වෛද්‍යවරුන්ගේ පවුල් කොරෝනා එන්නත ගැනීම ගැන කීම මේ රට මොන තරම් ශිෂ්ඨ සම්පන්නද.- GMOA අසයි…

May 26, 2021 at 3:50 pm | lanka C news
වෛද්‍යවරුන්ගේ පවුල් කොරෝනා එන්නත ගැනීම ගැන කීම මේ රට මොන තරම් ශිෂ්ඨ සම්පන්නද.- GMOA අසයි…

වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කොරෝනා එන්නත ප‍්‍රමුඛතාවක් මත ලබා ගැනීම සම්බන්ධයෙන් එම සංගමයයේ සංස්කාර වෛද්‍ය නවීන්ද සිල්වා ප‍්‍රතිචාර දක්වයි.

මේ මොහොතේ වඩා වැදගත් පණිවුඩ රටට සංනිවේදනය කළ යුතු වුවත් එසේ නැතිව මේ ආකාරයේ දේවල් සන්නිවේදනය කිරීමෙන් මේ රට මොනතරම් ශිෂ්ට සම්පන්න දැයි ප්‍රශ්නයක් ඇති බව ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

46,748 views

32 Comments to “වෛද්‍යවරුන්ගේ පවුල් කොරෝනා එන්නත ගැනීම ගැන කීම මේ රට මොන තරම් ශිෂ්ඨ සම්පන්නද.- GMOA අසයි…”

  1. මාමා මූ මීමා says:

    උඹලා ඉගෙන ගත්තේ මොනවාද බං ?. උඹලා කරන වැඩ එදා වේල හොයන් කන කුලීකාරයොවත් කරන්නේ නෑ යකෝ. උඹලට ලෙඩ්ඩු පේන්නෙත් සල්ලි වගේද ?.

  2. මාධ්‍යවේදීයා says:

    කරන්න හොදයි කියන කොට නලියන්නේ.
    මුන් තමා නර්ස්ලගේ උපාධියට බාල්දිය දැම්මේ. දැන් එනව ශිෂ්ට සම්පන්න බව ගැන කියන්න.

  3. ගොනාට අo says:

    කාලකන්ණි, තොපේ ශිෂ්ඨත්වෙ අපි දැක්ක කොරෝනා සුවකරන්න පුලුවන් හෙල වෙදකමට බොරු වලවල් කපමින් රෝගින් බටහිර වෙදුන්ගෙන් ඇර කිසිම විධියකින් සුවකරගන්න නොහැකි උගුල් අටවනවා. තොපේ ගරානාවට කෙලවෙයි, මිනිස්සු හෙලවෙදකමට හැරෙයි කියන සැකේ නිසා මෝඩ ජනාධිපති, සෞඛ්‍ය ඇමති බාන රවට්ටගෙන රට මිනී කනත්තක් කරපු හැටිත් අපි දැක්ක.

    • ගොනාට නම් අං දෙකයි තියෙන්නේ. එත් උම්බටනම් ඇගපුරාම අං. ඈ ගොනෝ උඹ දන්නේ නැද්ද ලෝකයේ WHO කියලා සංවිධානයක් තියෙනවා එකේ රෙගුලාසි වලට යටත්ව සියලුම දේ කරන්ට ඕනෑ කියලා. ජනාධිපතිට වත් ඇමතිට වත් උඹලා වගේ ගොන්ගේ පුක කහන විදිහට වැඩකරන්ට බෑ . ඔවුනුත් අනිත් සියල්ල මෙන්ම ලෝක නීතියට ගරු කලයුතුයි. අඩුම වශයෙන් චීනේ, ක්යුබාව වගේ රටකටවත් එහෙම කරන්ට බැ බෝල. එහෙම නැතිව තමයි පහුගිය යුද්දේ කලේ. පෙනෙනවා නේද තවමත් බොරුවට මිනීමැරුම් චෝදනා කරන හැටි. තොපි වාගේ ගොන්නුන්ට මේවා නොතේරෙන එක පුදුමයක් නෙවේ.
      උඹට ඔච්චරම හැම ලබ්බකටම ජනාධිපති වයි ඇමතිවයි ගාවගන්ට රුදාවක් තියෙනවා නම් කියපන් උඹේ ගෙදර මහා එකාට හරි මහ එකීට හරි ඇවිත් ජනාධිපති කම කරන්ට කියලා. නැත්නම් කටපියාගෙන හිටු.

  4. නිහාල් says:

    මේ මැරවරයා කියන අප්‍රබංසෙ මොකක්ද කියල මට තේරෙන්නෙ නෑ.

  5. LalithM says:

    දොස්තර කෙනෙක් වුනත් වෙනසක් නෑ පස්ස පැත්තෙන් එලියට දාන දේවල් කටින් පිට කරන්න ගියොත් ගඳද කියලා අහන්න ඕනෙත් නැහැ. කැතයි නේද කියලා අහන්න ඕනෙත් නැහැ.

  6. Nalaka says:

    You bloody nuts are a disgrace to the medical field.
    Hello,you vaccinate for your relatives from your pocket, not from public money.

  7. D.Nimal says:

    My view is that GMOA and their families vaccination of Covid 19 positive step. No needed the blame and claim by other . Hope and wish that People of Island be line of thinking of broad sense by vaccination regardless their roots and connection is immaterial is no harm to other as well . Any body can procession of Covid 19 by Viccationa is nothing wrong. We have kept beside that pretty differences time being.

  8. එලවිස් says:

    මුන් නම් මනුස්සයො වෙන්න බැහ.. ගොමා එකෙ ඉන්නෙ ආත්මාර්තකාමී තක්කඩි කුහකයො සෙට් එකක්. කොරෝනා ලෙඩ්ඩු බලන්නෙ හෙද කාර්‍යමන්ඩලය මුන් වෝඩ් එකට යන්නෙවත් නැහ..මුන්ගෙ පවුලෙ ඉන්න සනුහරේට විතරක් නෙමෙ හොර ගෑනිට මිනිහට හැමෝටම දුන්නා..

  9. D.Nimal says:

    My view is that GMOA and their families vaccination of Covid 19 positive step. No needed the blame and claim by other . Hope and wish that People of Island be line of thinking of broad sense by vaccination regardless their roots and connection is immaterial is no harm to other as well . Any body can procession of Covid 19 by Viccationa is nothing wrong. We have kept beside that pretty differences time being. We seek whole country and their citizens will be vaccinated availability of viccain by Covid 19 as soon as possible.
    This current govt has working on vacation by President and team of Covid 19 task force.

Main News