වෛද්‍ය තරංගා කුමාරිගේ කොරෝනා නසන හෙල ඔසුවට පූර්ණ අනුමැතිය ලැබේ.. ඩෙංගු නසන ඔසුවද හැදුවේ ඇයයි..

January 14, 2021 at 10:40 am | lanka C news
වෛද්‍ය තරංගා කුමාරිගේ කොරෝනා නසන හෙල ඔසුවට පූර්ණ අනුමැතිය ලැබේ.. ඩෙංගු නසන ඔසුවද හැදුවේ ඇයයි..

ගාල්ල අලුත්වල වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය විසින් කොරෝනා රෝගීන් වෙනුවෙන් හෙළ ඔසුවක් නිෂ්පාදනය කර තිබේ.

එහි පළමු ඖෂධ කට්ටලය අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මන්ත්‍රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට නොමිළේ බෙදා දී තිබේ.

වෛද්‍යවරිය සඳහන් කරන්නේ මෙම ඖෂධය කොරෝනා රෝගියෙකු දින තුනක් පානය කළහොත් වෛරසය ඉවත්වී සුවය ලබන බවයි.

මෙම ඖෂධය සඳහා වෛද්‍ය සභාවේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බවත් මාස තුනේ දරුවාගේ සිට ඕනෑම වයස් කාණ්ඩයකට නියමිත මාත්‍රාව පානය කළ හැකි බවත් ඇය කියා සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අම්බලන්ගොඩ උපාධි සභාවේ සභාපති පුෂ්පකුමාර කුමාරසිංහ මහතා සඳහන් කළේ මෙම වෛද්‍යවරිය ලංකාවේ පළමු වතාවට ඩෙංගු රෝගීන් සඳහා හෙළ ඔසුවක් නිෂ්පාදනය කළ බවයි.

එයින් රෝගීන් දස දහස් ගණනක් ජීවිත බේරා ගත් බවත් තම පවුලේ සාමාජිකයන් ද එම ඔසුවෙන් සුව ලැබූ බවත් ඔහු පැවසීය.

85,771 views

57 Comments to “වෛද්‍ය තරංගා කුමාරිගේ කොරෝනා නසන හෙල ඔසුවට පූර්ණ අනුමැතිය ලැබේ.. ඩෙංගු නසන ඔසුවද හැදුවේ ඇයයි..”

  1. හුටා පටස් says:

    කොච්චර හොඳ දෙයක්ද! අගය කළ යුතුයි

    • Jepi buster says:

      උබ වගේ ගොන් බයියෝ රැවටෙනවා ඉවරයක් නෑ 😀

      • jayanta says:

        මුන් නම් අමු හරක් බන්………

      • Jepi buster says:

        හා හා…. ජෙප්පෝ, උබට මේවා අදාළ නෑනේ. උබ ගිහින් කේරල බෙහෙත බීපන්.

      • Jepi buster says:

        කාලකන්නි ජෙප්පො රට කෑවා. අපිනම් ධම්මික පැනිය උකුසු පැනිය කේරල ගව මුත්‍රා බීල ලෙඩ හොඳ කර ගත්තා.

        • Jepi buster says:

          හා හා…. උබ ජෙප්පෙක් නිසා කේරල බෙහෙත බීපන්.
          අනික් උන් ගැන ජෙප්පෝ වද වෙන්න අවශ්‍ය නෑ.

        • කුඹුක්කණ් says:

          කේරල ගව මුත්‍රා බොන ජෙප්පන්ට මොන පැණිද?
          චේ ගෙ
          මාක්ස්ගෙ හුජ්ජ ටිකක් බීපං උඹලගෙ තියෙන කුහක කම හරි හොඳ වෙයි

      • outside says:

        මෙලෝ හසරක් නොදන්නා
        මෙහි කොටන්න පමණක් දන්නා
        කුඩු ෂොට් එකට සල්ලි හොයන්න
        කුලියට කොටන මේ අපතයාට
        අනුකම්පා කරමු.
        මොලේ පෑදේවා…
        කුණු කට හොඳ වේවා..
        ඇස් දෙක ඇරේවා..
        යහපතක්ම වේවා ..

  2. Hudson says:

    Thawath yekek. deepan gihilla ara pissu Vasudewata.

    • වයි දිස් කොලවෙරි says:

      වැක්සින් පස්සේ දුවන උබලට අලුත්ම ආරංචිය……
      බ්‍රසීලයේ අලුත් කොවිඩ් ප්‍රබෙධයක් ඇවිල්ලා.
      ඒක එංගලන්තෙට ආවොත් ගහපු වක්සින් එකට ඔරොත්තු නොදෙයි කියලා එංගලන්තේ විසින් බ්‍රසීලය ඇතුළු රටවල් 15කට තමන්ගේ රට වහලා.

