වෛද්‍ය වැඩවර්ජනයට මුහුණ දීමට සුදානම්..
November 30, 2016 at 8:02 am | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද දින (30) ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය පිළිබද පුර්ව සාකචිඡවක් නොපැවැත්වුන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
එවැනි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දින (29) දහවල් තමන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
සාකචිඡ මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගත යුතු බවත්, ඉන් පසු විසදුම් සෙවිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.
කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පස්වරුෙවි පැවැති පලස්තීන ජනතා අන්තර්ජාතික සහයෝගිතා දින උත්සවයෙන් පසු මාධ්‍ය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව ප්‍රකාශ කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින (30) අයවැය යෝජනාවලට විරුද්ධව රෝහල්වල වැඩවර්ජන දියත් කිරීමට කටයතු යොදා ඇත. එම වැඩවර්ජනයට මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
– නිපුන් ඒකනායක
ඔබතුමාලා පාර්ලිමේන්තුවේ හායි ගාලා අත උස්සලා අයවැය සම්මත කර ගත්තට පස්සේ අහවල් ලබ්බක් ගැන සාකච්ඡා කරන්නද ගේමට බහිනව මිසක්…..
ඇයි තෝයි තොගේ අවජාතක පුතයි ඇවිල්ලා බෙහෙත් දෙන්නද?