වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයේ ආගමික බෙදීමක්.. රට පුරා රෝහල්වල ඉස්ලාම් නොවන මවුවරුනට වද සැත්කම්..

May 31, 2019 at 8:40 am | lanka C news
වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයේ ආගමික බෙදීමක්.. රට පුරා රෝහල්වල ඉස්ලාම් නොවන මවුවරුනට වද සැත්කම්..

හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කරණ සැළසුම් සහගත ආගමික අන්තවාදයන් පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න

කුරුණෑගල, දඹුල්ල ආදී ප්‍රදේශවලදි 4000 ක් පමණ ඉස්ලාමීය නොවන කාන්තාවන් සැත්කම් මඟින් වඳ භාවයට පත් කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතී.

රට පුරා විවිධ රෝහල්වල මෙලෙසම ඉස්ලාමීය නොවන දරුවන් ලැබීම වැලැක්වීම සඳහා සැත්කම් කර ඇති බවට චෝදනා ඇති බැවින් ඒ පිළිබද සොයා බැලිම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම් ලත් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරන ලෙසද එයට අදාළ කරැණු ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමි.

ඉන් අනතුරුව ඒ පිලිබඳ සත්‍ය තොරතුරු  පිළිබඳ වාර්තාවක් රටට අනාවරණය කිරීමට කටයුතු කිරීම ජාතික අවශ්‍යතාවයකි.

එමගින්, වඳභාවයට පත්කිරීම පිළිබඳ රට තුළ ඇති බිය සැක තුරන් කිරීමට හැකිවනවා පමණක් නොව වෛද්‍ය කේෂ්ත්‍රය තුළ ඇති වීමට නියමිත ආගමික බෙදීම නතරකරලීමට හැකිවනු ඇත.

එමෙන්ම මෙම පරීක්ෂණ කොමිසමෙන් අනාවරණය වන තොරතුරු මත පැහැදිලිවම චෝදනා එල්ල වන වෛද්‍යවරුන් වේ නම් ඔවුන් අපරාධකරුවන් ලෙස සලකා තරා තිරම නොබලා දඩුවම් ලබාදිය යුතුය.

මීට අමතරව මෙම පරීක්ෂණ අවසන් වන තුරු කුරුණෑගල, පේරාදෙණිය, දඹුල්ල, සහ බලංගොඩ රෝහල්වල ලේඛනාගාරවලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීම සිදු කල යුතුය.

සැළසුම්සහගත ජනකොටසක් ඉලක්ක කරගෙන වන්ද්‍යාකරණයට ලක්වී ඇති මව්වරුන් වේ නම් ඒ අයට සාධාරණ වන්දියක් ලබාදීමට කටයුතු කළ යුතු අතර මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති නීති රෙගුලාසි, චක්‍ර ලේඛන සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු වේ.

ඒ සඳහා වහාම ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවක් පත් කරන ලෙස ඔබතුමාගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි.

බුදුගල ජිනවංස හිමි
සභාපති

51,213 Viewers

8 Comments to “වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයේ ආගමික බෙදීමක්.. රට පුරා රෝහල්වල ඉස්ලාම් නොවන මවුවරුනට වද සැත්කම්..”

  1. සිරිසේන says:

    ජනාධිපතිතුමා හීන දකිමින් ඉන්නේ ඊළඟපාරත් ජනාධිපතිවරණයට එන්නේ කොහොමද කියලා හිටං…
    මේවා ලොකු ප්‍රශ්ණ නෙවෙයි ඔහුට…

  2. Asoka says:

    ඇති යන්තම් ශාෆි නිසා තව මාස දෙක තුනක් ඇදගෙන යන්න පුළුවන්

  3. kawinda says:

    me yojanaawa next president wetha idiripath karanna ape hamuduruwane.

    • cobra says:

      සිංහල කාන්තාවන් මැදපෙරදිග රැකියාවල ( වහල් වෙළදාමේ ) යැවීම තහනම් කරනු වහාම නතර කරනු
      මෙයත් සිංහලයන් වැඩ භාවයට පත්කරන එක උගුලක්

  4. කැඳපානී says:

    ඊළඟට පත්වීමට නියමිත ජනපතිතුමා වෙත ලියමි. මුස්ලිම් අන්තවාදය සහ ව්‍යාපත්වාද්‍ය පිළිබදව ඔබතුමාගේ විසඳුම් ඡන්ද වේදිකාවේදී සහ වර්තමාන වේදිකාවලදීද ප්‍රකාශ කරනු දැකගැනීමට සතුටුයි. පොරොන්දු ඉටු නොකොලොත් අප කල යුතුදේ ද දැන්ම පවසා සිටින්න. වචන හරඹ මගින් හා කපටි සූස්තර මගින් පොරොන්දු වලින් පැනනොයන බවටද සහතික විය යුතුයි

    • Love nature says:

      ජනපති තුමෙනි ,මෙය ජාතික අපරාධයක් ඒ බව තේරුම් ගන්න ..මේ සිංහලයා සතු එකම මාතෘ භූමියයි
      ඉස්ලාම් අන්තවාදයට අපේ රට අත්කර ගැනීමට ඉඩ නොතබන්න
      වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයේ සේවය කරන සියලුම ඉස්ලාමික වෛද්‍යවරුන්ගේ වැඩ තහනම් කරනු ..සිංහල මව් වරුනට වදසැත්කම් කරන මේ කාලකන්නි අපේ රෝහල්වලින් ඉවත්කරනු

  5. sinha le says:

    මැද පෙරදිග ගිහින් ඉන්න අය ගැනත් සොයා බැලිය යුතුය මැද පෙරදිග යැවීම වහාම තහනම් ක‍රන්න විශේෂයෙන් සෞදි කටාර්

  6. අනේ අපේ හාමුදුරුවනේ සමාවෙන්න ඕනෙ මෙහම කියනවට………..
    ඔබතුමා ඔය කොමිසම ඉල්ලන්නෙ මේ අපේ රටේ අර සිරිසේන ජනාධ්පති තුමාගෙන් වෙන්න ඇති නේද. අනේ ඒත් ඉතින් එතුමා මේ ටිකේ මර නින්දෙනෙ ඉන්නෙ. අවුරුදු 4 1/2 කට පස්සෙ අර පාස්කු බෝම්බෙන් ඇහරුනාට දැන් ආපහු නින්දට වැට්ල. ආපහු එකක් පුපුරන්නම ඔනෙ නැවත ඇහරෙන්න, එතකන් මර නින්දෙ.. එයාට ඔය ජනපති මැදුරෙ ඇද හරිම සනීපලු , ඒකෙ හොද සනීපෙට නින්ද යනවලු. තව මාස කීයද ඉතින් එයාට ඔය ඇදේ නිදගන්න පුලුවන් වෙන්නෙ.. ඒ හින්ද ඔන්න ඔහෙ පාඩුවෙ නිදාගෙන ඉන්න දෙමු පව්නෙ නේද ?

Main News