වෛද්‍යවරුනට ඉන්ධන හමුදා කදවුරුවලින්….
July 2, 2022 at 7:10 pm | lanka C news
වෛද්‍යවරුන්ට ආසන්නම යුද හමුදා කඳවුරෙන් ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
මහජන ආරක්ෂක ආමාත්‍යාංශය පවසන්නේ යුද හමුදාපතිවරයා ද මේ සදහා එකගතාවය පල කර ඇති බවයි.
මෙම පියවර ගෙන ඇත්තේ වෛද්‍යවරුන්ට ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී ඇතිවන කලහකාරි සිදුවීම් සැලකිල්ලට ගනිමිනි.
පොඩි ප්‍රශ්ණයක් ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාලෙට එන්න. ඉන්ධන එපා ද?
එයාල එන්නෙ කොමද
දොස්තරලට පොදු ප්‍රවාහනය වහ කදුරු වගේද? අනිත් මිනිස්සු රැකියාවට යන්නෙ පොදු ප්‍රවාහනයෙ නොවේ ද?
මේ රටට කෙලවෙලා තියෙන්නෙතමන්ගෙ ගොඩ විතරක් හිතන මේ වගේ උනුත් හින්ද
තමුංට හාට් ඇටෑක් හැදිලා ඉස්පිරිතාලෙ ගියයි කියමුකො. බැලින්නම් ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු ගොඩයි. දොස්තර බස් එකේ කොට කොටා එනව.
කුහක ඉරිසියාව නැතුව හිතල බලනවකො ඕයි !
හුඟක් රෝහල් වල කෑමයි නේවාසික පහසුකමුයි තියනවනේ.ජනතාවගෙන් නොමිලේ ඉගනගෙන ජනතාවගෙන් පඩි ගන්නේ විශේෂ වරප්‍රශාද ලබාගෙන ජනතාව තවත් මංකොල්ල කන්ටද?මේ ගොල්ලන්ට තෙල් ඕනේ ප්‍රයිවට් චැනලින් යන්න
තොපි හිතුවද මූසලියේ හමුදා කඳවුරු වල වගේ පහසුකම් ඉස්පිරිතාල වල දොස්තරලටත් තියෙනවා කියලා? දොස්තරලා කරන්නෙත් ජීවත් වෙන්න රස්සාවක් මිසක් උන් ජීවත් වෙන්නේ රස්සාව කරන්න නෙවෙයි. කොහොමත් තොපි වගේ කාලකණ්ණින්ට එහෙම කරන්න තරම් උන්ට පිස්සුවක් නැහැ.
මහජන මුදලින් පිනට ඉගනගෙන මහජන මුදලින් පඩි ගන්න බව අමතකද . ආමි එක කැම්ප් එකේ නැවතිලා මහජනයා රකිනවානම් සියළු දොස්තරලා ඉස්පිරිතාලේ නැවතිලා ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ සේවය කිරීමයි හරි දේ . ඉස්පිරිතාලේ කෑම නවාතැන් දේකම තියනවා.
ඉතින් ගොන් බිජ්ජෝ දොස්තරලට විතරද බොල මහජන බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනය දුන්නේ? තොපි හැමෝටමත් ඒ නිදහස් අධ්‍යාපන අවස්ථාවම තිබුනා. උන් ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ඒ මහජන මුදල් වලට සාධාරණය ඉෂ්ට කලා. තොපි රස්තියාදු ගහලා වල බැහැලා විභාග ෆේල් වුනා කියලා ඒකට දොස්තරලා පලි නැහැ. නොදකින් තොපේ තියෙන පෑලියාව. තොපි වගේ මිනිස්සු එක්ක මේ රට මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන එක තමයි පුදුමය.
ඇයි ඒවයේ බලන්නෙත් අපේ රටේම ලෙඩ්ඩු නෙවෙයිද? උන්ගේ චැනල් වලට මිනිස්සු එන නිසා නේ උන් ඒවා කරන්නේ. ඉතින් උඹ අකමැති නම් ඒවට නොගිහින් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගිහින් පෝලිමේ ඉඳලා නොමිලේම බෙහෙත් ගනින්. කවුරුවත් උඹව බලෙන් උන්ගේ චැනල් වලට ඇදගෙන යන්නේ නැහැ නේ.
