වේදිකාවත් ගහගෙන යටිගිරියෙන් කෑගැහුවට මහින්දට ආයිත් දින්න බෑමයි..- දුමින්ද

November 15, 2017 at 2:10 pm | lanka C news
වේදිකාවත් ගහගෙන යටිගිරියෙන් කෑගැහුවට මහින්දට ආයිත් දින්න බෑමයි..- දුමින්ද

අනුරාධපුරයේ වේදිකාවක් ගහලා යටිගිරියෙන් කෑගැහුවා කියා මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජනාධිපති හෝ අගමැති වීමට නොහැකි බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක පවසයි.

පොහොට්ටුව පක්‍ෂයට ආණ්ඩු බලයක් හෝ පළාත් සභාවක බලයක් නැති බවත් ජනාධිපතිවරණයක් දිනන්නට නොහැකි බවත් පැවසූ ඇමතිවරයා එවන් පක්‍ෂයකට ප‍්‍රාදේශීය සභාවක බලය ලබා දීමේ තේරුමක් නැති බවද පැවසීය.

අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර ප‍්‍රදේශයේ පැවති උත්සව සබාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

කවුරු මොන තරම් කෑකෝ ගැසුවත් අවලාද නැගුවත් 2021 දක්වාම මෙරට ජනාධිපතිවරයා වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා යයිද කී ඔහු වසර හතරහමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බවද ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

69 views

20 Comments to “වේදිකාවත් ගහගෙන යටිගිරියෙන් කෑගැහුවට මහින්දට ආයිත් දින්න බෑමයි..- දුමින්ද”

  1. Dharshana says:

    Ow eththa
    Thawa gevaltikak vaahana tikak relation lata denna thibba
    Anee hukee
    Hora passport deka thunak hadaa ganna tibba

  2. RAJ says:

    බලපන්කො නැතිද කියලා තොපි වළිගෙ පාගගෙන දොඩවනවා.

  3. thusha says:

    තමුන්ටත් ඒ දේමතමා කියන්න තියෙන්නේ ඔය එක එක  තැන්වල මිනිස්සු කීපදෙනෙක් රුස්කරල මහින්දට බැනල වැඩක් නෑ UPF එකෙන් මේසැරේ ඉල්ලන අයගේ ඇපෙත් නැති වෙනවා අඩුමතරමේ ඔය  ජනහමු සංවිධානේ කරපු එවුන් වත් ජංදයක් දෙන්නෙ නෑ

  4. FREE says:

    ගංජා ගැසූ විට වයර් මාරු වීම සාමාන්‍ය දෙයකි.එය වලක්වන්නට සක්කරයාගේ පුතා වයිමා ආවත් නොහැක​.

  5. බබා උක්කුන් says:

    මු ගංජා ඇට පිටින් ගහල. මුගේ ආතල් එක කඩන්න එපා. ඔහොමම ආතල් එක ගන්න අරින්න.

  6. යටිගිරියෙන් කෑගැහුවා කියා says:

    වේදිකාවක් ගහලා යටිගිරියෙන් කෑගැහුවා කියා උඹට නම් සබිතාගේ චන්ද්ත් මෙදා නෑ. එකත් තව එකෙක් උස්සනකන් ඔහේ හිටපිය.

Main News