වෛද්‍ය සිසුන්ට-දෙමවුපියන්ට අපමණ අගයක්.. අධිපීඩන ජලය, කදුළු ගෑස් ගසා පන්නා දමති..

May 24, 2017 at 3:00 pm | lanka C news
වෛද්‍ය සිසුන්ට-දෙමවුපියන්ට අපමණ අගයක්.. අධිපීඩන ජලය, කදුළු ගෑස් ගසා පන්නා දමති..

පොලීසිය විසින් කොළඹ පිටකොටුවේ ලෝටස් වටරවුම ආසන්නයේදී සයිටම් විරෝධී පා ගමනට අධී පීඩන ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ හේතුවෙන් පිටකොටුව හා ඒ ආසන්න මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිව ඇත.

මෙම විරෝධතාවය පැවැත්වූයේ වෛද්‍ය පීඨ සිසුන් හා දෙමව්පියන් විසිනි.

පාගමන ආරම්භ වූයේ පිටකොටුව දුම්රියපල ඉදිරිපිටිනි.

15 views

6 Comments to “වෛද්‍ය සිසුන්ට-දෙමවුපියන්ට අපමණ අගයක්.. අධිපීඩන ජලය, කදුළු ගෑස් ගසා පන්නා දමති..”

  1. බන්ඩය්යා says:

    මම සයිටමයට පක්ෂය්. නමුත් රට කන සහ රට වනසන ව්‍යවස්තාවක් ගෙනෙන්න වලි කන රනිල්/සිරා රෙජිමය පරදවන්න රීරි යකා එක්ක උනත් එකතුවෙනවා.

  2. kamalsirikuruwita says:

    මුන් මිහරක්නේ . ආත්මාර්තකාමී මුන්ට ගහන්නම තමයි ඕන රටේ අනිත් තියෙන ප්‍රශ්න , ඒට්කා ගිවිසුම , 20 වෙනි සංසෝධනය , ෆෙඩරල් වියවස්තාව වගේ රටේ අනාගතයට බලපාන වැදගත් ප්‍රශ්න මුන්ට ප්‍රශ්න නෙවෙයි . මුන්ගේ ප්‍රශ්නේ සයිටම් විතජරයි .

  3. kamalsirikuruwita says:

    මුන් මිහරක්නේ . ආත්මාර්තකාමී මුන්ට ගහන්නම තමයි ඕන රටේ අනිත් තියෙන ප්‍රශ්න , ඒට්කා ගිවිසුම , 20 වෙනි සංසෝධනය , ෆෙඩරල් වියවස්තාව වගේ රටේ අනාගතයට බලපාන වැදගත් ප්‍රශ්න මුන්ට ප්‍රශ්න නෙවෙයි . මුන්ගේ ප්‍රශ්නේ සයිටම් විතරයි . මේ විරෝදෙත් ආණ්ඩුවේම බලල් අතක වැඩක් කියල හිතන්න එකෙකුටවත් ඔලුවට එන්නේ නැද්ද ඒ අදහස.

    • AluthKade Saita says:

      Why don’t you organise an anti ETCA rally?
      Without wasting your time

      • kamalsirikuruwita says:

        ඒට්කා ගිවිසුම , 20 වෙනි සංසෝධනය , ෆෙඩරල් වියවස්තාව මේවා ඔක්කොම හරි හොඳායි නේද අනේ අ .ක. සයිටා !!!
        ක්රෝටන් කොළ කන , පුන්නක්කු බොන අයට මේ ප්‍රශ්න විහිළු තමයි. එකනේ ගොන් කොමෙන්ට්ස් දමන්නේ. ආය උඹට උත්තරදීලා වැඩක් නැහැ බ්‍රෝ. උඹල ගැන හිතනකොට ලංකාව ගැන තමයි පවු කියල හිතෙන්නේ .

  4. kumara says:

    very good

Main News