වෛද්‍ය ප‍්‍රතිකාර සදහා අගමැති රනිල් දෙසතියක් ඇමරිකාවට..

May 25, 2017 at 9:20 am | lanka C news
වෛද්‍ය ප‍්‍රතිකාර සදහා අගමැති රනිල් දෙසතියක් ඇමරිකාවට..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය ඇතුලත පුද්ගලික සංචාරයක් සදහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් වීමට නියමිතය.

සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් අගමැතිවරයා මෙම සංචාරයේ නිතර වන අතර එම කාලයේදී ඔහු වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

38 views

14 Comments to “වෛද්‍ය ප‍්‍රතිකාර සදහා අගමැති රනිල් දෙසතියක් ඇමරිකාවට..”

  1. Manel says:

    How many days this man stay in Sri Lanka? Toyyane, Venasa Sapada numbalata?

  2. DAYA says:

    ඉතාම පහසුවෙන් වෛද්‍ය පතිකාර ගන්න හොඳම තැන තමයි අංගොඩ. එහේ ඉඩ මදිනම් මුල්ලේරියාව. එහෙම නම් හිරුණිකා සහ මරික්කාර් දෙන්න උදේ හවස අැවිත් උදව් කරයි. ඒ අතරේ සම්බන්ධන් තිරුපති යවල යාගයකුත් කරවන්න පුලුවන්.

Main News