වොක්ස්වැගන් එනවාමයි කිවුවා.. මං කිවුවේ බොරු නෙවෙයි.. – හර්ෂ ද සිල්වා

January 21, 2017 at 3:50 pm | lanka C news
වොක්ස්වැගන් එනවාමයි කිවුවා.. මං කිවුවේ බොරු නෙවෙයි.. – හර්ෂ ද සිල්වා

වොක්ස්වැගන් සමාගම සම්බන්ධයෙන් තමන් එදා කීවේ බොරු නොවන බව නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ගිවිසුමක් ප‍්‍රසිද්ධ කරමින් ඔහු කියා සිටින්නේ තමන් බොරු කිවුවා කියූ අයගේ දැන ගැනීම පිණිස මෙම ගිවිසුම ඉදිරිපත් කරන බවයි.

37 views

26 Comments to “වොක්ස්වැගන් එනවාමයි කිවුවා.. මං කිවුවේ බොරු නෙවෙයි.. – හර්ෂ ද සිල්වා”

  1. lal says:

    koheda yana suddekuta rewatila ape emathi thuma..

  2. අනාථ ජනයා says:

    එක පචයක් වහන්න තව පච කියන්නෙ නැතිව තැම්බිච්ච අලයක් කාල ඉන්නව.

  3. Dickie Bird says:

    Volkswagen Agent and Volkswagen Company are (02) different entities.
    Do not attempt to bring the BOI in at this stage to whitewash yourself.
    You are a moron despite of your PhD.

  4. gmax says:

    බොරු කිව්වේ නැ ??? අම්මපා කියහන් ……

  5. Asitha says:

    Did you use your father’s old type writer to make this fake agreement.I know you from my school days at Royal college you cheap moron.

  6. palle says:

    What the hell is this?

    Volkswagen නම තියෙන්නේ මේකේ වරහන් ඇතුලේ විතරයි. ඉතාම පැහැදිලියි මේ ගිවිසුම තියෙන්නේ Senok සමගයි. වැදගත් සමාගමක් මේ වගේ ගොන් විදිහට ගිවිසුම් අත්සන් කරයිද?

    • අනේ මෝඩ මොලේ says:

      අනේද කියන්නේ මේක ගිවිසුමක් ද?මේවගේ දෙකයි පනහේ ගිවිසුමද මහා ලොකු බුද්දිමත් විද්යානුකුල රනිල්ගේ ආණ්ඩුව හදන්නේ ?මේවගේ ගිවිසුම් නීති ශිෂ්‍යයෙක්වත් ලියන්නේ නෑ .ලෝයර් කෙනෙකුගේ ඔෆිස් එකේ වැඩ කරන ක්ලාක් කෙනෙක් මිට වඩා හොඳ ගිවිසුම් සකස් කරනවා ලෝයර් නැති වෙලාවට .මේක අනිවාර්යෙන්ම මේ රටේ අර 62 කාට්ටිය රවට්ටන්න ලියල දාපු එකක්.මෙයා එක්ක ඉස්කෝලේ ගිය අය නම් ඉතින් මේවගේ දේවල් ගැන පුදුම වෙන්නේ නෑ මේක තමා මෙයාගේ මොලේ මට්ටම .මෙයා හිතන්නේ අපි බුරුවො කියල එයා වගේ ,සමහර විට අසරණයාට මේ කොළ කෑල්ල පෙන්නලා කොම්පැනි කාරයා ඉඩමක්වත් කොල්ලකෑවදෝ කියල හිතෙනවා

  7. shantha dissanayake says:

    negative exconomist

  8. Sun Doimon says:

    Me givisuma Senok ekkane.

  9. සකල බුජං says:

    වොක්ස්වැගන් එනවමයි!
    ඇත්තද​?
    ඔව්,මේ තියෙන්නෙ ගිවිසුම​.
    ඕක අත්සන් කලේ ආණ්ඩුවත් එක්කද​?
    නැතුව,නැතුව​!!!!
    එතකොට senok automobile asembly pvt.ltd කවුද​?
    ඒ ගොල්ලො තමයි අත්සන් කලේ.
    ඒ කියන්නෙ ආණ්ඩුව pvt.ltd එකක්ද​?
    තාම එහෙම කලේ නැහැ,කරමින් තමයි ඉන්නෙ.
    වොක්ස්වැගන් කියනවනෙ එහෙම එකක් අත්සන් කලේ නැහැ කියල​.
    නෑ තමයි,කවුද එහෙම කිව්වෙ.අපේ නායකතුමත් කිව්වනෙ එහෙම කිව්වෙ නැහැ කියල​.ඔහෙලට පිස්සුද​?

Main News