වේල්ල වීදියේ හිස සුන් මල සිරුරේ හිමිකාරිය හදුනාගනී.. ඝාතකයා පොලිස් නිලධාරියෙක්.. ඔහු සියදිවි නසාගනී..

March 3, 2021 at 7:36 am | lanka C news
වේල්ල වීදියේ හිස සුන් මල සිරුරේ හිමිකාරිය හදුනාගනී.. ඝාතකයා පොලිස් නිලධාරියෙක්.. ඔහු සියදිවි නසාගනී..

කොළඹල වේල්ල වීදියේ ගමන් බෑගයක තිබියදී හමු වූ හිස සුන් මළ සිරුර කුරුවිට ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනා ගෙන ඇත.

ඝාතනයට සැකකරු වන බුත්තල පොලිසියේ පොලිස් නිලධාරීන්යෙකු සියි දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.

101,773 views
Main News