වොක්ෂොල් වීදියේ මහ ගින්නක්.. ගබඩා 03ක් ඇවිලේ..
December 23, 2018 at 12:40 pm | lanka C news
කොළඹ වොක්ෂෝල් වීදියේ ගබඩාවක හටගෙන ඇති ගින්නක් පාලනය කිරීම සදහා ගිනි නිවීම් අංශ යොදවා තිබේ.
ගින්න හටගෙන ඇත්තේ ප්ලාස්ක් බඩු ගබඩාවක වන අතර ඉන් අනතුරුව විදුලි උපකණ ගබාඩවක් හා පළතුරු ගබඩාවක්ද ගින්නට හසුව ඇත.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් රථ 05 ක් ගිනි නිවන හමුදා රථ 03 ක් සමග භට කණ්ඩායමක් ගින්න බාලනය කිරීමට යොදා තිබේ.
No business. Only losses since the UNP yahapalanaya.
At least can claim Insurance