වේයන්ගොඩටත් ඇදිරි නීතිය පැනවේ…

October 4, 2020 at 8:59 pm | lanka C news
වේයන්ගොඩටත් ඇදිරි නීතිය පැනවේ…

ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පණවා ඇත.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු කාන්තාවක් හමු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

35,109 views

2 Comments to “වේයන්ගොඩටත් ඇදිරි නීතිය පැනවේ…”

  1. කියමන... says:

    සිලෝන් ‘ටී’ කියල .. කසළ තේ විකුණන රටක්නෙ බං මේක..!
    මොන නීතිය දැම්මත් ඒව කරන එකා කරනවමයි…!
    ඒ තරම්ම නීතියට බය නැති රටක් වෙලා…!
    මෙතනදි මට දෙයක් මතක් වෙනවා ප්‍රබාකරන් ඉඳිද්දි කියපු…
    “සිංහලයට ඕනිම දෙයක් මතක තියෙන්නේ දින දහයක් පමණකි..
    ඊට පස්සේ ඔක්කොම අමතකයි!”

  2. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    ජනතාව එකතුවෙන කඨින පිංකම් කාලය නිසා පන්සල්වල පැවැත්වෙන බෝධිපූජා, ධර්ම දේශනා වගේම මුස්ලිම් සහ ක්‍රිස්තියානි / කතෝලික පල්ලිවල පැවැත්වෙන පූජාවන්ද ගම්පහ දිස්ත්‍රික්කය තුල තාවකාලිකව නැවැත්විය යුතුයි. ඒ වගේම අසල්වැසි පදිංචිකරුවන්ට හිරිහැර වෙන පරිදි මහා ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් දමා සිද්ධ කරන ආගමික ශබ්ද දූෂණයත් නැවැත්විය යුතුයි.

Main News