      උබල නොදන්නා කතාව:
      වක්සින් එකක් හදන්නේ එක වයිරස් ප්‍රබේධයකට පමණයි.
      වයිරස් එක පරිනාමය වෙලා ප්‍රබෙධය වෙනස් කර ගත්ත ගමන් අර වැක්සින් එක වැඩක් නැති වෙනවා.
      දැන් වත් තේරුණාද ප්‍රතිශක්තිය වැඩි කරන දේශීය හෙළ බෙහෙතක අගය???

    • Saman says:

      ක්‍රිමිනල් = දිලිත්

  3. දිලිත් says:

    මේක අන්තිමට පැණි රටක් උනා එහෙනම්.. මෙයාගෙ ඩෙංගු බෙහෙතෙන් හොද වෙනවා නම් දැන් ල්ංකාවෙ ඩෙංගු නැති වෙන්න එපැයි.. ප්‍රසිද්දිය වෙනුවෙන් ඕනම බොරුවක් කරන මිනිස්සු ඉන්න රටක් මේක..

    • kamal says:

      අනේ මරි මෝඩයෝ උබෙි මොලේ කොටයි කියලා එක ඔචිචර ප්‍රසිද්ද කරන්ට එපා බං ලෙඩක් හැදුනාම හොද වෙන්ට තමයි බෙහෙත් දෙන්නේ නැතුව මෙි නෝනාගේ බෙහෙත ඩෙංගු මදුරැවා නැති වෙන බෙහෙතක් නෙමෙි. අපෝ මු වගේ මොලේ කොට උන් …..

      • දිලිත් says:

        අනේ හරක් බයියො.. දැන් එතකොට ඩෙංගු වලින් මිනිස්සු මැරෙන්නෙ නැද්ද උබ කියන විදියට.. ඉස්පිරිතාලවල දෙන්නෙ මේ ගෑණිගෙ බෙහෙත ද? ඩෙංගු හැදුනම ෆාමසි‍යෙන් මේ ගෑණිගෙ බෙහෙත ගත්තම හරිද උබ කියන්නෙ.. බයියොන්ට මොලේ තිබ්බ නම් උන්ට බයියො කියන්නෙ නෑනෙ

        • kamal says:

          හරි සරලයි 2014 ඉදන් 2020 වෙනකං ඩෙංගු මරන ගනන බලපං උඹගේ කොට මොලේට සමහර විට වැටහේවි. පහුගිය අවුරැදු 2 කකාලේ උඹ ඩෙංගු මරන කියක් ගැන ඇහුවද බං.
          ආ අමතක් උනා එතකොට මොලේ තියෙන උං කවිද බං???

        • Gamaya says:

          ක්‍රිමිනල් = දිලිත්

    • Traditional Local Medicine can cure the Covid 19

    • opps says:

      මෙික blind side try එකක්., කුහකයින්ට පැනියට මඩ ගැහුවට මුන්ට මෙික focus උනේ නෑ නැත්නං මෙිකටත් මුන් බොරැව වපුරනවා. ජය වෙිවා. කුහකයින්ට අතපය කොර වෙන වැක්සින් අපට අනුමත කල හෙල ඔසු

    • වයි දිස් කොලවෙරි says:

      ඩෙංගු මදුරුවා ඉන්නකම් ඩෙංගු නැති වෙන්නේ නැහැ රතු සහෝදරයා.

      ඩෙංගු හැදිච්ච මිනිස්සු මුල් කාලයේදීම මෙයාගේ බෙහෙත බීලා හොද කරගෙන තියනවා.
      ඕනේ තරම් සාක්ෂි තියෙනවා.

      • දිලිත් says:

        කෝ කොහෙද සාක්ශි තියෙන්නෙ.. තියෙන තැනක් කියපන් බලන්න.. අනේ හරක් බයියො.. දැන් එතකොට ඩෙංගු වලින් මිනිස්සු මැරෙන්නෙ නැද්ද උබ කියන විදියට.. ඉස්පිරිතාලවල දෙන්නෙ මේ ගෑණිගෙ බෙහෙත ද? ඩෙංගු හැදුනම ෆාමසි‍යෙන් මේ ගෑණිගෙ බෙහෙත ගත්තම හරිද උබ කියන්නෙ.. බයියොන්ට මොලේ තිබ්බ නම් උන්ට බයියො කියන්නෙ නෑනෙ

        • වයි දිස් කොලවෙරි says:

          ඉස්පිරිතාල වලත් යම් ප්‍රතිශතයක් මිනිස්සු මැරෙනවා.
          මෙයාගෙන් බෙහෙත් ගත්ත ලෙඩ්ඩු නම් දන්නා දන්නා කෙනා හොද වෙලා.
          කලාතුරකින් මැරෙන අයත් ඇති.

