වොක්ස්වැගන්-හොරණ ටයර් අමූලික බොරු.. කමිටුව වහා අහෝසි කරනු..- ජනපති නියෝග කරයි..

February 28, 2018 at 9:20 am | lanka C news
වොක්ස්වැගන්-හොරණ ටයර් අමූලික බොරු.. කමිටුව වහා අහෝසි කරනු..-  ජනපති නියෝග කරයි..

අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වූ ආර්ථික කලමනාකරණ කමිටුව අහෝසි කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කැබ්නට් මණ්ඩලයේදී දැනුම් දී ඇත.

එම කමිටුව මගින් රට තුල කිසිවක් කිසිවක් ක්‍රියාත්මක වී නැතැයි ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

කුලියාපිටිය වොග්ස් වැගන් ෆැක්ටරිය, හොරණ ටයර් ෆැක්ටරිය ආදිය ප‍්‍රකාශ වුවද ඒවා රට නොමග යවන කතා පමණක් වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ගත වූ කාල සීමාව තුල විවිධ රටවලින් ආයෝජකයින් ආවද ඔවුන් රදවා ගැනීමට ආර්ථික කලමනාකරණ කමිටුව අසමත් වුයේ යයිද ජනාධිපතිවරයා තව දුරටත් සදහන් කර තිබේ.

45 views

13 Comments to “වොක්ස්වැගන්-හොරණ ටයර් අමූලික බොරු.. කමිටුව වහා අහෝසි කරනු..- ජනපති නියෝග කරයි..”

  1. ගුණේ අයියා says:

    අපි යථාර්තය තේරුම් ගත යුතුයි. ඉක්මනින්ම ගෝඨාභය දේශපාලනයට ගෙන ආ යුතුයි. ඔහු වටා 113 ගැනීම අපහසු නැ. මෛත්‍රී SLFP තුලින් එතනට තල්ලු කල යුතුයි. සිංහලයා හතරට කැඩුනම උනුත් සුළු ජාතියක්. SLPP / UNP / SLFP / JVP

    • neil says:

      Fully agree sooner the better.
      Forget about any past mistakes. Even America has many skeleton like Hiroshima Libya, weapons of mass destruction, children perish in Iraq, from attacks on civilians etc endless

    • neil says:

      Fully agree sooner the better.
      Forget about any past mistakes. Even America has many skeleton like Hiroshima Libya, weapons of mass destruction, children perish in Iraq, from attacks on civilians etc endless i

    • Wijebahu says:

      First you have to order some white vans. this time he got more enemies in his list so need at least 100 more white vans.

  2. neil says:

    Fully agree sooner the better.
    Forget about any past mistakes. Even America has many skeleton like Hiroshima Libya, weapons of mass destruction, children perish in Iraq, from attacks on civilians etc endless

  3. Rupa says:

    කවුරුහරි දන්න කෙනෙක් කියන්න බලන්න ඔය ජාත්‍යන්තර මොලේ කියන මිනිහා රටට කරපු එක සේවාවක් මිනිසුන්ට මතක හිටින. අනුන් කරපුවට මල් වට්ටි තියල අත ගහනවා ඇරෙන්න.

  4. Raawanaa says:

    Oya pinthoore mehaa kelaware inna kenaa thamayi waasi gaththe. MANE ALIK

  5. Kings says:

    දැන් තමයි අපේ ලොකු මහත්තය මේබව දැනගෙන තියෙන්නෙ. ඊයෙ පත්තරේ වත් තිබ්බද මන්ද. ඕක බොරු බව අපි කිව්වෙ පටන් ගත්තු දවස් වලම තමයි. අර යු.එන්.පී. ගොට්ටලට පුලුවන්නම් පෙන්වන්න කියන්න එක ප්‍රොජෙක්ට් එකක් මෙයා කරපු. එකම ප්‍රොජෙක්ට් එක තමයි වරාය විකුනපු එක. ජනාධිපතිට කරන්න තියෙන්නෙ දැන්වත් කෙලින් තීරන අරගෙන මේ විදියට මහජනතාව රවටන හොර යක්කු ටික පන්නල දාන එකයි. එහෙම උනොත් ඔබට පලාත් සභා ඡන්දෙදි වත් ඡන්ද ටිකක් ලැබෙයි. ඒත් බලාපොරොත්තු වෙන්න එපා පොහොට්‍ටුවට වඩා ඡන්ද ලැබෙයි කියල.

