙනකුට වැඩි පිරිසක් මේ වන විටත් එකඟතාවය පළ කර ඇති බවයි.

68,092 Viewers

9 Comments to “වේලාසනම පරදිති.. ප‍්‍රබල ඇමතිලා අමාත්‍යංශවලින් භාණ්ඩ, ලිපිගොනු අස්කරති..”

  1. Modapala says:

    මොනවද ඔට්ටු ගෝඨාභය මහතා දිනුවොත් හකීම් ඇමති කමක් ගන්න එනවා.
    වල්ගමත් අනේ මං දන්නෙ නෑ දන් ඉතිං මක් කොරන්නද කියයි.
    මැරවින් කිරි හට්ටි එවයි.

  2. අඤ්ඤකොරස්රොස් says:

    මේ… අමුූලික ඇත්තක්ද ? කවුද දන්නේ නැහැ කියන ප්‍රබල ඇමතිලා.. ඉහි ඉහි …..

    • Lebbe says:

      Kunu datha. Samansla mongala. Paca ranawaka. Maha banku hora. Wada nithiya. Banana sujiya. Wifi baluma. Foot note perera onna tikak dana ganin.

  3. Rata Wenuwen says:

    මහා උළු ගෙදර කූරු ගනින්න ලෑස්තිවෙයව්

  4. Hey hey Sir Lankuts, me Sekkuperu Williyong Singngo.

    Thy ministers hadth not recievedth the vacation notices hitherto?.

    In my present country We normally vacateth our premises nigh before kingdom cometh.

    Sure enough they will not return till death as they will become oldeth, hadth granchildren and yet even the grand children may also see a Nelum Phottuwa for 100 years.

  5. "යක්ස ලක්ස වරම" says:

    අස්සනට පමනක් කල සේවය සීමා කරලා
    ලස්‍සනට ඒසී වාහන කාමරවල රජ කරලා
    බස්සනට පුලුවනිද ඔය ඇඟ කෙට්ටු කරලා
    යක්‍ෂනට ලැබේ තිබුනු වරම් නොඅඩු කරලා

  6. Don says:

    17 උදේ වෙනකල් මේ බයි ආතල් බලන්න වෙනවා නේ 😂😂😂

Main News