වේදිකාවත් ගහගෙන යටිගිරියෙන් කෑගැහුවට මහින්දට ආයිත් දින්න බෑමයි..- දුමින්ද
November 15, 2017 at 2:10 pm | lanka C news
අනුරාධපුරයේ වේදිකාවක් ගහලා යටිගිරියෙන් කෑගැහුවා කියා මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති හෝ අගමැති වීමට නොහැකි බව ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක පවසයි.
පොහොට්ටුව පක්ෂයට ආණ්ඩු බලයක් හෝ පළාත් සභාවක බලයක් නැති බවත් ජනාධිපතිවරණයක් දිනන්නට නොහැකි බවත් පැවසූ ඇමතිවරයා එවන් පක්ෂයකට ප්‍රාදේශීය සභාවක බලය ලබා දීමේ තේරුමක් නැති බවද පැවසීය.
අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පැවති උත්සව සබාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
කවුරු මොන තරම් කෑකෝ ගැසුවත් අවලාද නැගුවත් 2021 දක්වාම මෙරට ජනාධිපතිවරයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා යයිද කී ඔහු වසර හතරහමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බවද ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
Ow eththa
Thawa gevaltikak vaahana tikak relation lata denna thibba
Anee hukee
Hora passport deka thunak hadaa ganna tibba
බලපන්කො නැතිද කියලා තොපි වළිගෙ පාගගෙන දොඩවනවා.
තමුන්ටත් ඒ දේමතමා කියන්න තියෙන්නේ ඔය එක එක තැන්වල මිනිස්සු කීපදෙනෙක් රුස්කරල මහින්දට බැනල වැඩක් නෑ UPF එකෙන් මේසැරේ ඉල්ලන අයගේ ඇපෙත් නැති වෙනවා අඩුමතරමේ ඔය ජනහමු සංවිධානේ කරපු එවුන් වත් ජංදයක් දෙන්නෙ නෑ
ගංජා ගැසූ විට වයර් මාරු වීම සාමාන්‍ය දෙයකි.එය වලක්වන්නට සක්කරයාගේ පුතා වයිමා ආවත් නොහැක.
මු ගංජා ඇට පිටින් ගහල. මුගේ ආතල් එක කඩන්න එපා. ඔහොමම ආතල් එක ගන්න අරින්න.
වේදිකාවක් ගහලා යටිගිරියෙන් කෑගැහුවා කියා උඹට නම් සබිතාගේ චන්ද්ත් මෙදා නෑ. එකත් තව එකෙක් උස්සනකන් ඔහේ හිටපිය.