    • samuvel says:

      ජනපතිනි, කරපූ අමනකම් තේරුම් ගෙන, දැන්වත් කරුනාකර විකුනන එක නවත් වන්න. මහින්ද මහරජු කල දේවල් විකුනා ඒ සල්ලි වලින් පිටරටින් කෑම ගෙනත් කන දුර්ජන මැක් ඩොනල්ඩ් ජාතියක් බිහි නොකරන්න. දැන්වත් තේරුම් ගත්තා නම් ඔබගේ ඇපය වත් අපි ඊලඟ චන්දයේදී බේරා දෙන්නම්.

  6. samuvel says:

    රූපා , කින්ග්ස්, එයා කරපු එක හොඳ වැඩක් නැති උනාට , කරපු විනාස කාරී, රට වනසන, ආර්ටිකය වට්ටන, පාවා දෙන, කල දෙවල් නම් ඕන තරම් කීවැකි. තවත් මොකට ඉන්නවාද.

  7. adrian says:

    Now president is acting like he was born yesterday. It is TOO LATE, you are already HATED by the people.

  8. Hoo N P Kaaraya says:

    Premadaswa rawattala LTTE ekata sallie, aaydai deepu Pasakaralingam wage wayasata giya ewun ekka mona aarthika kalamanakarana kamituda. Mun weda kale diasporaawata ona vidiyatai. Ratagena hangeemak thibune naha. Pahuwela hari mole pedunu eka rate waasanaawak.

  9. hitan gedara appuhami says:

    හැටදෙලක්ෂ ගොන් හැත්තට 2015 දී තේරුනේ නැති වුනාට අපි දැනගෙන හිටිය රනිල් වැඩ බැරි ටාසන් කියල. පාර්ලිමේන්තුවේදී මෝඩ ජෝක්ස් දානවා. නියම මිස්ටර් බීන්. ඒක තේරුම ගන්න අවුරුදු තුනක් ගත්ත සිරිසේන ඊට වඩා එල හරකෙක්. රට කාල විනාශ කරනකම්ම සිරිසේනට ඒක තේරුම් ගන්න බැරි වුනා. තාමත් බල තන්හාවට රනිල්ව තියාගෙන ඉන්නවා. සිරිසේන බලයට ආපු දවසේ ඉඳල අඬනවා ගිය ආණ්ඩුව කාලේ වැඩ කරන්න දුන්නේ නැහැ කියල. දැන් අවුරුදු තුනක් ගියා වැඩ කරන්න තිබුනානේ. මොනවද කලේ.මොකක්ද රටට දැනෙන්න අලුතින් කරපු හරිහමන් වැඩේ. අඩු ගානේ කරගෙන ගියපු පොහොර බෙදිල්ල, පාසැල් නිල ඇදුම් ටික, තෙල් ටිකවත් හරියට බෙදා ගන්න පුළුවන් වුනාද. නිකන් වැව් වලට එකතු වෙන වතුර ටික හරියට කළමනාකරණය කරලා තියෙන විදියට සාධාරණව බෙදල දෙන්න තරම් හැකියාවක් නැති අය ගැන කුමන කතාද. කලයුතු මුලික දේවල් නොකර, සොයා බලා අවශ්‍ය වැඩ ටික තමන් යටතේ ඉන්න අය ලවා නිසි අධීක්ෂණයක් මගින් ඉටු කරවා ගන්නේ නැතිව, රට විනාශ මුඛයට යන්නට හැර, දහම් පාසැල් ළමයින්ට බන දේශනා කරනවා. දැන් කියන්න තියෙන්නේ රනිල් සර් මට වැඩ කරන්න දුන්නේ නැහැ කියල. මේ වගේ නායකයෝ අපි පොඩි කාලේ පොල් පිත්තෙන් කපල ලනු කෑල්ලෙන් ඇදගෙන ගියා.
    ඉක්මන් වෙනසක් නොකර තව දුරටත් මේ විදියට ගියොත් රට ගොඩ ගන්න බැරි තරමට අගාධයට යනවා විතරක් නෙවෙයි, නැවතත් විදේශයකට යටත් වෙන්න මග පෑදෙනවා. දේශීය සංස්කෘතිය, ආගම, හැදියාව, සදාචාරබව විනාශ කොට අප රට විදේශයකට පාවලා දෙන්නම සැදී පැහැදී ඉන්න නරුමයින් කොටසක් පාලක පැලැන්තිය තුල සිටිනා බව අප අමතක නොකළ යුතුයි.

Main News