වේවැල අතට ගෙන ජනපති මල්ලිට තදින් අවවාද කරන්න චමල් සූදානම්…

November 10, 2021 at 11:20 am | lanka C news
වේවැල අතට ගෙන ජනපති මල්ලිට තදින් අවවාද කරන්න චමල් සූදානම්…

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා ලෙස ගොවි ගැටලු සහ පොහොර ප්‍රශ්න පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වේවැල අතට ගෙන තදින් අවවාද කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

අද වන විට මෙරට ගොවීන් විශාල පිරිසක් වැඩ ආරම්භ කර නැති බවත් එය බරපතළ ගැටලුවක් බවත් පැවසූහ ඔහු කන්නය අවම තරමින් සියයට පනහක් වත් වගා නොකොළොත් එන වසරේ දී ආහාර හිඟයක් රට තුළ මතුවන බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමිනි.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ තමන් නලින් බණ්ඩාර මහතාගේ උපදෙස් ඉතා ඉහළින් පිළිගන්නා බවයි.

මේ වන විට සියලු ගොවි සංවිධාන, දිස්ත්‍රික් ලේකම්වරුන් සමග එක්ව කන්න රැස්වීම් පිළිබඳ සාකච්ඡා කළ බවත් රටේ අවශ්‍යතාවය අනුව වගා කටයුතුවල යෙදෙන්නේ සියලු ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා තවදුරටත් පැවසීය.

41,925 views

12 Comments to “වේවැල අතට ගෙන ජනපති මල්ලිට තදින් අවවාද කරන්න චමල් සූදානම්…”

  1. Ajit says:

    වෙවැල නෙමෙයි ඔය යකාට දෙකෙ දෙකෙ පොල්ලක් ගන්න ඕන.

    • කැලණියේ නයා says:

      පිස්සුද පුතේ ඊලග චන්දෙ ආපු ගමන් කොටිය නැගිටල තම්බිය වද බේත් ගෙනැල්ල ඔය ඔක්කොම අමතක කරෝනව දැන් දෙකේ දෙකේ පොලු හොයන බොලා එදාට නෙලුම් මල් අරන් කැලණි යනව රට ඉදන් අතින් කයිට් කරන් චන්දෙ දාන්න එනව.

      • shanika says:

        මේක වේවැල අරං ගොවියන්ට කිව්වා නේද ” ගොවියෝ ඉන්නේ රටට හාල් නිෂ්පාදනය කරන්ඩ” කියල. එහෙව් එකෙක් ……..

    • John says:

      වේවැල අතට අරං මල්ලිට කියන්ඩ යන්නේ උබත් අපි වගේ හොරා කාපන් කියලද ?මේ හොර හැත්ත මේ මනුස්සයට රට කරන්ඩ දෙන්නේ නෑ .

  2. The Funeral Director says:

    ඔය කොමඩි මැදමූලන ගිහින් දාගනිල්ලා. රටක් පාලනය කරන්න ඔය වගේ මෝඩ කොමඩි පාර්ලිමෙින්තුවෙි දාල බෑ…….

  3. Jude perera says:

    Obala sellan karanawa arehe badu mila naginawa nahutheta

  4. LalithM says:

    විදේශ රැකියාවක් කරන්න ආපු කෙනෙක් කෙටිම කලකින් හැකි තරම් එකතු කරගෙන තම රටට ආපසු යන්න ඕන. ඒක තමා දැන් ලංකාවේ වෙන්නේ. ඇමරිකානුවො කීප දෙනෙක් එකතු කරනවා ගෙනියන්න.

    • තට්ටමෑන් says:

      සම්පූර්ණ ඇත්ත. මෝඩ දේශප්‍රේමීන්ට තේරෙන්නෙ නැත්තෙත් ඕකමයි. ඊලඟ සැරේ මීහරක් පුත්තුන්ට චන්දෙ ඉල්ලයි මෝඩයො ටික රවටගෙන. උන් කොහොමත් පරම්පරා ගානකට හම්බකරගෙන ඉන්නෙ.

  5. 0.00069 BIYYO says:

    ඔය කොමඩි මැදමූලන ගිහින් දාගනිල්ලා. රටක් පාලනය කරන්න ඔය වගේ මෝඩ කොමඩි පාර්ලිමෙින්තුවෙි දාල බෑ…….
    විදේශ රැකියාවක් කරන්න ආපු කෙනෙක් කෙටිම කලකින් හැකි තරම් එකතු කරගෙන තම රටට ආපසු යන්න ඕන. ඒක තමා දැන් ලංකාවේ වෙන්නේ. ඇමරිකානුවො කීප දෙනෙක් එකතු කරනවා ගෙනියන්න.

  6. Power says:

    මේ වල පයයි, ගොඩ පයයි තියාගෙන ඉන්න නාකියන්ට උපදෙස් දෙන්ඩ යන නලීන් කොළුවට ඊට කලින් හොදවගෙන් වේවැල් කසායක් දෙන්ඩ ඕනී. දැන්වත් ඔය විහිළු නවත්තහල්ලා මේ කාලකණ්නි ටික පන්නලා දාන්ඩ ක්‍රමයක් කල්පනා කරපල්ලා. රටට මෙච්චරක් කෙලවිලා තිබිද්දිත් මුන්ගෙ තවත් මොනවා හදන්නද. 🤬

  7. Gamarala says:

    මේවා අහලා අපට හිනා.