වෛද්‍ය සභාව අභියාචනාධිකරණ තීන්දුව පිලි නොගනී.. සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි..

February 17, 2017 at 5:30 pm | lanka C news
වෛද්‍ය සභාව අභියාචනාධිකරණ තීන්දුව පිලි නොගනී.. සයිටම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි..

සයිටම් ආයතනයේ වෛද්‍ය පාඨමාලා හැදෑරු සිසුන් ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අභියෝග කරයි.

මෙම නියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභිාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැුස්වුනු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇත.

75 views
Main News