‘වොකස්වැගන් 2’.. රටටම නොමිලේ වයිෆයි දෙන්න ගෙනා ගූගල් බැලූමේ රෙදි ගැලවේ..
February 11, 2017 at 10:00 am | lanka C news
මුළු රටටම නොමිලේ වයිෆයි ඉන්ටනෙට් ලබා දීම වෙනුවෙන් යයි කියමින් පසුගිය වසරේදී ගූගල් බැලූනයක් ගුවන්ගත කිරීම පසුබස සැකකටයුතු සිදුවීම් ගණනාවක් ඇති බව හෙලිව තිබේ.
සිරස රූපවාහිනිය සිය ප්රවෘත්ති විකාශණයේදී මේ සම්බන්ධයෙන් දිගු වාර්තාවක් මෙසේ ඉදිරිපත් කලේය.
කී සැරයක්නම් ගලවුනාද? ගැලවිච්ච ගැලවිල්ලට හමවත් ඉතුරුවෙන්න විදිහක් නැහැ.