වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඇමති රාජිතගේ බිරිද සුජාතා..
January 13, 2017 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ මිලග සභාපති තනතුරට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ බිරිද හා පෞද්ගලික ලේකම් වන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය නිතරඟයෙන් තෝරා පත්කරගෙන ඇත.
සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමෙි දී සුජාතා සේනාරත්න මහත්මිය මෙම තනතුරට තෝරා පත්කර ගෙන තිබෙි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍යවරියක ලෙස උපාධිය ලබාගනිමින් සෞඛ්‍ය සේවාවට එක් වූ ඇය, වෛද්‍ය පරිපාලන විද්‍යාවෙිදී, විද්‍යා විශාරද යන උපාධි හිමි කර ගනිමින් එම ක්ෂේත්රයේ එවැනි උපාධියක් හිමිකර ගත් පළමු විශේෂඥ වෛද්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වූවා ය. පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍ය පරිපාලන අධ්‍යයන මණ්ඩලයේ සාමාජිකාවක වෙමින් වෛද්‍ය පරිපාලන අධ්‍යයන දේශකයෙකු ලෙස ද ඇය සේවය කරයි.
තම පරිපාලන දැනුම උපයෝගි කර ගනිමින් කොළඹ රිඡ්වෙි ආර්යා ළමා රෝහල, කොළඹ ජාතික රෝහල, ඇතුලු රෝහල් ගණනාවක නියෝජ්‍ය අධ්යක්ෂවරියක සහ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස ද සේවය කර ඇත.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස මෙි වනවිට කටයුතු කරන ඇය ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන නිලධාරී සංගමයේ සභාපති තනතුරට නිතරගයෙන් පත්වීම සන්ධිස්ථානයකි. දැනට ක්ෂේත්රයේ සේවය කරන වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සහයෝගය ලබාගනිමින් ඉදිරියේ දී විවිධ වැඩසටහන් දියත් කිරිමට නව සභාපතිනිය සුදානමින් සිටි.
– සමීර සහබන්දු
This is not right. Nepotism should be denounced.
Politicians and their kith and kin can’t take all the positions. There are other qualified people in every field. They should be given a chance.
There should be a system to bar family members of Ministers taking over high positions in the same Ministry other than PA posts. It allowed it will lead to corruption like this family.
Although Champa is a Rajapaksa sympathizer what she says is very true(MASURANG). This cunning man and wife with his mongol children are ruining the country.
champa
oya koheda itiye 2015 t kalin
namal baby ge turuleda???
ow munta mokatada a tanaturu denna wena qualified aya nadda
I,too,agree with Champa
I LIKE WHEN 4 BROTHERS RULED THE COUNTRY AND WHEN THEY USED 70% BUDGET OF THE COUNTRY