ගොනෙක් වුණාට උම්බෑ නොකියා ඉන්ට බලපන්. උබ කියන්නේ හමුදා කදවුරු වලින් ලෙඩ්ඩුන්ටත් තෙල් බෙදන්ටද?
හමුදාව ඉන්නේ කදවුරු වල නැවතිලනම් දොස්තරලටත් පුළුවන් ඉස්පිරිතාලේ නවතින්න ජනතාව ගැන හිතලා .
තොපි හිතුවද මූසලියේ හමුදා කඳවුරු වල වගේ පහසුකම් ඉස්පිරිතාල වල දොස්තරලටත් තියෙනවා කියලා? දොස්තරලා කරන්නෙත් ජීවත් වෙන්න රස්සාවක් මිසක් උන් ජීවත් වෙන්නේ රස්සාව කරන්න නෙවෙයි. කොහොමත් තොපි වගේ කාලකණ්ණින්ට එහෙම කරන්න තරම් උන්ට පිස්සුවක් නැහැ.
ලමිනිස්සු රෑටත් ලෙඩ වෙනවානේ.එතකොට වෛද්‍ය වරුන්ට රෑටත් රෝහලට එන්ට වෙනවා.දැන් රෑට බස් නැති නිසා වෙන වාහනයක එන්ට වෙනවා.සාමාන්‍ය කාර්යාල සේවකයන්ට රෑ වැඩ නෑනේ.අනික සමහරුන්ට වගෙ දොස්තරලට නිවසේ සිට රැකියව කරන්ට බෑ.ඒකයි උන්ට රජයෙන් විශේෂ වැඩ පිලිවෙලවල් සකස් කරන්නේ
බල්ලට ගිය හමුදවනේ….. ඒ නිසා කමක් නෑ
රට ගොඩ දා නුබත් අපත් බේරූ රණවිරුවන්ට අපහාස නොකරමු
ඇයි දොස්තර උන්ට විතරක්? අනික උන් රජයේ සේවකයෝ නෙවෙයි ද? දොස්තර උන්ගේ ලමයින්ට උගන්වන්නේ රජයේ ගුරුවරුන් නෙවෙයි ද? උන් ගෙ කැලි කසල ගෙනියන සේවකවරැන් රජයේ සේවකයෝ නෙවෙයි ද? ඒ මිනිසුන් රස්සාවට ඵන්නේ කොහොමද? දොස්තර තෙල් ගහගෙන ගිහිල්ලා පෞද්ගලික චැනලින්.
හරි පෞද්ගලික චැනලුත් කරා කියමුකෝ. ඒ ගිහින් බලන්නේ ලෙඩ්ඩු නෙවේද ?රජයේ සේවයටත් වෛද්‍ය වරු මුදල් (පඩි) ගන්නවා. පුද්ගලිකව ලෙඩ්ඩු බැලුවත් අය කරනවා.ඒකට උබට අමාරුද.ඉරිසියා කාරයා
ඉස්පිරිතාලේ නැවතීලා බෙහෙත් දිපන් .රෝහල් වල කෑමයි නේවාසික පහසුකමුයි තියනවනේ. හමුදාව ඉන්නේ කදවුරු වල නැවතිලනම් දොස්තරලටත් පුළුවන් ඉස්පිරිතාලේ නවතින්න ජනතාව ගැන හිතලා .
තොපි හිතුවද මූසලියේ හමුදා කඳවුරු වල වගේ පහසුකම් ඉස්පිරිතාල වල දොස්තරලටත් තියෙනවා කියලා? දොස්තරලා කරන්නෙත් ජීවත් වෙන්න රස්සාවක් මිසක් උන් ජීවත් වෙන්නේ රස්සාව කරන්න නෙවෙයි. කොහොමත් තොපි වගේ කාලකණ්ණින්ට එහෙම කරන්න තරම් උන්ට පිස්සුවක් නැහැ.
