වෛද්‍ය පීඨයේ සිසුවෙක් සියදිවි හානිකර ගිනී..

November 18, 2020 at 5:30 pm | lanka C news
වෛද්‍ය පීඨයේ සිසුවෙක් සියදිවි හානිකර ගිනී..

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවෙකු ඊයේ (17) රාත්‍රියේ සියදිවි හානිකොට ගෙන ඇති බවට කෝපායි පොලීසිය පවසයි.

වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ ඊ.සිදම්බරනාදන් නැමති සරසිවි සිසුවා කෝපායි පොලිස් වසමේ පිහිටි තුන්නාලෙයි ප්‍රදේශයේ නිවසක් තුලදී මෙලෙස සියදිවි හානිකොට ගෙන සිටියදී මළ සිරුර හමු වූ බවට පොලීසිය පවසයි.

සිසුවා මෙලෙසින් සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර කිසියම් සිත්තැවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකොට ඇති බවට පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසියි සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

33,718 views

3 Comments to “වෛද්‍ය පීඨයේ සිසුවෙක් සියදිවි හානිකර ගිනී..”

  1. CHANDA KOMASARIS NGO SUAKAYA says:

    Ape elame lamayek, meka Lankawa neme Elama

    Kari Balla

  2. අජානීය ඉස්කූටර් says:

    පොඩි මලයා… තව ඩිංගක් හිතන්ට තිබ්බා මලයෝ උඹට … අපේ ආගමේ හැටියට උඹට නිවන තවත් දුර නොවේවා යැයි ප්‍රාර්ථාන කරමි !!!

  3. MD says:

    කෑම තිබුනට බඩට දාගන්න බැරි නම් ඵ් කෑම කොතරම් රසවත් ගුණවත් වුනාට වැඩක් නැහැනේ.ඵ් වගේ කොච්චර උගත්කම තිබුනත් බුද්ධිමත් කම නැත්නම් අර උගත්කම මොකටද?