වේල්ල වීදියේ හිස සුන් මල සිරුරේ හිමිකාරිය හදුනාගනී.. ඝාතකයා පොලිස් නිලධාරියෙක්.. ඔහු සියදිවි නසාගනී..
March 3, 2021 at 7:36 am | lanka C news
කොළඹල වේල්ල වීදියේ ගමන් බෑගයක තිබියදී හමු වූ හිස සුන් මළ සිරුර කුරුවිට ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනා ගෙන ඇත.
ඝාතනයට සැකකරු වන බුත්තල පොලිසියේ පොලිස් නිලධාරීන්යෙකු සියි දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.
101,494 views
සුද්දෝ අපේ රටට එන්න කලින් මේ දේවල් අපේ රටේ තිබුනේ නැහැ කලු සුද්දෝ ලැජ්ජා වෙන්න ඕනේ.
ඔව් ඔව් ඊට කලින් පොඩි ළමයි වං ගෙඩියේ දාලා කෙටුව විතරයි
ප්රා එකේ එකෙක් . කිඹුලන්ට ඔළුව ගෙනියන්න ඇති .
He was taken to show hidden arms. He then pulled a hidden gun and shot at PoPo…PoPo shot him in return and he died when taken to the hospital. Chapter close and Book Closed. Story ended. Everybody forget this ever happened. Bye Bye.
තඩි ටොයියෙක් වගේ