වෛද්‍ය තරංගා කුමාරිගේ කොරෝනා නසන හෙල ඔසුවට පූර්ණ අනුමැතිය ලැබේ.. ඩෙංගු නසන ඔසුවද හැදුවේ ඇයයි..
January 14, 2021 at 10:40 am | lanka C news
ගාල්ල අලුත්වල වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය විසින් කොරෝනා රෝගීන් වෙනුවෙන් හෙළ ඔසුවක් නිෂ්පාදනය කර තිබේ.
එහි පළමු ඖෂධ කට්ටලය අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මන්ත්‍රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට නොමිළේ බෙදා දී තිබේ.
වෛද්‍යවරිය සඳහන් කරන්නේ මෙම ඖෂධය කොරෝනා රෝගියෙකු දින තුනක් පානය කළහොත් වෛරසය ඉවත්වී සුවය ලබන බවයි.
මෙම ඖෂධය සඳහා වෛද්‍ය සභාවේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බවත් මාස තුනේ දරුවාගේ සිට ඕනෑම වයස් කාණ්ඩයකට නියමිත මාත්‍රාව පානය කළ හැකි බවත් ඇය කියා සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අම්බලන්ගොඩ උපාධි සභාවේ සභාපති පුෂ්පකුමාර කුමාරසිංහ මහතා සඳහන් කළේ මෙම වෛද්‍යවරිය ලංකාවේ පළමු වතාවට ඩෙංගු රෝගීන් සඳහා හෙළ ඔසුවක් නිෂ්පාදනය කළ බවයි.
එයින් රෝගීන් දස දහස් ගණනක් ජීවිත බේරා ගත් බවත් තම පවුලේ සාමාජිකයන් ද එම ඔසුවෙන් සුව ලැබූ බවත් ඔහු පැවසීය.
දැන් ඉතින් ඉන්ජෙක්ෂන් මාෆියා කාරයොන්ට නිදාගන්න ලැබෙන්නෙම නෑ….
මෙම වෛද්‍යවරිය නීත්‍යානුකූල ලෙස සියල්ල ක්‍රියාත්මක කරනු ලබන බව දශක කීපයක සිට ප්‍රායෝගිකව සනාථකර ඇත. ඩෙංගු රෝගයට ප්රත්යක්ෂ ප්‍රතිකාර සොයා ගැනීමෙන් පසු ප්‍රසිද්ධිය පත්වු මෙතුමිය නොයෙකුත් බාධක මැද්දේ එම ප්‍රතිකාර මගින් ජනාතා සුභ සිද්ධිය සලසන ලදී. එබැවින් කොරෝනා රෝගයට ද එම ප්‍රතිකාර ලබා දීමට කඩිනම්ව ක්‍රියා කිරීම බලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් ද වන්නේය.
මෙයා තමයි ඩෙංගු වලට තාත්තගේ සර්ප විෂ බෙහෙත් දීලා අහු වුනේ. මේකත් එහෙමද දන්නේ නෑ. ප්‍රවේශම් වන්න. 2014 – 07 – 11 බැලුම්ගල අහන්න.
මචං උබටත් ඖෂධ මාපියාවෙන් කීයක් ලැබුනද?
අපේ ගමේ තේ කඩේ මුදලාලි තේ එකට දාන සීනි දාල කෝපි හදනවලු.
බලුම්ගල අහන්න.
තේ එකට දාන සීනි කෝපි එකට දාන එක වැරදියි කියලයි බැලුම්ගලේ කිවුවේ.
සර්ප විෂට නෙවේ, #කේ අමාරුවට දෙන බෙහෙතින් හරි ලෙඩා හොද වෙනවා නම් ඒකනේ වෙන්න ඕනේ.
සර්ප විෂ බෙහෙතින් ඩෙංගු සුව වූ වානම් මොකද්ද එකේ ඇති ප්රශ්නය ? කුමන බෙහෙතකින් හෝ ලෙඩේ සුව වූවානම් එයට මෙම වෛද්‍යවරියට ස්තුති කලයුතුයි ..අපේ රටේ හෙළ වෙද කමට අවමන් නොකරනු
Wasooriya (Leprosy) walata Edwar Jenner Dunne monawada????? visen thamai Visa Nasanne….
Anti venom monawada???? Visha…
Dengue walata behetha hari ethi
මා විසින් ඉහත අදස් පල කලේ සද්භාවයෙනි. මමද පාරම්පරික හෙල බෙහෙත් අගය කරමි. හෙල වෙදුන්ද අගය කරමි. නමුත් මෙහි ප්රශ්නය එම වෛද්‍යවරිය බෙහෙත් කර දරුවා අසාධ්‍ය වූ විට කිසිම කෝල් එකකට පිලිතුරු නොදී මගෑරීමයි. ඉතා විශාල මුදලක්ද ගෙන ඇත. අවසානයේ නෙත් FM බැලුම්ගලෙන් එය සොයාබලද්දී හෙලිවී ඇත්තේ ඇය සර්ප වෙදදුරෙකු වන තාත්තාගෙන් අසා බෙහෙත් දීමයි. කුමන බෙහෙතක් වුවද ලෙඩ හොද වන්නේ නම් කම් නැත. වැරදි හෙලි වූ විට සැගවී සිට අවුරුදු 6කට පසු යලි කරලියට පැමින ඇත. සත්‍ය සොයා බලා වටහා ගන්න. හොර වෙදුන්ට නොව නියම හෙල වෙදැදුරන්ට සහය දෙමු
ඔනැම ලෙඩකට හෙල ඔසු ඇතත්, බෙහෙත් මෆියාකාරයො, දොස්තර ගණිකාවො සමග යහන්ගතව දෙස්පාලුවොන්ගෙ හා මාධ්‍ය නපුන්සකයන්ගෙ පහන ඇල්ලිමෙන් එවා විනාශ කරන බව නමට ලාoකික උන විදේශිකයන්ට නොතෙරේ.
100% agree.. There are more idiots in the country who are addicted to foreign drugs
This is the first time heard about a “graduate council”. What is this and what are thry doing?
Mokakda me “Upaadi Sabawa” kiyanne. Mokakda saha monawadakaranne?
Good to have more options in addition to Kali tonic, Ravana tonic, Muttis etc
Bless this Lady with more wisdom & vision.
what is wrong with these srilankan hela vedawaru or ayurvedic vedawaru? They always want to carry or wear a stethoscope.If they are following true ancient srilankan vedakama why do they need to carry a symbol belonging to western medicine. If thye do not change their mindset, they will not be able to change the srilankan people mindset to believe in hela vedakama.
ඔයාට මේවා තේරුම් ගන්න බෑ…