වෛද්‍ය සාෆි නිදහස් කරන්නැයි CIDය ආරක්‍ෂක ලේකම්ට ලිඛිතව දන්වයි..

July 4, 2019 at 9:20 am | lanka C news
වෛද්‍ය සාෆි නිදහස් කරන්නැයි CIDය ආරක්‍ෂක ලේකම්ට ලිඛිතව දන්වයි..

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් තම දෙපාර්තමේන්තුව බාරයේ තවදුරටත් රඳවා තබා ගැනීම යුක්ති සහගත නොවන බව පොලිස් අපරාධා පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

මෙම වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් හෝ වෙනත් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයකු බවට කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති බවද ලිපියෙන් සදහන් කර ඇත.

එනිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව ඔහු තවදුරටත් තම දෙපාර්තමේන්තුවේ රදවා ගත නොහැකි බවද එමගින් පෙන්වාදී ඇත.

එනිසා මෙම වෛද්‍යවරයා වෙත නිකුත් කර ඇති රැදවුම් නියෝගය අවලංගු කරන්නැයි දෙපාර්තමේන්තුව විසින් ආරක්‍ෂක ලේකම්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව මෙම රැඳවුම් නියෝගය අවලංගු කළහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු සැකකාර වෛද්‍යවරයා මුදාහැරීමට සිදුවිය හැකි බවද වාර්තා වේ.

21,127 Viewers

14 Comments to “වෛද්‍ය සාෆි නිදහස් කරන්නැයි CIDය ආරක්‍ෂක ලේකම්ට ලිඛිතව දන්වයි..”

  1. Dilshan says:

    This is the time we need to protest in thousands Taki g to streets against this butcher

    • George says:

      මේ මහා මිනිස් සන්හාරය කල ඝාතකයා නිදහස් කලොත් රටේ විශාල කැලබීමක් ඇතිවෙනවා නියතයි. මුස්ලිම් චන්ද බලාගෙන මෙවැනි අමන ක්‍රියාවක් කලහොත් එහි වගකීම රජය බාරගත යුතුයි.

      • CAT says:

        කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් නිදහස් කිරීම අපි තරයේ හෙළා දකිමු
        දේශපාලන වාසි ලබා ගැනීමට අපරාධකාරයන් නිදහස් නොකරනු

    • දේවක says:

      එතකොට ෂාපිගෙ වසන්තය ඉවරයි කිව්වෙ මොකටද?

  2. Kadiya says:

    අපේ CID ය අති විශිෂ්ඨයි. ශාපි නිදහස් කල වහාම සිදුවියහැකි කාරණා දෙකකි. (1) වහාම UNP කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී ශාපි මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීම. (2) රට හැරගොස් මැදපෙරදිග රටක වසන්වීම. කුරුණෑගල රෝහල් විමර්ශන වාර්තාව පත්තරේ දැම්මත් CID යට නොපෙනේ. අපූරු අපරාධ පරීක්ෂකයෝ.

    • දේවක says:

      ඉතින් හොඳයිනෙ රතන උන්නාන්සෙත් යුඑන්පී ජාතික ලයිස්තුවෙ මන්ත්‍රී. දෙන්නම එකම පක්ෂෙ.

    • kawinda says:

      Monara kurullo…

  3. Chandi says:

    Ela Ela Sinhala hemadama anunta irisiya karakaka musava desabana eka vitharai karanney

  4. Saradiel says:

    President Sirisena , Prime minister Ranil ,Please RESIGN & go home enough is enough

  5. John says:

    තිසේරා නමින් හදුන්වන පොලිස් සුනකයා රිශාඩ්ගෙන් ජරාව කාල සාක්ශි දුන්න හැටි අපි දැක්කා. මේ පොලිස් සුනකයා පොලිස් දෙපාර්තුමේන්තුවට කැලලක්. මොහු ගැන කඩිනම් පරීක්ශනයක් කරන්න.

  6. JOY says:

    What is a disaster?? Why yahapalana Government protect this murder?because of he is rich Wahhabi muslim …. This .Muslim doctor accused of sterilizing non-Muslim patients without knowledge More than 50 women have made complaints against Dr Mohammed Safi,, and he is also being investigated for connections to a “terrorist organization“. Now what kind of terror organization might that be? Islamic terror would be a good guess here. Numerous reports have suggested that thousands of women may have unknowingly undergone the procedure known as Tubal Ligation. The surgery involves the clamping, blocking, or sealing of the fallopian tubes in order to prevent fertilized eggs from reaching the uterus for implantation.
    Shame on you President Sirisena &Prime minister Ranil, Please resign and go ..both are traitors

    • Anju says:

      Very true. It is most unfortunate that our beloved Motherland is run by a President, Prime minister & others who hate our country.

  7. Jagath Silva says:

    He will be free man like Mandela.

  8. Jagath Silva says:

    Dr .Jayasumana will replace dr. shafi.

Main News