මහජන මුදලින් පිනට ඉගනගෙන මහජන මුදලින් පඩි ගන්න බව අමතකද . ආමි එකේ අය එක කැම්ප් එකේ නැවතිලා මහජනයා රකිනවානම් සියළු දොස්තරලා ඉස්පිරිතාලේ නැවතිලා ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ සේවය කිරීමයි හරි දේ . ඉස්පිරිතාලේ කෑම නවාතැන් දේකම තියනවා.
ඉතින් ගොන් බිජ්ජෝ දොස්තරලට විතරද බොල මහජන බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනය දුන්නේ? තොපි හැමෝටමත් ඒ නිදහස් අධ්‍යාපන අවස්ථාවම තිබුනා. උන් ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ඒ මහජන මුදල් වලට සාධාරණය ඉෂ්ට කලා. තොපි රස්තියාදු ගහලා වල බැහැලා විභාග ෆේල් වුනා කියලා ඒකට දොස්තරලා පලි නැහැ. නොදකින් තොපේ තියෙන පෑලියාව. තොපි වගේ මිනිස්සු එක්ක මේ රට මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන එක තමයි පුදුමය.
චැනල් වලට නොගියා නම් ඉවරයි . උබ එතනට ගිහින් අන්ක 1 ගන්නවා. තො වගෙ ඉරිසියා කාලකන්නි නිසා තමයි රට ව්නාස වෙන්නේ
දැන් ඉතින් ගොඩ දෙනෙක්ට අමාරුව හැදෙයි. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නේ නෑ
අපේ ධර්මද්වීපේ ඉන්න දොස්තරලාගේ හිතන් ඉන්නේ ඊට වඩා ලොකු මිනිස්සු නැහැ කියලා මේ කාලකන්නි රජයේ වියදමින් පින් අධ්‍යාපනයක් ලබා දොස්තර කෙනෙක් වෙන්නේ හුඟක් එවුන්ට පින් අධ්‍යාපනය නොමැති වෙන්න දොස්තර කෙනෙක් තියා බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න වත්කමක් නැති හිඟන්නෝ
ඊට පස්සේ මුන්ගෙ වැඩේ තමන් ආපු පන්තිය අමතක කරන මුදල් පස්සෙ යන ඒකයි .කීයට කීදෙනාද මනුස්සයෝ වගේබ ජීවත් වෙන්නේ .අමනුස්ස පර බල්ලො. මුන්ගෙන් දේශපාලුවන්ගේ වෙනසක් නැහැ.
වෛද්‍ය වරයෙක් සැදීමරපිුපියල් කෝටි 2ක් යනවා කියමුකෝ.ලංකාවේ මිනිස්සු දෙකෝටි ගානක් ඉන්නවානේ. එක්කෙනෙක් ගෙන් රුපියලයිනඋබේ රුපියල ඕනෙද ?නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රටටවැඩඩක් කරන උන්ට උන්ට බණින උබලා, නිදහස් අධ්‍යාපනය ලබා රටට කිසිවක් නොකල වුන්ට මුකුත් කියන්නේ නෑ නේද
යුශ්මතාට මහජනයගෙ මුදල් වලින් ඉගෙනගෙන කිසිම රස්සාවක් ගන්ට බැරුව ඒ මුදල් කාබාසිනියා වුන හැඩයි.
ඉතින් ගොන් බිජ්ජෝ දොස්තරලට විතරද බොල මහජන බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනය දුන්නේ? තොපි හැමෝටමත් ඒ නිදහස් අධ්‍යාපන අවස්ථාවම තිබුනා. උන් ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ඒ මහජන මුදල් වලට සාධාරණය ඉෂ්ට කලා. තොපි රස්තියාදු ගහලා වල බැහැලා විභාග ෆේල් වුනා කියලා ඒකට දොස්තරලා පලි නැහැ. නොදකින් තොපේ තියෙන පෑලියාව. තොපි වගේ මිනිස්සු එක්ක මේ රට මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන එක තමයි පුදුමය.
