වේලි ඔය වනසා පවුල් 3000ක් අවතැන් කර ගොල්ෆ් කී‍්‍රඩා පිටියක් ඉදි කෙරේ..
May 17, 2017 at 6:46 am | lanka C news
වේලි ඔයේ ජල පෝෂක වනාන්තර විනාශ කර ගොවි පවුල් 3000 ක් අවතැන් කර ගොල්ෆ් කී‍්‍රඩා පිටිය ඉදි කිරීමට රජය සූදානම් වන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය චෝදනා කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.