වේලිලා පහලට එල්ලෙන ලබ්බක් වගේ මේ අණ්ඩුව..- මර්වින්
October 25, 2017 at 6:26 am | lanka C news
වත්මන් ආණ්ඩුව පහලට එල්ලූන වේලිච්ච ලබ්බක් වගේ බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
කඩුපුල් මලද රාත්‍රි නවයට පමණ පිපී එකොලහමාරට විතර පරවී යන බවත් පාන්දරට පේන්නේ වේලිච්ච ලබ්බක් වගේ බවත් පවසන හිටපු ඇමතිවරයා ආණ්ඩුවටද වී ඇත්තේ එවැන්නක් යයිද කියයි.
ඔහු මේ බව කියා සිටියේ අලූත්කඬේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිලිතුරු ලෙසයි.
ae labbatawath waddaganta tharamwath hoda kenek nemene oya ane.
මර්වින් අයියා ! ඒ එල්ලෙන වේලුනු බිජ්ජ තියාගෙන මයිතූනයා ඇට දෙකින් කෙලිනවා,
හැකි ඉක්මනින් යම් දෙයක් කලයුතු දෙයක් නැද්ද ?,
mervin, sb, rajitha, kiriella, patali, gammanpila, sumathipala wage depitakattu looka horu kisima anduwakata wadda ganna narakai. Mahindata winasaya genaweth mungen bahutharaya.
labba ithama watina deyak. me andu ninditai. rata jatiya agama pawa denawa. anduwa labbata samanakaranna epa. ehema kiyana ekage katata labba denawa matakatiyaganin.