දොස්තර කෙනෙක් උඹට පුකේ ඇරලා රුපියල් 1000 ගානේ දෙනවද එක කොමෙන්ට් එකකට ප්‍රයිවට් චැනලින් වලින් ගසා කන නැත්තන් උඹත්
මට ඇත්ත කතා කරන්න කාගේ වත් සල්ලි ඕන නැහැ පරයෝ. තෝ හිතුවද තෝ ඔය කළු කඩ ත්‍රීවීල් කාරයන්ට කියලා ඇරව ගන්නවා කියලා අනිත් උනුත් උඹ වගේ කියලා.
ඉගෙනගත්තු මිනිස්සු තමයි ඒ බදු මුදල් වලට සාධාරණයක් කරපු අය. නැතුව අවුරුදු 11ක් 13ක් ඉස්කෝලෙ නිකන් ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේවලින් රැකියාවක් කරන්න පුළුවන් මට්ටමට එන්න බැරි උනානම් උන් තමයි බදු මුදල් කාබාසිනියා කරපු ඈයෝ
හොඳ වෙලාවට උන් විතරක් පිනට ඉගෙන ගත්තේ…..තොගේ ඔක්කොම ඉගෙන ගත්තේ එහෙම නෙමෙයි ද?
උන් විතරයි පිනට ඉගැන්නුව දෙයින් හරි ප්‍රතිඵලය ගත්තේ.
දැන් ඉතින් ඉරිසියා කර කර හිටු 😁
උඹට නම් හොඳ ඒවායින් ලෙඩක් හැදෙනවා ලගදීම . අන්න එතකොට බලන්න comment එක ලිලියලා තියාගන්න
හොද තීරණයක්
ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාලෙට එන්න. ඉන්ධන එපා ද?
ඇයි තොපි පහු ගිය සති වල සස් හය පාර තෙල් පෝලිම් වල තැපගෙන ඉඳලා ඊට පස්සේ ටැංකියෙන් තෙල් ඇද බූලි වලට පුරවාගෙන කළු කඩේ ගාණට විකුණන්න තියාගෙන ඉන්න ඒවා? අන්න ඒ තෙල් පාවිච්චි කරලා ඉස්පිරිතාලෙට ලෙඩා අරගෙන වර.
මහ ජනතාවනි ඔබලා තේරුම් ගන්න සාමාන්‍ය පෙලින් උසස් පෙලට යන දක්ෂම සිසුන් ගණිත හා විද්‍යා අංශ වලින් උසස් පෙල කරනවා.විද්‍යා අංශයෙන් උසස් පෙල කරන අයගෙන් ඉහලම ලකුණු ගත් පිරිස වෛද්‍ය විද්‍යාල වලට ගන්නේ.උන් රටේ බුද්ධිමය සාරය.මෝඩයෝ උගතුන්ට බුද්ධිමතුන්ට ඉරිසියා කරන එක ලෝකේ හැටි
ඇයි යකෝ මහජන මුදලින් ඉගෙන ගෙන මුන් මහජනතාවට සේවය කරනවනම් කමක් නැහැ එහෙම ඉන්නෙ කියෙන් කී දෙනාද දවසෙන් වැඩි කාලයක් ගෙවන්නෙ චැනල් සෙනටර් වල කියල තෝ දැකල නැද්ද මෝඩය. එදා වේල හම්බු කරන් කන මිනිස්සුන්ට තෙල් ලිටර් 1ක් දිපියකො වැඩට යන්නවත් එකටත් එක්ක මුන්ට තෙල් පුරවන්නෙ දාස් ගනන් වලින්
ඇයි ඒවයේ බලන්නෙත් අපේ රටේම ලෙඩ්ඩු නෙවෙයිද? උන්ගේ චැනල් වලට මිනිස්සු එන නිසා නේ උන් ඒවා කරන්නේ. ඉතින් උඹ අකමැති නම් ඒවට නොගිහින් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගිහින් පෝලිමේ ඉඳලා නොමිලේම බෙහෙත් ගනින්. කවුරුවත් උඹව බලෙන් උන්ගේ චැනල් වලට ඇදගෙන යන්නේ නැහැ නේ.
