වෛද්‍ය උපාධිය අපි දෙනවා.. මුහුදට පැනපල්ලා.. වර්ජනය කලොත් ගහපල්ලා..- සයිටම් ලොක්කා කියයි..
June 28, 2017 at 6:23 am | lanka C news
තම ආයතනයෙන් ලබා දෙන වෛද්‍ය උපාධිය කිසිසේත්ම නවත්වන්නේ නැති බවත් විරුද්ද වන දොස්තරලාට මුහුදට පනින ලෙසත් සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.
නැවතත් වැඩි වර්ජනයක් පැවැත්වුවහොත් දොස්තරලාට පහර දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියයි.
සයිටම් ප්රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකන් පසුව මාද්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
මූට ගොක් කොල සහ සුදු කොඩි හීනෙන් පේනවලු.අද හෙටම මූත් සමාදානයෙ සැතපේවි.කියන්න තියෙන දෙයක් ඊට කලින් කියන්න ඉඩදෙමු.
මේ ලෙඩේම තමයි තියෙන්නෙ කඩුවෙල බුද්ධදාසටයි,වත්තල ජෝන්ටයි.තුන් දෙනාටම අපේ සුභ පැතුම්?????
මේ කථා කරන්නේ වැදගත් දොස්තර නෙවිල් ප්‍රනාන්දුද ?? පාතාලයේ කෙනෙක්ද ?? අනාගත දොස්තරවරුන් පුහුණු කරන ආයතනයක ප්‍රධානියා මෙහෙම ගහපන්, ගහපන් , මුහුදට දාපන් කියලා කියනකොට හැදෙන ගෝලයෝ කොහොමද හැදෙන්නේ ??
ප්‍රමිතියක් නැතුව රියදුරු පාසල්වල රියදුරන් බෝ කරනවා . ඔවුන් දන්නේ සුක්කානම කරකවන්න විතරයි . මාර්ග නීති , හැදියාව , ඉවසීම මුකුත් උගන්නන්නේ නෑ . මේසන් බාස්ගේ සිමෙන්ති අනපු ගෝලයා හෙඩ් බාස් වෙනවා . බිත්ති ඇදයි. අද බස් කොන්දොස්තර හෙට පාර්ට් ටයිම් ඩරයිවර්. වාහනේ හැප්පෙනවා .
ඒ වගේම මේගොල්ලෝ දොස්තරලත් බෝ කරන්න හදනවා. අනාගතයේ අමාරුවේ ලෙඩ වෙන අය . අපි බල්ලන්න ඕනේ දොස්තර සංගමය වැඩ වර්ජනය කරන අරමුණ ගැනයි. අරමුණ , හොද ප්‍රමිතියක් තියෙන දොස්තරලා බිහි කිරීම .
දොස්තරලාට රබුටම් විකුනන්නේ නෑ කියලා බෝඩ් ගහලා වැඩක් නෑ . සුපර් මාකට් වල ඔක්කොම තියනවා .
Wal ballekuta dawa , wesa balliyak ge kusin ipadunahama maw ballita kelinawa kiyana eka ahanna deyakda…
ලොක්කට ජෝන්ගෙ අවතාරෙ වැහිල????