වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට…

October 6, 2020 at 8:40 am | lanka C news
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට…

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර ඇත.

එම ඉවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් සිදුකර ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙයි.

මෙතෙක් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයාව සිටි වෛද්‍යවරයා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයට පත් කර ඇතැයි ද සඳහන්ය.

220,800 views

20 Comments to “වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට…”

  1. asanka says:

    This is a good decision . This fellow close associate of JVP. How do we know weather virus is leaked from වෛද්‍ය පර්යේෂණ ආයතනය by this man to unstable the country for his political agenda.

    • උක්කුං මල්ලී says:

      Real enemy of the country is rajpaksha gangs.

      • kohila says:

        if not for rajapaksa gang, by now you will have an LTTE sensor chip in your ass if you are not already buried !!! And an american necklace sensor and bound for 50 generations of work to benefit the LTTE and american crooks

      • Dubba says:

        උකුං , ඔයා අපිට බබා උකුං දාන්න එන්න එපා.

        වහලා වගේ අනුන් කියලා දෙන දේවල් කියවන්නේ නැතිව ඉන්න.කියවන දෙයකට හේතුව කියා දෙන කෙනාගෙන් අහලවත් දන ගන්න පුරුදු වෙන්න. (ඒකත් බැහැ වහල්ලු උනාම නේද)

    • Hudson says:

      When country is run by people with sub aptitudes, someone else should be a scapegoat.

    • Seevali says:

      අං තිබේදැයි බලන්න

    • Karu says:

      Are you so stupid? When everything is going well, you never said so ..

    • pak says:

      your comment is not good for democratic society. there may be supporter for any party. they will not be like you as slave. any one can vote as per their wishes. you may think all to be like you as slave it is no more in the world, but unfortunately country Sri Lanka still there are people like you. your comment is shame.

  2. කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීමට තරම් අවදානම් මොහොතක අවදානමෙන් බේරීමට team work එකක් කරනවද ? නැතිනම් දේශපාලනයේ පිහිටෙන් එකිනෙකාගේ බෙලි කපා කපා රජ දෙන්න හදනවාද?

  3. Sweden Lapaya says:

    Jayaruwan is a JVP hardcore member. They have hidden agendas. Good move.

  4. Anil says:

    This doctor is fond of appearing at media from the medical school days. So that he was greedily waiting to get the chances disregarding what he is going to talk about. So the lesson to learn is that nothing is good when it exceeds limits

  5. Sam Fernando says:

    A very good decision. He should have been moved long before.

  6. අසා says:

    අපෝ ඇති යාන්තම්! මට මේ කාගේ කතා අහන්න අප්පිරියයි. ඇදලා පැදලා කියන ඒවා. ජාසිංහ මහත්තයා නම් ලස්සනට කථා කරනවා. අහන් ඉන්න පුළුවන්.

    • OBSERVERS says:

      Some spokesmen of the G. M .O.A. were terrifying the people about the Covid_ 19
      situation in the country since March. But people had observed it as an exaggeration and also managed to hold elections sucessfully. Now,they may seem to have some consolatory situation coming up.

  7. kamal says:

    තව ඇමතිකන් දෙක තුනක් දුන්නොත් හොදයිද?

  8. කොල්ල says:

    TNL එකේ ලිංගික සම්බන්ධතා ගැන කියව කියව හිටපු මේ මිනිහ, ගිය ආණ්ඩුවට ගොට්ට අල්ලලා ඔකේ ඩිරෙක්ටර් උනා.. මෙලෝ රහක් නැති, මෙලෝ දැනුමක් නැති හාල්පාරුවෙක් කිව්වොත් හරි..
    අනික මූ media වලට ඇවිත් voice cut දෙන්න පුදුම ඇම්මකින් ඉන්න එකෙක්..කාගෙහරි වාර්තාවක් අරන් කියවල එක දාගන්න හදන මෝඩ මිනිහෙක්

  9. මැට්ටා says:

    මේ ශ්‍රී ලංකාවයි.. දැන ගෙන ජිවත් වෙනු

Main News