ඉතින් ගොන් බිජ්ජෝ දොස්තරලට විතරද බොල මහජන බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනය දුන්නේ? තොපි හැමෝටමත් ඒ නිදහස් අධ්‍යාපන අවස්ථාවම තිබුනා. උන් ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ඒ මහජන මුදල් වලට සාධාරණය ඉෂ්ට කලා. තොපි රස්තියාදු ගහලා වල බැහැලා විභාග ෆේල් වුනා කියලා ඒකට දොස්තරලා පලි නැහැ. නොදකින් තොපේ තියෙන පෑලියාව. තොපි වගේ මිනිස්සු එක්ක මේ රට මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන එක තමයි පුදුමය.
වාසනාව දැන් දොස්තරලට දවසේ අදායම හොයන්න චැනල් සෙන්ටර් ටිකට යාගන්න පුලුවන්. පව් දුගි දුප්පත් මහ ජනතාව. උන් ටික පයින් යාවි දොස්තර ලගට
චැනල් සෙන්ටර් වලින් බෙහෙත් ගන්නේත් මිනිස්සු නේද.ලංකාවේ මිනිස්සු
රටේ සියලු දෙනා හෙල වෙදකමට හා කාබනික ආහාර වලට යොමු කරමු. එවිට මිනිසුන් ලෙඩ නොවේ. ලෙඩ උනත් හෙල වෙදුන් සිටී. එවිට බටහිර දොස්තරලාට ලෙඩුන් නෑති වී යයි. ඉන්පසු ඔවුන්ට තෙල් ලබා දීමක් අවශය නොවේ.
තොපි වගේ හරක් ගොඩ වෙදකම් කරගෙන මැරිලා යන තරමටම රටට හොඳයි.
ඇයි ඒවයේ බලන්නෙත් අපේ රටේම ලෙඩ්ඩු නෙවෙයිද? උන්ගේ චැනල් වලට මිනිස්සු එන නිසා නේ උන් ඒවා කරන්නේ. ඉතින් උඹ අකමැති නම් ඒවට නොගිහින් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගිහින් පෝලිමේ ඉඳලා නොමිලේම බෙහෙත් ගනින්. කවුරුවත් උඹව බලෙන් උන්ගේ චැනල් වලට ඇදගෙන යන්නේ නැහැ නේ.
This is a good move since last Friday doctors had to wait for more than 24 hours at the Gampaha cooperative filling station to get their fuel. This is because all health workers apart from doctors who normally use public transport to come to work have suddenly become vehicle owners driving three wheelers of friends and relatives. There was even a chap who claimed his sister works at the hospital and joined the health queue.
Although Friday was designated only for health personnel the army led by a brigadier at this station allowed others who have no connection to the health sector to get petrol. It is no secret that people pay something extra to the pumping personnel and I wonder whether these soldiers too get their cuts. This is the reality
මේ ගොල්ලන්ට තෙල් ඕනේ ප්‍රයිවට් චැනලින් යන්න . හුඟක් රෝහල් වල කෑමයි නේවාසික පහසුකමුයි තියනවනේ. ජනතාවගෙන් නොමිලේ ඉගනගෙන ජනතාවගෙන් පඩි ගන්නේ විශේෂ වරප්‍රශාද ලබාගෙන ජනතාව තවත් මංකොල්ල කන්ටද
තොපි හිතුවද මූසලියේ හමුදා කඳවුරු වල වගේ පහසුකම් ඉස්පිරිතාල වල දොස්තරලටත් තියෙනවා කියලා? දොස්තරලා කරන්නෙත් ජීවත් වෙන්න රස්සාවක් මිසක් උන් ජීවත් වෙන්නේ රස්සාව කරන්න නෙවෙයි. කොහොමත් තොපි වගේ කාලකණ්ණින්ට එහෙම කරන්න තරම් උන්ට පිස්සුවක් නැහැ.
තොපි හිතුවද මූසලියේ හමුදා කඳවුරු වල වගේ පහසුකම් ඉස්පිරිතාල වල දොස්තරලටත් තියෙනවා කියලා? දොස්තරලා කරන්නෙත් ජීවත් වෙන්න රස්සාවක් මිසක් උන් ජීවත් වෙන්නේ රස්සාව කරන්න නෙවෙයි. කොහොමත් තොපි වගේ කාලකණ්ණින්ට එහෙම කරන්න තරම් උන්ට පිස්සුවක් නැහැ..