වෛද්‍ය සභාවේ තීරණය වැදගත් නෑ.. සයිටම් පිලිගන්නැයි ඇමතිවරයාට නියෝග කල හැකියි.. ඊට උඩින් යන්න බෑ..
October 27, 2017 at 11:20 am | lanka C news
පුද්ගලික වෛද්‍ය උපාදිය ගැසට් කල පසු එය නැවැත්වීමට කිසිවෙකුට නොහැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
එය වෛද්‍ය සභාව පිලි නොගන්නේ නම් වහාම පිලිගන්නා ලෙස නියෝග කිරීමේ හැකිායව ඇමතිවරයාට ඇති බවද ඒ මහතා සදහන් කරයි.
එම නියෝගයට ඉහලින් වෛද්‍ය සභාවට කටයුතු කල නොහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ සීදුව ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
Male Nurse job ekka witharada karanne naththe??
If not free education, SB may be climbing trees or labour in plantation. What ungrateful person to the free education? Thanks to corruptive politics now has earned for more than 20 generation being a Minister for many government. Where is so called natural justice or GOD to penalize public funds looters?
What Omar said is correct 100% .SB definitely will get people’s curve very soon.
“සක්කිලි බල්ලා” නම්බු නාමය ලැබී ඇත්තේ ඒ නිසාමයි
sbyo, umba dostharalage ammala mathak kalaa neda? umbe ammatath aphaasayak miniho umba.
Ammata hudu kiwwalau! Pirimi nurse tie ekakuth daagenda. Kawada daapu tieda? Pawme tie ekak wennathi. Nurse inna ona nurse widiyatai. Wadiya pimbenna giyoth gembata wunu dethamai wenne.
ශ්‍රී.ල.නි.පය තුළ නිවටයෝ සිටින බවත්,එම පක්ෂයේ නිමල් සිරිපාල, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා. දිසානායක යන මහත්වරුන්ට විවාදයකට පැමිණෙන ලෙස තමා ආරාධනා කරන බවත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි.
Hey , in case the minister happened to be one of the 90 odd MP s in the parliament who haven’t pass OL exams ? Can such a person over ride the medical council ? How can a man with a education make such a irresponsible statement. What has happened to my mother country?
ගෙම්බ,කලවැද්ද,ගැරඬිය,පණුව,මී හරක,එළ හරක,ඌර,ගල් ඉබ්බ,කූඹිය,බණ්ඩ, පින් ගොනා,,,,,,
තව ඕන නම් ඊළඟ වතාවෙ දෙන්නම්.