        • Rasika133 says:

          උබ දන්නේ නැති වුනාට මෙයාගේ ඩෙන්ගු බේතට බටහිර දොස්තර මැරෙන්න වෙලාව දීපු අයත් හොද වෙලා තියෙනවා. ඒක නිසා නොදන්න ලබ්බවල් කියවන්නේ නැතිව ඉදපන්.

        • kamal says:

          දිලිත්ඇයි බං උඹ බුමිතෙල් වැදිචිච ගැරඩියා වගේ මෙි නිවුස් එකට දගලන්නේ?

  4. උපුල් says:

    ඇය සම්බන්ධයෙන් අප හොදින් දන්නවා. නමුත් ඇයට විශාල ලෙස අවහිරතා ඇති වුණා. ඇතැම් ජන මාධ්‍ය පවා ඇයට එලව එලවා පහර දුන්නා. ඇයගේ මේ සොයා ගැනීමට රජය සහාය දිය යුතුයි. ඇයගේ ඩෙංගු බෙහෙතින් සිය දහස් ගනණක් ජීවිත සුවපත් වුණා. ඇයට ශක්තිය ධෛර්ය ලැබේවා..

    We know her well. But she had a lot of obstacles. Some media even chased and attacked her. The government should support her in this finding. Her dengue cure has saved hundreds of thousands of lives. May she have the strength and courage ..

  5. oba gena ma adambara wenawa duwe. theruwan saranayi

  6. oba gena ma adambara wenawa duwe. theruwan saranayi

  7. Ravana parapura says:

    හෙළයේ රාවණ දියණියන්ට අපේ ප්‍රණාමය

    • ඩිංගිරි says:

      දැන් එතකොම කපුවාගේ කාලි ජූස් එකයි රාවණාගේ ගංජා පැණියයි එපාද පන්ගොකයෝ?

      • ඩිංගිරි says:

        පකනිල් තරම් වෙන කිසිම බෙහෙතක් හොද නෑ පන්ක#යෝ

      • outsider says:

        මෙලෝ හසරක් නොදන්නා
        මෙහි කොටන්න පමණක් දන්නා
        කුඩු ෂොට් එකට සල්ලි හොයන්න
        කුලියට කොටන මේ අපතයාට
        අනුකම්පා කරමු.
        මොලේ පෑදේවා…
        කුණු කට හොඳ වේවා..
        ඇස් දෙක ඇරේවා..
        යහපතක්ම වේවා ..

  8. Karu says:

    නොපෙනෙන කාලි අම්මලයි හොයාගන්න බැරි රාවණාගෙ බිත්තරයි ගැන කිය කියා මිනිසුන් මිථ්‍යාවට මුළා කරනවාට වඩා ඔබගේ උත්සාහය ඉතා වටිනා දෙයකි.

    • Ravana parapura says:

      නොපනෙන දෙවියන්වහන්සේ නොපපෙන අල්ලාහ් ගැන තව මොන කතාද

  9. saman says:

    දැන් ඩෙන්ගු නැද්ද?

    • වයි දිස් කොලවෙරි says:

      ඩෙංගු මදුරුවා ඉන්නකම් ඩෙංගු තියෙනවා.
      මෙයා ඩෙංගු මදුරුවා මරන්න බෙහෙතක් හොයා ගත්තේ නෑනේ.

      මෙයා හොයා ගත්තේ ඩෙංගු මඩුවා දස්ට කරලා, ඩෙංගු හැදුනු කෙනෙක් සුව කරන බෙහෙතක් පමණයි.

      ඩෙංගු නැති කරන්න නම් මදුරුවා නැති කල යුතුයි.

  10. කුඹුක්කණ් says:

    පැණි කුරුල්ලනේ.. බයි කොබෙයියනේ..
    ගිය තැනකින් වරෙල්ලා.. තව පැණියක් ඇවිල්ලා..

    • ක්‍රිමිනල් says:

      Ha

    • කුඹුක්කණ් says:

      ජෙපි කුහකයිනේ….
      පෑඩ් හරකුනේ…
      හොර කුඹුකෙක් ඇවිල්ලා…

      ඇත්ත එකා හොයල්ලා…

Leave a Comment

Main News