වෛද්‍යවරයාට බබාගේ ලෙඩ කියමින් සිටි මව එක්වරම සිහිසුන්ව මියයයි….
March 14, 2019 at 4:40 pm | lanka C news
පෙරේදා (12 දා) පස්වරුවේ වයස අවුරුදු 3 1/2ක් පමණ වූ තම සිඟිති දියණියට ෆිට් එක සෑදී දරුවා රෝහල කරා ගෙන ආ මවක් දැරිය හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කොට දරුවාගේ තොරතුරු වෛද්‍යවරයා විසින් පවසමින් සිටියදී මව එක් වරම සිහිසුන්වී ඇද වැටී මිය යෑමේ ශෝචනීය පුවතක් කන්තලේ මූලික රෝහලෙන් වාර්තා වෙයි.
මිය ගොස් ඇත්තේ කන්තලේ ආරයවංශ මාවතේ පදිංචි කේ.ඩබ්.ඞී.එම්.ලාලනී දිසානායක (41) නම් මාතාවකි.
මේ වනවිට දරුවා සුවය ලබා ඇති අතර මවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ කටයුතු සිදු කිරීමට කටයුතු යොදා තිබුණි.
– divaina
.දොස්තරට පිස්සු තදවෙලා අම්මාගේ ඔලුවට ගෑහුවද දන්නෙ නෑ.
Ado jathikaya theta pissuda ado
Amma daru sanahasta kaviladw gi kiyauna madee.
A